විනිශ්චකාරවරුන්ගේ ප්‍රමාණය දෙගුණ කිරිමට යයි

විනිශ්චකාරවරුන්ගේ ප්‍රමාණය දෙගුණ කිරිමට යයි

“ රටේ බොහෝමයක් අධිකරණයන් තුළ විනිසුරුවරුන්ට අසීමට, දැරීමට නොහැකි තරම් නඩු ප්‍රමාණයක් ගොඩගැසි තිබෙනවා. එම නිසා අධිකරණවල භෞතික සම්පත් වැඩි දියුණුකර දැනට සිටින විනිශ්චකාරවරුන්ගේ ප්‍රමාණය දෙගුණ කිරිමට බලාපොරොත්තුවනවා.“ යයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා  මතුගමදී කිවේය. හරිත පුරවර වැඩසටහන යටතේ මතුගම නගරය සංවර්ධනය කිරීමේදි මතුගම අධිකරණ භූමියේ සිදුකලයුතු වෙනස්කම් හා ඉඩ පහසුකම් ඇතිකිරීම පිලිබද සොයා…

කොරෝනා බවට සැක පැනගිය රෝගියෙක් අල්ලයි

කොරෝනා බවට සැක පැනගිය රෝගියෙක් අල්ලයි

කොවිඩ් 19 වෛරස් රෝග ලක්ෂන සමග අනුරාධපුර ජයවැව ග්‍රාමිය රෝහලට ප්‍රතිකාර සදහා පැමිණි පුද්ගලයෙකු රෝහලේ වෛද්‍යවරයා විසින් වැඩිදුර පරීක්ෂණ සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවීමට සූදානම්වූ අවස්ථාවේදී සැකකාර රෝගියා වෛද්‍යවරයාගෙන් මිදි පලායමින් සිටියදි වෛද්‍යවරයාත් ඔහු පසුපස පන්නා ගෙන ගොස් පොලීසියේ සහාය ඇතිව අල්ලා ගැනීමට ඊයේ (15දා) සවස සමත්වි තිබේ. බන්ධනාගාර ගතව සිට ඇප නියමවී දින කීපයකට…

death

වැඩිහිටි නිවාසයේ සීයලාගේ විහිළුව මරණයෙන් කෙළවර වෙයි

මතුගම, වෑත්තෑව ප්‍රදේශයේ  පිහිටි වැඩිහිටි නිවාසයක පුද්ගලයෙකුට ඊයේ(15) පිහියකින් ඇන මරා ඇතැයි  මතුගම පොලීසීය කියයි. මෙම වැඩිහිටි නිවාසයේ නේවාසික  වැඩිහිටියන් දෙදෙනෙකු අතර සිදුවු විහිළුවක් දුර  දිග යාමෙන් කෝපයට පත් වැඩිහිටියෙකුගේ පිහිපාරට ලක්ව මෙසේ මරණයට පත්ව ඇත්තේ රියෙන්සි වීරවර්ධන නැමති  77 හැවිරිදි අයෙකි. පිහිඇණුම සිදුකළ එම වැඩිහිටි නිවාසයේම  වැඩිහිට අයෙකු අත් අඩංගුවට ගත් බව සිදධිය පිළබද…

කොරොනා සුව කරන අපුරු මලක ඔසුව සොයාගත් ඒ මිනිසාගේ කතාන්දරයයි

කොරොනා සුව කරන අපුරු මලක ඔසුව සොයාගත් ඒ මිනිසාගේ කතාන්දරයයි

දෙපා අහිමි ගාල්ලේ මිනිසෙක් පොළව උඩ මෙන්ම පොළව යට ද ගස් උඩ, බිම පමණක් නොව වාහනද පදවමින් අපුරු හපන් කම් දක්වන මේ මිනිසා සත්තකින්ම දක්ෂයෙකි. පොළවේ මතුපිට සිට පොළව යටට ගමන් කරන දෙපා අහිමි මිනිසා නමින් ආදරණිය නාමයෙන් හඳුන්වන මේ කතාන්දරයේ සරත් මාපලගම මහතා මෙම වික්‍රමය මේ තාක්ෂණය සිදු කරන දැනට ලංකාවේ සිටන පළමු පුද්ගලයා…

rt-pcr

දික්ඔයට පැමිණෙන පිටස්තරයින්ට පි. සි. ආර්. පරික්ෂණ

පිටස්තර ප්‍රදේශවල සිට හැටන් ප්‍රදේශයට පැමිණෙන පුද්ගලයන් අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මැදවෙල මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල කොවිඩ් 19 වසංගත තත්වයෙන් මුදා ගැනිම සදහා පිටස්තර…

රුපියල් දහසේ වැටුප්  වැඩි කිරිම නොලැබුනොත් අරගලයක්

රුපියල් දහසේ වැටුප්  වැඩි කිරිම නොලැබුනොත් අරගලයක්

ආන්ඩුව වතු කම්කරුවන්ට ලබා දෙනවා කිවු රුපියල් දහසේ (1000/=) වැටුප්  වැඩි කිරිම ජනවාරි 01වන දින සිට ලබා දිමට කටයුතු කරන ලෙස ආන්ඩුවට බල කරන අතර එය එසේ කිරිමට ආන්ඩුව කටයුතු නොකලහොත් වතු කම්කරුවන් සමග අරගල කරන බව ජාතික ජන බලවේගයේ ගම්පහා දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි විජිත හේරත් මහතා පවසයි. හැටන් නගර ශාලාවේදි පැවති මාධ්‍ය හමුවකදි මේ…

Supreme Court

උපරිමාධිකරණ සංකීර්ණයේ ගින්න ගැන ජනතාවට සැකයක්?

ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ගිනිගත්තේ පළමු වතාවට වන අතර එය සිදුවන්නේත් නීතියේ ආධිපත්‍යය ඉතිහාසයේ අන් කවරදාටත් වඩා අභියෝගයට ලක්වෙමින් තිබෙන අවස්ථාවක යැයි සමගිජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ඇතිවූ ගින්න බරපතල හානියක් වීමට පෙර පාලනය කිරීම සම්බන්ධයෙන් ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට ස්තුතිවන්ත විය යුතු බවත් ගින්න පැතිර ගොස් අධිකරණයේ වැදගත් ලිපිගොනු විනාශවූවානම් ඇතිවන තත්වය වඩාත්…

කුඩු බොන්න සල්ලි නැති නිසා කොළඹ හොරකමේ ඇවිත් කොටුවෙයි

කුඩු බොන්න සල්ලි නැති නිසා කොළඹ හොරකමේ ඇවිත් කොටුවෙයි

සැක කටයුතු ලෙස පුද්ගලයෙක් මහරගම නගරයේ සැරිසරන බවට ලද තොරතුරක් මත එම පුද්ගලයා  පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් සියයක් සොයා ගැනීමෙන් අනතුරුව මහරගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් සිදුකළ විමර්ශනවලදී කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වෙළඳසැල් හැත්තෑපහකට අධික සංඛයාවක් රාත්‍රී කාලයේ දී කඩා ලක්ෂ හැටකට ආසන්න මුදල් හා භාණ්ඩ සොරාගෙන ඇති බවට…

Supreme Court

ශ්‍රේෂ්ඨාධිකරණ අබලි ගබඩාවේ ගින්න සාර්ථකව මැඬපවත්වයි

කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිටි අබලි භාණ්ඩ ගබඩාවේ ඊයේ (15) සවස ඇති වූ හදිසි ගින්න මැඬපැවැත්වීමට ආරක්ෂක අංශවලට හැකි විය. මෙම ගින්න හේතුවෙන් අධිකරණ සංකීර්ණයේ කාර්යාලයකට හෝ ලිපිගොනුවකට කිසිදු හානියක් සිදු වී නැති බව අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම් එම් පී කේ මායාදුන්න මහතා පැවැසීය. මෙම අබලි භාණ්ඩ ගබඩාව ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටි ප්‍රධාන ගොඩනැගිල්ලට පිටතින් පිහිටි ගොඩනැගිල්ලේ බිම් මහලේ…

lpl

ග්ලැඩියේටර්ස් සහ ස්ටැලියන්ස් LPL අවසන් සටන අද

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හම්බන්තොටදී අද පැවැත්වේ. ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතරයි. තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.