ඇරෙසිබෝ නිරීක්ෂණ දුරේක්ෂය කඩා වැටෙයි
පුවර්ටෝ රිකෝ හි පිහිටි මීටර් 305කින් යුත් ඇරෙසිබෝ නිරීක්ෂණ දුරේක්ෂයේ උපකරණ සහිත පදනම එක් රැයකින් කඩා වැටුණු බව ජාතික විද්‍යා පදනම උපුටා දක්වන සීඑන්එන් පවසයි. පෘථිවියේ පිහිටි ප්‍රබල දුරේක්ෂයක් වශයෙන් වසර 57ක් තිස්සේ තාරකා විද්‍යාත්මක නව සොයා ගැනීම් රැසකට මඟ සැලැසූ මේ උපකරණය සුළි සුළං, භූමිකම්පා සහ නිවර්තන කුණාටු රැසකට මුහුණ දෙමින් සේවය සැලැසීය. මෙම…