online
|

අන්තර්ජාලමය දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට

අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු නොවුණු විශ්වවිද්‍යාල පද්ධතිය අද වන විට අන්තර්ජාලමය දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට යොමු වී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. කොරෝනා කොවීඩ් වසංගතයක් සමග සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය අද වන විට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සඳහා යොමුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ වාර්ෂික  පර්යේෂණ වාර්තා…

covid infections and deaths

මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය 9කට කොරෝනා

මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය රැඳවියන් අතරින් 09 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී තිබේ. රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ ඊයේ (01) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් මේ පිළිබඳව තහවුරු වූ බවයි. පසුගිය 29 වන දින මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර එහිදී ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු මිය ගියේය. මියගිය අනෙක් රැඳවියන්…

winds

ප්‍රහාරාත්මක සුළං සමග බුරවි ලංකාවට – නැගෙනහිර සියලු පාසල් වැසෙයි

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවි” සුළි කුණාටුව අද සවස හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර වෙරළින් දිවයිනට ඇතුලු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ සුළි කුණාටුව මඩකලපුව සහ පේදුරුතුඩුව ප්‍රදේශ අතරින් දිවයිනට ඇතුලු විය හැකි බවයි. දැනට එය ත්‍රිකුණාමලයට ගිනිකොන දෙසින් කිලෝමිටර් 330 ක් දුරින් නැගෙනහිරට බරව ස්ථානගත වී තිබේ. සුළි කුණාටුවත්…

නයිජීරියාවේ ගොවීන් 43 දෙනෙක් ඝාතනය කරයි

නයිජීරියාවේ ගොවීන් 43 දෙනෙක් ඝාතනය කරයි

ඊසාන නයිජීරියාවේ දී තියුණු ආයුධ යොදාගෙන සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ගොවීන් 43 දෙනෙක් ඝාතනය වී තිබේ. එම පුද්ගලයන්ව කපාකොටා ඝාතනය කර ඇතැයිවාර්තා වේ. බොකෝ හරාම් සහ ඉස්ලාමීය රාජ්‍ය සටන් කණ්ඩායම් එම කලාපයේ සිටින අතර එම ප්‍රදේශයේ මෑත කාලයේ සිදුකළ දරුණුම ප්‍රහාරය එය ලෙස සැලකේ. නමුත් මෙතෙක් කිසිවෙක් එම ප්‍රහාරයට වගකීම භාරගෙන නැත.

සුසන්ත රත්නායක ආයෝජන මණ්ඩලයට සමුදෙයි

සුසන්ත රත්නායක ආයෝජන මණ්ඩලයට සමුදෙයි

ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා ඊයේ (30) දින සිට බලපැවැත්වෙන පරිදි සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු ඇරඹූ ඔහු මෙරට කීර්තිමත් ව්‍යාපාරික නායකයෙකි. සුසන්ත රත්නායක මහතා ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි හිටපු සභාපතිවරයා යි….

prison mahara

මහර බන්ධනාගර සිදුවීමෙන් 109ක් රෝහලේ – 26 කට කොවිඩ්

මහර බන්ධනාගර සිදුවීමෙන් ඇති වූ සිදුවීම නිසා තුවාල ලැබූ රෝහල් ගත කළ පිරිස රාගම රෝහලට ඇතුලත් කර ඇති බවත් එම පිරිස 109ක් දක්වා ඉහල ගොස් ඇත. රෝහල් ගතවූවන් අතර රැඳවියන් 107ක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් වන බවද පැවසේ . අවසන් වශයෙන් රෝහල්ගත කළ රැඳවියන්ට සාමාන්‍ය තුවාල පමණක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත්…

mahara

බන්ධනාගාර ආරක්ෂාව දැඩි කෙරේ

මහර බන්ධනාගාරයේ පෙරේදා ඇතිවූ නොසන්සුන් තත්ත්වයෙන් පසුව සියළු බන්ධනාගාර වල ආරක්ෂාව දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. පොලීසිය මෙන්ම බන්ධනාගාර නිළධාරීන්ගෙන් සමන්විතව මෙම ආරක්ෂක වැඩපිළිවෙල කි‍්‍රයාවට නංවනු ඇති. නොසන්සුන් තත්ත්වය ඇති වූ මහර බන්ධනාගාරයේ පමණක් මෙම තත්ත්වය කැපී පෙනෙන ලෙස දැක ගත හැකි බවයි වාර්තා වන්නේ. රැඳවියන් අතර ඇතිවූ නොසන්සුන් තත්ත්වයේදී දරුණු හානියක් මහර බන්ධනාගාරයට සිදු…

ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා බලයි

ජල ගැලුම් නිම්න වනෝද්‍යානයේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා බලයි

වනජීවී නිලධාරින් හා පිරිසක් අතර ඉකුත් (25) දා හෝ ඊට ආසන්න දිනයක දී ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වේරෝඩයාය ප්‍රදේශයේ දී සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 2021 පෙබරවාරි 11 දා  වැඩි දුර කරුණු වාර්තා කරන්නැයි පොලොන්නරුව මහේශ්‍රාත් දේවිකා සී ජයවර්ධන මැතිනිය වනජීවී නිලධාරින්ට ඊයේ (30) දා නියෝග කළා ය. ඊට අමතරව ඉදිරි විමර්ශන සඳහා එම…

covid infections today

එකම පවුලේ පස් දෙනකු‌ට කොවිඩ්

බගවන්තලාව සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් 01වන වන තවත් කොවිඩ් 19 ආසාදිතයන් හය දෙනකු හමුව ඇති අතර එයින් පස් දෙනකු එකම පවුලේ අය බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ගනේස් මහතා පවසයි. කොළඹ ප්‍රදේශයේ සිය බගවන්තලාව බොගවාන වතුයායට පැමිනි පුද්ගලයකු කොවිඩ් ආසාදිතයකු ලෙස මුලින් හදුනාගත් බවත් එම ආසාදිතයාගේ මව අවුරුදු 63, පිය අවුරුදු 71, බිරිද අවුරුදු 33,…