ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීමේ ආයතනයකට සොරු පනියි
මීගොඩ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීමේ ආයතනයක් තුළට රාත්‍රී කාලයේ ඇතුළුවු පුද්ගලයින් දෙදෙනෙක් එම ආයතනය තුළ තිබූ පෞද්ගලික සේප්පුවක් කඩා සොරකම් කර තිබූ රන් භාණ්ඩ හා රුපියල් ලක්ෂ 27 කට වඩා අධික මුදල්ද සමග අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්වූ බව පොලීසිය පැවසීය. මෙම පුද්ගලයින් දෙදෙනා හොරණ ගෝනපොළ ප්‍රදේශයේ හා හෝමාගම ප්‍රදේශයේ…