රනිල් පාර්ලිමේන්තු යවන්න හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම්
එක්සත් ජාතික පක්ෂයට අදාළ මන්ත්‍රී ධුරය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ලබා ගන්නා ලෙස එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඔහුගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා. පසුගියදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබුණා. එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ පුරප්පාඩුව පවතින, එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු…