ලංගම කොරෝනා පොකුර බිහිවීම අතලඟ

ලංගම කොරෝනා පොකුර බිහිවීම අතලඟ

සුව විරුවන්. රණවිරුවන් හා සමානවම ශ‍්‍රී ලංගම විරුවන් ද මේ මොහොතේ ඉටුකරනු ලබන්නේ මහඟු සේවාවකි. කොරෝනා උවදුර පිළිබඳව තඹ දොයිතුවකටවත් නොසලකා ශ‍්‍රී ලංගම විරුවන් අත්‍යාවශ්‍ය සේවාවන්වල සේවකයින්ට සහ මගී ජනතාවට ප‍්‍රවාහන පහසුකම් උපරිම ලෙස ලබාදීමට මේ මොහොතේ සිදුකරයි. පසුගිය දිනෙක යටිනුවර ඩිපෝවේ රියදුරු මහතෙකු අනතුරක් පදනම් කරගෙන බෝගම්බර රක්ෂිත බන්ධනාගාරය තුළට ඇතුළත් කර ඇත. ඔහු…

covid infections and deaths

හැටන් දික්ඔය කොවිඩ් ආසාදිතයන් 16 දක්වා ඉහලට

හැටන් දුබුරුගිරිය ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයකු හමුවිමත් සමග හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් හමුවු කොවිඩ් ආසාදිතයන් ගනන 16 දක්වා ඉහල ගොස් ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසයි. හැටන් දුබුරුගිරිය ප්‍රදේශයෙන් මෙයට පෙර එකම පවුලේ කොවිඩ් 19 ආසාදිතයන් හතර දෙනකු (මව, පියා, පුතා, දුව) හමුවු…

Increase bus fares

බස් ගාස්තු ඉහල දැමිම දඩමීමා කරගත් කොන්දලා

කොවිඩ් 19 වසංගතය හමුවේ බස් ගාස්තු ඉහල දැමිම උපයෝගි කරගෙන හැටන් සිට ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල බස් මගින් ගසා කැමට එම බස් රථවල කොන්දොස්තරවරුන් කටයුතු කරන බව බස් මගීන් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන මෙම ප්‍රදේශයේ බස් මගින් පවසනුයේ හැටන් සිට බගවන්තලාව, මස්කෙළිය, සාමිමලේ, සාංචිමලේ, තලවාකැලේ, ෆෝඩයිස් යන මාර්ගවල ධාවනය කරනු…

පාසල් ආරම්භ කරන දිනය පිළිබඳව සාකච්ඡාවක්

පාසල් ආරම්භ කරන දිනය පිළිබඳව සාකච්ඡාවක්

පාසල් ආරම්භ කරන දිනය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ජනාධිපති ජනාධිපති ලේකම් කාර්යලයේ අද දිනයේදී සාකච්ඡාවක් සිදු වන බවත් ඒ අනුව ඉදිරි තීරණ ගන්නා බවත් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය. අද වන විට කොවිඩ්…

earthquake in sri lanka

දිගන ප්‍රදේශයේ කම්පන තත්ත්වයක් (updated)

මහනුවර හාරගම, අනුරගම, දිගන යන ප්‍රදේශ ආශ්‍රිතව අද (18) පෙරවරු 9.27 ට පමණ සුළු භූ චලන තත්ත්වයක් වාර්තා වී තිබේ. තප්පර තිහක පමණ කාලයක් මෙම තත්ත්වය දැනුණු බව ප්‍රදේශවාසීන් සඳහන් කරන අතර  මෙම ප්‍රදේශ ආශ්‍රිතව ඉකුත් අගෝස්තු මස 29 වන දින රාත්‍රී 8.30 ට පමණ සුළු භූ චලන තත්වයක් සිදුව තිබේ. මෙම චලන තත්ත්වය වැඩි…

Coronavirus3

කොවිඩ් මරණ 5ක්

ගත වූ පැය 24 දි කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. අවුරුදු 69, 71 සහ 81 යන වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙක්ද, අවුරුදු 65 සහ 82 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්ද අද දිනයේදී මිය ගිය පුද්ගලයින් අතර වෙති. ඔවුන් පිළිවෙලින් රත්මලාන, කිරුළපන, කොළඹ 2, කොළඹ 10 සහ…

පොලොන්නරුව වන ජීවී කලාපය තුළ 43 වන අලි මරණය වාර්තාවෙයි

පොලොන්නරුව වන ජීවී කලාපය තුළ 43 වන අලි මරණය වාර්තාවෙයි

පොලොන්නරුව වන ජීවී කලාපය තුළ මෙම වසරේ සිදු වූ 43 වන අලි මරණය අද (17) බකමූණ 504 ගම්මානයෙන් වාර්තා  වූ බව වනජීවී නිලධාරීහු පවසති. මෙම අලියා කුඹුරු යායක් ඉදිරිපිට ඇළක හදිසියේ මියගොස් තිබෙන බවත් මිය යාමට හේතුව පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසු අලියාගේ මරණයට හේතුව අනාවරණය වනු ඇති බවත් පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන්…

පෞද්ගලික අංශයේ 50% වැටුප සේවයට නොපැමිණෙන අයට පමණයි

පෞද්ගලික අංශයේ 50% වැටුප සේවයට නොපැමිණෙන අයට පමණයි

කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වැටුපෙන් 50% හෝ රු.14,500 යන දෙකෙන් වැඩි මුදල ගෙවීම අදාල වන්නේ ඒ ඒ ආයතනවල සේවයට නොපැමිණෙන සේවකයන් සඳහා පමණක් බව කම්කරු අමාත්‍යංශයේ ස්ථාපිත  කොවිඩ් 19 ත්‍රෛපාර්ශවික කාර්ය සාධක බලකාය තීරණය කර ඇත. කොවිඩ් 19 තත්වය තුළ පෞද්ගලික අංශයේ රැකියා සඳහා  සේවකයන්ට  වාර්තා කිරීමට නොහැකිවීම සහ එම…