බේරුවල පී.එච්.අයි ලා නැතිවත් පී.සී.ආර් පරීක්ෂණ කරති

බේරුවල පී.එච්.අයි ලා නැතිවත් පී.සී.ආර් පරීක්ෂණ කරති

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් නැතිව බේරුවල නගර සභා සහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශ වල කෝවිඩ් ආසාධිතයින්ගේ පී .සී. ආර්. පරීක්ෂණ සිදු කළ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වරුණ සෙනෙවිරත්න මහතා  කීවෙීය. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් මේ දිනවල වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතවීම නිසා සේවයෙන් ඉවත්ව සිටිති. එම නිසා…

death

ස්වයං නිරෝධානයට ලක් කර සිටි තරුණියකගේ නිවසේ සිටි කාන්තාවක් මරුට

ස්වයං නිරෝධානයට ලක් කර සිටි තරුණියකගේ නිවසේ සිටි වයස අවුරුදු 84ක කාන්තාවක් එම නිවසේදි මිය ගොස් ඇති අතර එම කාන්තාවගේ මල සිරුර පි. සි. ආර්. පරික්ෂාවකට ලක් කිරිමට පියවර ගෙන ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයේ වැඩ බලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. කාමදේවන් මහතා පවසයි. ඩංබාර වත්ත උඩ කොටස දික්ඔය ප්‍රදේශයේ පදිංචිව සිට මෙසේ මිය…

ගල්කඩවලට යාමට ඇති එකම මාර්ගය අබලන්

ගල්කඩවලට යාමට ඇති එකම මාර්ගය අබලන්

අනුරාධපුර ගල්කඩවල ගම්මානයට යාමට ඇති එකම මාර්ගය සම්පූර්ණයෙන් අබලන්වී ඇති බවත් මාවත කඩිනමින් පිළිසකර කර දෙන ලෙසත් බලධාරීන්ට බලකරමින් එහි කෙසෙල් පැල සිටුවා ගම්වැසියන් විරෝධතාවයක නිරතවූහ. අනුරාධපුර පැරණි පූජා නගරයේ පිහිටි ථෙතිහාසික ජේතවනාරාමය අභයගිරිය චෛත්‍යයන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගඩොල් ලබාගත් දැනට ඉදිකෙරෙනා සඳහිරුසෑයට ගඩොල් ලබාගන්නා කටුකැලියාව හා පානීයං කඩවල ඇතුළු ගම්මාන රාශියකට යන මාර්ගය පිලිසකර…

දික්ඔය අලුත්ගාල සිට හැටන් ඩංබාර් දක්වා මාර්ග කාපට් කරයි

දික්ඔය අලුත්ගාල සිට හැටන් ඩංබාර් දක්වා මාර්ග කාපට් කරයි

ග්‍රාමිය මාර්ග සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ දික්ඔය අලුත්ගාල සිට හැටන් ඩංබාර් ප්‍රදේශය දක්වා මාර්ග පද්දතිය කාපට් කිරිම වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි. ක්‍රිලෝ මිටර් දශම 44 (.44) දුර ප්‍රමාණයකින් යුක්ත මෙම මාර්ග කොටස කාපට් යොදා නවිකරනය කිරිම සදහා රුපියල් මිලියන 13 මුදලක් වියදම් කිරිමට ඇස්තමේන්තු කර ඇති…

babylost

නිරෝධායනයට අරන් යද්දි ඇති වු ගැස්සිමෙන් හයමස් ගැබිණියගේ කුස තුල සිටි දරුවා මරුට

කොවිඩ් 19 වෛරසය මර්දනය කිරිම අද මෙරට සෞඛ්‍ය අංශයට ඇති ප්‍රබල අභියෝගයකි. ඒ් අභියෝගය ජය ගැනිම සඳහා සෞඛ්‍ය අංශය ආරක්ෂක අංශය ඒක්ව දැඩි කැපවිමකින් ක්‍රියා කරමින් සිටියි. නමුත් මේ නොපෙනන සතුරා විනාශ කිරිම යුද්ධයකයකට මුහුණ දෙනවා මෙන් නොවේය. ඒය අවස්ථානුකූලව, නිවැරදි තීන්දු තිරණ ගත යුතු මෙහෙයුමකි. මේ මෙහෙයුමේදි අප නොසිතන ඒක් ඇසිල්ලකින් පවා පුද්ගලයෙකුගේ ජිවිත…

vimal-veerawansha

මහර බන්ධනාගාරයේ ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්

මහර බන්ධනාගාරය තුළ ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි. 2015ට කලින් පැවති රජයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී වැලිකඩ බන්ධනාගාරයේ ද රැඳිවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වූ බවත් පැවසූ ඇමැතිවරයා වර්තමානයද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී රැඳවියන් ඝාතනයට ලක්වන බව ලෝකයට පෙන්වීමට මෙම…

bogambara

බෝගම්බරත් වෙඩි තැබිමක්

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් යළිත් පැන යෑමට උත්සාහ කළ රැඳවියන් සිව් දෙනකු අහසට වෙඩි තබා අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් ඊයේ අලූයම සමත්ව තිබෙනවා. බන්ධනාගාරයේ කුටියක රඳවා සිටි රැදවියන් සිවු දෙනකු එහි දොර කඩාගෙන පිටතට පැමිණ ඇති අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා ඔවුන් පාලනය කරගෙන තිබේ. මෙයට පෙර තිදෙනකු බන්ධනාගාර තාප්පයෙන්ද පිටතට පැන…

Corona vaccine

කොරෝනාව මට්ටුකරන්න 100%ක් සාර්ථක දේශීය ඖෂධක්

ලෝකය තුළ විද්‍යාඥයින් විවිධ උත්සාහයන්හි නිරතව සිටියදී කොරෝනා වෛරසය පිළිබඳ  තොරතුරු වාර්තා වීමත් සමග මෙරට ජනතාව ප‍්‍රතිශක්තීකරනය වර්ධනය කර ගැනීම සඳහා දේශීය ඖෂධ භාවිත කිරීම ආරම්භ කළා. මෙම ඖෂධය පිළිබඳ තවදුරටත් පර්යේෂණයේ නිරතවන වෛද්‍ය කණ්ඩායම පවසන්නේ බටහිර වෛද්‍ය විද්‍යානූකූලව සිදුකළ මූලික පර්යේෂණ දෙකක දී සියයට 100ක ප‍්‍රතිශතයකින් කොරෝනා රෝගීන් සුවය ලබා ඇති බවයි. කෑගල්ල ප‍්‍රදේශයේ…