දේශීය රෙදි පිළි කර්මාන්තය නිරුවතින්
ජනවාරි පළමුවනදා සිට මෙරට අත් යන්ත්‍ර සහ බතික් රෙදි පිළි කර්මාන්තයට නව පනක් ලැබෙන, රාජ්‍ය සේවකයින්ට අළුත් හැඩක් ලැබෙන නව පනතක් ගෙන එන්නට බතික් , අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් පිළිබද අමාත්‍යවරයා කටයුතු කරමින් තිබේ. පසු ගිය කාලය පුරා දේශිය රෙදිපිළි කර්මාන්තය වල පල්ලට ඇද දමින් විදේශිය රෙදි පිළි කර්මාන්තය නගා සිටුවීම හේතුවෙන් මෙරට…