පාසලක් මුර කන්න මුරකරුවෝ 06ක් සිටින පුදුම පාසලක් මෙන්න
ඉමදුව ජාතික පාසලේ පාසල මුරකරන්නට ආරක්ෂාවට මුරකරුවන් 06ක් සිටින්නේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව ඉමදුව සම්බන්ධිකරණ රැස්විමේ දී අවධාරණය කෙරිණි. ඉමදුව ජාතික පාසලේ මුරකරුවන් හය දෙනෙක් සිටින්නේ ඇයි. මේ අය සිදු කරන්නේ කුමක්ද? මේ අයගේ රාජකාරි ස්වභාවය කුමක්ද? මෙවැනි ආරක්ෂක නිලධාරින් හය දෙනෙක් රජයේ මුදලින් නඩත්තු කරන්නේ කෙසේ ද?පාසලේ ආරක්ෂාවට මුරකරුවන් හය දෙනෙක්ම සිටින්නේ කෙසේද?පාසලක් වැනි…