arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

රෝහල් අනංගයා අත් අඩංගුවට

තංගල්ල මූලික රෝහලට පැමිණි මන්ද මානසික තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට තංගල්ල මූලික රෝහලේ කම්කරුවෙකු තංගල්ල මූලස්ථාන පොලීසිය විසින්  අත් අඩංගුවට ගෙන තිබේ. අතවරයට පත්ව ඇති බව කියන  18 වැනි වියේ පසුවන තරුණිය පසු ගිය දිනක තංගල්ල මූලික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණ ඇති බවත් එහිදී සැකකාර රෝහල් කම්කරුවා මෙම තරුණිය සමඟ මිත්‍රවී රෝහලෙන්…

අක්කර 3000ක බඩ ඉරිගු වගාවට සේනා ප්‍රහාරයක්
|

අක්කර 3000ක බඩ ඉරිගු වගාවට සේනා ප්‍රහාරයක්

සේනා දළඹුවාගේ ආරම්භයත් සමග 2018 වසරේ කිසිදු හානියක් වාර්ථා නොවු නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අක්කර 3000ක භූමියක් පුරා වගාකර ඇති බඩ ඉරිගු වගාවට ආක්‍රමණික සේනා දළඹු ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බව ගොවි ගෙවිලියන් පිරිසක් අනාවරණය කළහ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර කොටසට අයත් නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය පුරා සේනා දළඹු විශේෂය පැතිර යමින් තිබේ.ප්‍රදේශයේ අක්කර 3000ක බඩ…

unp
|

යු.ඇන්.පී ව්‍යළුස්ථාව උල්ලංඝනය කළ අයට එරෙහි පරික්ෂණ යලි අරඹයි

සමගි ජන බලවේගයන් මහ මැතිවරණයට තරඟ කළ සහ එම පක්ෂයේ සාමාජිකත්වය ගත් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව)එක්වූ එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින්ට සහ ක්‍රියාකාරීන්ට එරෙහි  සියලු විනය පරීක්ෂණ යළි එක්සත්  ජාතික පක්ෂය විසින් ආරම්භ කර ඇත. ජාතික පක්ෂය මෙම තීරණයට එළැඹි ඇත්තේ  එජාප නීති අංශය  පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළ…

බස්නාහිරින් පිටව යන අයට අද සිට Antigen පරීක්ෂණ

බස්නාහිරින් පිටව යන අයට අද සිට Antigen පරීක්ෂණ

අද (18) සිට බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා අහඹු Antigen පරීක්ෂණ සිදු කරන බව කොඩිව් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා පැවසුවේ, ඒ සඳහා ජංගම Antigen පරීක්ෂක ස්ථාන යොදවා ඇති බවයි. එක් පුද්ගලයෙකු හෝ කොවිඩ් ආසාදිත බවට තහවුරු අදාළ රථයේ සිටින සියලු දෙනා…

bus

බස් රථවල සිදු කරන ජංගම වෙලදාම් හේතුවෙන් කොවිඩ් අවදානමක්

ජංගම වෙලදුන් සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් බස් රථවල සිදු කරන ජංගම වෙලදාම් හේතුවෙන් කොවිඩ් අවදානමක් පවතින බව  බස් මගින් පිරිසක්ද පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ සමහර ජංගම වෙලදුන් සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව සිදු කරනු ලබන ජංගම වෙලදාම් හේතුවෙන් කොවිඩ් පැතිරයාමේ අවදානමක් පවතින බවත්ය. කොවිඩ් හේතුවෙන් බස් රථවල ජංගම වෙලදාම්…

ඔන්ලයින් අධ්‍යාපනයේ සිග්නල් සොයා යාම

ඔන්ලයින් අධ්‍යාපනයේ සිග්නල් සොයා යාම

කොරෝනා වසංගතයෙන් වැසීගිය මෙරට අධ්‍යාපනයට නොයෙකුත් විසදුම් ඉදිරිපත්වුවත් රටේ අති බහුතරයක් දරුවන්ට සිදුව ඇත්තේ විශාල අසාධාරණයක් යැයි, බොහෝ දෙනාගේ පිළිගැනිමය.වැසී ගිය පාසල් , විශ්ව විද්‍යාල , පෞද්ගලික අධ්‍යාපන ආයතන යළි විවෘත්ත කර යථා තත්වයට පත්කරන තෙක් විද්‍යුත් මාධ්‍ය භාවිතයෙන් අධ්‍යාපනය ලබාදිම මේවන විට ප්‍රබලව කතාබහට ලක්වෙමින් තිබේ. යල් පැනගිය සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට දියුණු ලෝකය සමග…

law

එකම පවුලේ පස් දෙනකුට මරණ දණ්ඩනය

2009 වර්ෂයේ දී අතුරුගිරිය පොලිස් වසමේ හෝමාගම හබරකඩ ප්‍රදේශයේ දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකදී එකම පවුලේ පස් දෙනකුට මරණ දණ්ඩනය නියම කරන බව හෝමාගම අධිකරණයේ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය. ප්‍රන්සිස් රත්නසේකර්ලාගේ ඉසංග සමීර සිල්වා නැමැති තරුණයෙකුට 2009 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වන දින  පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ…

LPL ශුරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් සමත් වෙයි

LPL ශුරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් සමත් වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 53ක ජයග්‍රහණයක් වාර්තා කරමින් කුසලානය තමන් සතු කර ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් පිල සමත්විය. මුලින්ම පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියන්ස් පිල සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට ලකුණු 188ක් ලබා ගනු ලැබුවා. ෂොයිබ් මලික් පන්දු 35 කදී ලකුණු 46ක් සහ නායක තිසර පෙරේරා නොදැවී…

ව්‍යාපාරයක නාමය ව්‍යාජ අන්දමින් යොදාගත් විදුහල්පතිනියක් මාට්ටු

ව්‍යාපාරයක නාමය ව්‍යාජ අන්දමින් යොදාගත් විදුහල්පතිනියක් මාට්ටු

පාසල් සදහා ගුණාත්මක යෙදුම් යටතේ ලබාදෙන මුදල් ප්‍රතිපාදන වලට ලිපි ද්‍රව්‍ය ලබාගැනීමට මිලගණන් කැදවීම සදහා සිය ව්‍යාපාරයේ නාමය ව්‍යාජ අන්දමින් යොදාගෙන තිබෙන බව පවසමින් අනුරාධපුර මහ නගරසභාවේ නියෝජ්‍ය නගරාධිපති එම්.ඩබ්ලිව් ප්‍රේමදාස මහතා විසින් කිරලෝගම විද්‍යාලයේ විදුහල්පතිනියට එරෙහිව අනුරාධපුර කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ. කූඨ ලේඛණ සැකසිම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වහාම පරික්ෂනයක් සිදුකර සැකකරුවන්…

අඹගමුව කොවිඩ් ආසාදිතයන් ගණන 143 දක්වා ඉහලට

අඹගමුව කොවිඩ් ආසාදිතයන් ගණන 143 දක්වා ඉහලට

අඹගමුව සෞඛ්‍ය බල ප්‍රදේශයේ බගතුළුවෙන් කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග එම බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගණන 143 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි. කලුගල පොලිස් මාර්ග බාධකය අසලදි සිදුකරන ලද අහඹු පි. සි. ආර්. පරික්ෂනවලදි කොවිඩ් 19 ආසාදිතයන් අට දෙනකු (08) හදුනා ගත් බවත් එම තත්වයන් මත…