coronavirus tips

කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,000 ඉක්මවයි

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 17,287 ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව ආසාදිතයින් 704 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගයි.ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ‌ය. පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,788 ක් දක්වා ඉහළ යනු ඇති. කොවිඩ්  මරණ සංඛ්‍යාව ද 58 ක් දක්වා ඉහළ ගියේ ය. ඊයේ තවත් කොරෝනා මරණ 05…

isolated areas in colombo

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට

පිටකොටුව ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ සහ කොළඹ, බැස්ටියන් මාවත බස්නැවතුම්පොළ අද යළි විවෘත කෙරිණි. ඒ , බස්නාහිර පළාතෙන් පිටතට පුද්ගල සංචරණය සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමත් සමගයි. හුදෙකලා කර ඇති ප්‍රදේශ හරහා බස් රථවලට ගමන් කළ හැකි වුවද එම ප්‍රදේශ වලින් මගීන් නංවා ගැනීම සහ බැස්සවීම සම්පූර්ණයෙන් තහනම් බව ලංකා…

exam results 2020 grade 5

2020 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2020 ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විභාගය සඳහා පෙනී සිසුන් ගණන 326,264ක්.

කොරෝනා හඳුනාගැනීමට උණ පරීක්ෂාව ඵලදායි නැතැයි  ඔප්පුවෙයි

කොරෝනා හඳුනාගැනීමට උණ පරීක්ෂාව ඵලදායි නැතැයි ඔප්පුවෙයි

නව කොරෝනා වෛරස් වසංගතය ලොවට පැමිණි වකවානුවේ සිට බාහිර පාර්ශ්ව සඳහා ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රියාමාර්ගයක් වශයෙන් යම් යම් ආයතනවලට ඇතුළුවීමේදී පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම සිදු කරනු ලැබූ අතර පසුව මෙම ක්‍රමය දැන් පුරුද්දකට ගොස් තිබෙයි. මේ පරීක්ෂාව කොරෝනා වසංගත පාලනයට හෝ අන්අයගේ ආරක්ෂාව පිණිස වැදගත් යමක් ඉටු කරාවිදැයි ලොව පුරා සිදු කළ පර්යේෂණ කිහිපයක ප්‍රතිඵල…

ඉවන්කා ට්‍රම්ප් දරුවන් ව පාසලෙන් ඉවත්කර ගනී

ඉවන්කා ට්‍රම්ප් දරුවන් ව පාසලෙන් ඉවත්කර ගනී

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දියණිය, සිය දරුවන් තිදෙනා පාසලෙන් ඉවත්කර ගෙන තිබේ. විශේෂයෙන් ම ඉවන්කා ට්‍රම්ප් සහ ජෙයාර්ඩ් කුෂ්නර් පසුගිය කාලය පුරා කොවිඩ් පාලනයට ක්‍රියාවට නංවා ඇති මාර්ගෝපදේශ දැඩි ලෙස විවේචනය කළහ. එමගින් ඔවුන් පාසල මගින් දෙමව්පියන්ට හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ ද උපහාසය ට ලක් කර ඇති බව වාර්තා වේ.

organic food

වසවිසෙන් තොර ආහාර

පෝෂදායී වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන සදහා සිසුන් යොමුකිරීමේ වැඩසටහන් මාලාවේ පළමු අදියර මතුගම අධ්‍යාපන කලාපය මූලික කරගනිමින්  මතුගම අදිකාරම් මහා විද්‍යාලයේ දී ආරම්භ විය. කොවිඩ් අභියෝගය ඇතුළු අනාගත සෞඛ්‍ය අභියෝග ජය ගැනීමට ප්‍රතිශක්තියෙන් සවිමත් අනාගත පරපුරක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල…

2021 අයවැය පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන අයවැයක්
|

2021 අයවැය පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන අයවැයක්

2021 අයවැයේ පාරිභෝගිකයන්ගේ බලාපොරොත්තු ඉටුකරන අයවැයක් ඉදිරිපත් කරන ලෙස  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. 2021  වර්ෂය සදහා වන අයවැය විසර්ජන කෙටුම්පත 2020.11.17 දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අයවැය විවාදය දෙසැම්බර් 10 වන දින දක්වා දින 21 ක් පැවැත්වේ. ලෝකයම කොවිඩ් 19 වෛරසයෙන් පීඩාවිදින මෙම අවස්ථාවේ ශ්‍රී…

staff
|

හෙද හිගය නිසා කොළඹ

කොරෝනා වසංගතය හා දැඩි හෙද හිගය නිසා කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ හෙද නිලධාරිනියන් මුහුණ දී ඇති අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් . සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම්  එස්. බි. මැදිවත්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරර සිටිති. දීර්ඝ කාලයක සිට පවතින දැඩි හෙද හිගයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිසි විසදුම් නොලැබීමත්, අද වනවිට බරපතල ලෙස බස්නාහිර පලාත පුරා…

coronavirus news

ආසාදිතයින් 214 හඳුනාගනී – සමස්ථ ආසාදිතයින් 16,400 ඉක්මවයි

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 214 දෙනෙකු හඳුනාගෙන තිබේ.යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඔවුන් සියලු දෙනා මීට පෙර හදුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවය. ඒ අනුව මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 12,908 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ථ ආසාදිතයින් ගණන ද 16,405ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනයේ ද රෝහල්ගතව සිටි කොවිඩ්…

Mental illness

කොරෝනා වැළදී සුවවන පහකින් එක් අයෙකුට මානසික රෝග සෑදෙන බව කියන අධ්‍යයනය

Covid19 වැළඳී ඇති පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර මාස තුනක් ඇතුළත කාංසාව, මානසික අවපීඩනය හෝ නින්ද නොයාම වැනි මානසික ආබාධයක් මතුවිය හැකි බවට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ එන්අයිඑච්ආර් ඔක්ස්ෆර්ඩ් සෞඛ්‍ය ජෛව වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ. මෙම ප්‍රවණතාවය කොරෝනා වැළඳෙන්නට පෙර මානසික සෞඛ්‍ය…