කසළ තේ කිලෝ 1209 ක් අල්ලයි!

කසළ තේ කිලෝ 1209 ක් අල්ලයි!

මහා පරිමාන කසළ තේ ජාවාරම් කරුවන් විසින් ප්‍රවාහනය කරමින් තිබු කසළ තේ කිලෝ 1209 ක් සමඟින් එක් පුද්ගලයෙකු ඉමදුව පොලිසිය මඟින් 01 දින අත්අඩංගුවට ගෙන ඇත. මහා පරිමාන කසළ තේ ජාවාරම් කරුවන් විසින් බෙදා හරිනු ලබන බවට සැක කරන මෙම කසළ කිලෝ1209 ක් සහ ලොරි රථය ගාල්ල ඕපාත ප්‍ර දේශයේ සිට පොලිස් ස්ථාන හා නිලධාරීන්…

ප්‍රහාරාත්මක සුළං සමඟ “බූරවී ” දිවයිනට – අනතුරු ඇඟවීම්

ප්‍රහාරාත්මක සුළං සමඟ “බූරවී ” දිවයිනට – අනතුරු ඇඟවීම්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බූරවී සුලිකුණාටු තත්වය උතුරු මුහුදටද බලපා ඇති හෙයින් ධීවරකටයුතු වලින් වලකින ලෙසට උතුරේ ධීවරයින්ටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා. මේ වන විටත් උතුරු පලාතට වර්ෂාව නොනවත්වා ඇදහැලෙන අතරම පැයට කිලෝමීටර් 75 ත් 85 ත් අතර සුලං තත්වයක්ද වාර්ථා වන බවටද කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියා සිටියි. උතුරු, උතුරුමැද,…

palath-palana
|

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට අසීමිත බලතල

පළාත් පාලන ආයතනවල පනත්වල විමධ්‍යගත මුදල් කියලා දෙයක් නෑ.ආයතනවල සභාපතිවරුන්ට අසීමිත බලතල තියනවා ඔවුන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් යනුවෙන් උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරියා කල ප්‍රකාශය නිසා පණින රිලවුන්ට ඉනිමන් ලැබී ඇති බව මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අනාවරණය කළහ. මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ඊයේ (01දා) සවස පළාත් පාලන කොමසාරිස් එන්.එච්.රෝයි නිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ විපක්ෂ…

online
|

අන්තර්ජාලමය දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට

අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සිදු නොවුණු විශ්වවිද්‍යාල පද්ධතිය අද වන විට අන්තර්ජාලමය දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට යොමු වී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. කොරෝනා කොවීඩ් වසංගතයක් සමග සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය අද වන විට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු සඳහා යොමුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ වාර්ෂික  පර්යේෂණ වාර්තා…

covid infections and deaths

මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය 9කට කොරෝනා

මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය රැඳවියන් අතරින් 09 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව තහවුරු වී තිබේ. රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ ඊයේ (01) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් මේ පිළිබඳව තහවුරු වූ බවයි. පසුගිය 29 වන දින මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර එහිදී ඇති වූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු මිය ගියේය. මියගිය අනෙක් රැඳවියන්…

winds

ප්‍රහාරාත්මක සුළං සමග බුරවි ලංකාවට – නැගෙනහිර සියලු පාසල් වැසෙයි

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවි” සුළි කුණාටුව අද සවස හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර වෙරළින් දිවයිනට ඇතුලු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ සුළි කුණාටුව මඩකලපුව සහ පේදුරුතුඩුව ප්‍රදේශ අතරින් දිවයිනට ඇතුලු විය හැකි බවයි. දැනට එය ත්‍රිකුණාමලයට ගිනිකොන දෙසින් කිලෝමිටර් 330 ක් දුරින් නැගෙනහිරට බරව ස්ථානගත වී තිබේ. සුළි කුණාටුවත්…

නයිජීරියාවේ ගොවීන් 43 දෙනෙක් ඝාතනය කරයි

නයිජීරියාවේ ගොවීන් 43 දෙනෙක් ඝාතනය කරයි

ඊසාන නයිජීරියාවේ දී තියුණු ආයුධ යොදාගෙන සිදුකළ ප්‍රහාරයක් හේතුවෙන් ගොවීන් 43 දෙනෙක් ඝාතනය වී තිබේ. එම පුද්ගලයන්ව කපාකොටා ඝාතනය කර ඇතැයිවාර්තා වේ. බොකෝ හරාම් සහ ඉස්ලාමීය රාජ්‍ය සටන් කණ්ඩායම් එම කලාපයේ සිටින අතර එම ප්‍රදේශයේ මෑත කාලයේ සිදුකළ දරුණුම ප්‍රහාරය එය ලෙස සැලකේ. නමුත් මෙතෙක් කිසිවෙක් එම ප්‍රහාරයට වගකීම භාරගෙන නැත.

සුසන්ත රත්නායක ආයෝජන මණ්ඩලයට සමුදෙයි

සුසන්ත රත්නායක ආයෝජන මණ්ඩලයට සමුදෙයි

ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා ඊයේ (30) දින සිට බලපැවැත්වෙන පරිදි සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු ඇරඹූ ඔහු මෙරට කීර්තිමත් ව්‍යාපාරික නායකයෙකි. සුසන්ත රත්නායක මහතා ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි හිටපු සභාපතිවරයා යි….

prison mahara

මහර බන්ධනාගර සිදුවීමෙන් 109ක් රෝහලේ – 26 කට කොවිඩ්

මහර බන්ධනාගර සිදුවීමෙන් ඇති වූ සිදුවීම නිසා තුවාල ලැබූ රෝහල් ගත කළ පිරිස රාගම රෝහලට ඇතුලත් කර ඇති බවත් එම පිරිස 109ක් දක්වා ඉහල ගොස් ඇත. රෝහල් ගතවූවන් අතර රැඳවියන් 107ක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් වන බවද පැවසේ . අවසන් වශයෙන් රෝහල්ගත කළ රැඳවියන්ට සාමාන්‍ය තුවාල පමණක් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත්…