ග්ලැඩියේටර්ස් සහ ස්ටැලියන්ස් LPL අවසන් සටන අද
ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හම්බන්තොටදී අද පැවැත්වේ. ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතරයි. තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.