කොරෝනා එන්නත් ලබාගත් කිහිපදෙනෙක්ට ආසාත්මිකතා
ෆයිසර් – බයෝන්ටෙක් කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමෙන් පසු පුද්ගලයින් කිහිප දෙනෙකුට ආසාත්මිකතා ඇතිවීම සම්බන්ධයෙන් විමර්ශයන කරන බව අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලනය පවසයි. අමෙරිකාව තුළ ෆයිසර් – බයෝන්ටෙක් එන්නත ලබා දීමෙන් පසු ආසාත්මිකතා ඇති වූ පුද්ගලයින් වාර්තා වූ බවයි. අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකින් ආසාත්මිකතා ඇති වූ සිද්ධීන් වාර්තා වන බව ද අමෙරිකානු ආහාර සහ ඖෂධ…