ගත වූ පැය24 තුල කොළඹින් ආසාදිතයින් 526ක්
ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 798 දෙනෙකු ගෙන් 526 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 175 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ ආසාදිතයින් වන අතර ඊයේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 12,604ක් වේ….