මන්ත්‍රීවරුන් පස් දෙනෙකු පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට යයි
ව්‍යවස්ථාව විනය හා නීති කඩකරමින් කටයුතු කිරිමේ චෝදනාවට ලක්ව සිටින අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායකවරයා නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මන්ත්‍රීධූරවලින් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. පක්ෂ මාරුකල විනය කඩකල අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර රශ්මික ගමආරච්චි මහත්වරුන් ඇතුළු තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු…