ඩයගම දුම් ඇල්ලිම අරඹයි
වතු කම්කරුවන් කොවිඩ් වසංගත තත්වයෙන් බේරා ගැනිම සදහා දේශීය ආයුර්වේද ක්‍රම මත දුම් ඇල්ලිමට අවශ්‍ය පහසුකම් වතු කම්කරුවන්ට ලබා දිමට ඩයගම නැගෙනහිර වතුයායේ පාලන අධිකාරිය මගින් පියවර ගෙන ඇත. එම වතුයායේ වතු අධිකාරි මුදිත දිවාකර මහතාගේ සංකල්පයක් මත මෙම ආයුර්වේද දුම ඇල්ලිම සදහා අවශ්‍ය පහසුකම් එම වතුයායේ කොටස් තුනේම වතු කම්කරුවන්ට ලබා දිමටද පියවර ගෙන…