death

කොරෝනා අතරේ තවත් බරපතල රෝගයකින් 3ක් මරුට..65 ක් රෝහල් වල

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තාවක ඇතුළු පුද්ගලයන් තිදෙනකු ඒඩ්ස් රෝගය වැළඳීම හේතුවෙන් මෙම වසරේ මියගොස් ඇතැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි හේමා වීරකෝන් මහත්මිය පවසනවා. එච්.අයි.වී. වයිරසය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් සිදුකළ විමසුමකට පිළිතුරු දෙමින් වෛද්‍යවරිය මේ බව පැවැසුවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය මෙසේ ද කියා සිටියා. “මෙම වසරේ ජනවාරී…

පොලොන්නරුවටත් සහනාධාර මල්ලක්

පොලොන්නරුවටත් සහනාධාර මල්ලක්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාළනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති බවත් නිවෙස් තුළ නිරෝධායනය වන පවුල් 242කට  රජය විසින් ලබා දීමට තීන්දු කළ සහනාධාර මල්ලක් බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවත් පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතයේ බලපෑම පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු…

ලිංගික උත්තේජනය වැඩි කරන පර්ෆියුම් ගැන ඔබ දැනුවත්ද?

ලිංගික උත්තේජනය වැඩි කරන පර්ෆියුම් ගැන ඔබ දැනුවත්ද?

මිතුරු සුළඟක වෙළෙන්න මිතුරු සුවඳක පැටළෙන්න මම ගියා කොළඹ කොටුවේ දෙවෙනි හරස් පාරට. රතු පල්ලියට ඔන්න මෙන්න අහක මගේ මිත්‍රයා බලාගෙන. මෂීර් අහමඩ්. මට සුවඳවත් මිතුරෙක්. අපි සුවඳ අතර අතරමං වෙන්න කළින් බිරියානි සුවඳේ ගිලුනා. නියම බිරියානි රස!! ඒ විතරක් ද සුවඳ.. ඉතිං සුවඳ ගැන සුවඳමය කතාවක් පටන් ගන්න නියම තැන මේ හෝටලය. ඒත් බිරියානි…

lpl
|

එල්පීඑල් තරගාවලිය ගැන ජනපති සමඟ සාකච්ඡාවක්

ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ජාවක් අද (05) පැවැත්වෙන බව ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික‍්‍රමරත්න මහතා පවසයි. එම සාකච්ඡාව පෙරවරු 11ට ජනාධිපති කාර්යලයේදී කොරෝනා මර්දන කාර්යය සාධක බලකායේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

කඩපු අතකට ලැබුනු වන්දිය

කඩපු අතකට ලැබුනු වන්දිය

අත්අඩංගුවට ගනු ලැබූ තරුණයකුට අතක් කැඩෙන්න පහර දීමෙන් කළ හිරිහැරයට වන්දියක් ලෙස රුපියල් ලක්ෂයක් එම තරුණයාට ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අනුරාධපුර පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේය. ඊට අමතරව රු. 50,000/- බැගින් තරුණයාට ගෙවිය යුතු යැයි එම පොලිස් කණ්ඩායමේ සිටි හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාල්ලගේ සහ උප පොලිස් පරීක්ෂක අමරසිංහ යන දෙදෙනාටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. පෙත්සම් විභාගයේදී පොලිසිය කියා…

බයිඞ්න් ජනපති කිරුළ අභියස – ඡන්ද විද්‍යාල 264 ක බලය හිමිකර ගනියි
|

බයිඞ්න් ජනපති කිරුළ අභියස – ඡන්ද විද්‍යාල 264 ක බලය හිමිකර ගනියි

අමෙරිකානු දේශපාලන කරලියේ ප‍්‍රදාන බලකොටු සේ සැලකෙන ඇරිසෝනා, ජෝර්ජියා, විස්කොන්සින් සහ පෙන්සිල්වේනියා යන ප‍්‍රාන්ත වල ප‍්‍රතිපල තවමත් නිකුත් වී නොමැති අතර මේ වන විටත් අමෙරිකාවේ ප‍්‍රාන්ත 50 න් ප‍්‍රාන්ත 46 ක පමණ ප‍්‍රතිඵල මේවනවිට නිකුත් වී තිබෙනවා. එම ප‍්‍රතිඵලවලට අනුව ජෝ බයිඞ්න් ඡන්ද විද්‍යාල 264 ක බලය මේ වනවිටත්  අත්පත් කර ගෙන අවසන්. ජනාධිපති ඩොනල්ඞ්…

death

මෙරට 24 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ සිදුවී ඇති 24වැනි කොවිඩ් -19 මරණය අද (04) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් ඊයේ සිය නිවසේදීම මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඇය කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගත් බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා.

බස්නාහිර පළාතට සඳුදා උදෑසන 5.00ට ඇඳිරි නීතිය ඉවත්වන ලකුණු

බස්නාහිර පළාතට සඳුදා උදෑසන 5.00ට ඇඳිරි නීතිය ඉවත්වන ලකුණු

නිරෝධායන ඇඳිරි නීතිය යොදවා රට වසා තැබීමට කිසිදු අදහසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නොමැති බවත් රටේ බහුතර ජනතාව අත්විදින ගැටළු ගැන අවධානය යොමු කොට සියලු පුරවැසියන් සෞඛ්‍යාරක්ෂිතව කොවිඩ් ආසාදිතයෙක් නොවී කටයුතු කිරිමට පියවර ගත යුතු බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කොවිඩ් මර්ධන…