coronaupdates

කොළඹ අවදානම්

කොවිඩ්-19 හේතුවෙන් කොළඹ නගරය දැඩි අවදානම් තත්ත්වයකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ ඉකුත් දින 5 ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 1083ක් වාර්තාවීමත් සමග මෙම අවදානම් තත්ත්වය මතුව ඇති බවය. එහිදී, “කොවිඩ් රොගීන් වාර්තාවන ආකාරය අනුව කොළඹ සම්බන්ධයෙන් ඉතා පැහැදිළි පණිවුඩයක් කියවෙනවා. එදා ගම්පහ තිබිච්ච…

දීපාවලී අදයි

දීපාවලී අදයි

හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදයි. විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් දීපාවලී සමරයි. තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාට ද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිදුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන්. හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා…

corona death count sri lanka

මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම

අන්තරාකාරී අපද්‍රව්‍ය  බැහැර කිරීම සම්බන්ධව. පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සබාපති රංජිත් විතානගේ මහතා නිකුත් කල මාධ්‍ය නිවේදනයේ මෙසේද   දැක්වේ. මේ වන විට කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් සමාජයේ විවිධමතවාද ඇතිවෙමින් පවතී. ඒ පිළිබද තීරණයක් ගැනීමට රජය සූදානම් වන බවක් ද පෙනෙන්නට ඇත. කොවිඩ් 19 වෛරසය වැලදී මිය යන…

coronavirus news

ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගින් 121ක්

ගාල්ල දිස්ත්‍රික්කයේ  මේ දක්වා කාලය තුලදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර් තා වී ඇත්තේ  බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව 44ක් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. ඒ අනුව මේ දක්වා කාලය තුළදී ගාල්ල නගර සභා බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු, කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි…

Quarantine

නිරෝධාන නිති නොතකා වෙළෙන්දන් ව්‍යාපාර කරයි

හැටන් නගරයේ සමහර වෙළද ව්‍යාපාරිකයන් සෞඛ්‍ය උපදෙස් මෙන්ම නිරෝධාන නිති නොතකා තම ව්‍යාපාර කටයුතු පිලිබදව කටයුතු කිරිමත් සමග හැටන් නගරයේ කොවිඩ් 19 වසංගතය වර්ධනය විමේ අවදානමක් හට ගෙන ඇත. හැටන් ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 15 දෙනකු පමන හදුනා ගැනිමත් සමග හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරින් මෙන්ම හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින්ද වරින් වර සමාජ දුරස්ථබාවය තබා ගැනිමත්…

deathbody

දවස් 27කට පස්සේ ගොඩගත්ත මළ සිරුරේත් කොරෝනා

කොවිඩ්-19 ආසාදිතව මියගිය පුද්ගලයකුගේ මෘත දේහයක දින 27කට පසුවත් එම වෛරසය තිබුණු බවට ඔ්ස්ට්‍රෙලියාවේ පර්යේෂක කණ්ඩායමක් විසින් සොයාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසයි. ඒ අනුව කොවිඩ්-19 වෛරසය මළ සිරුරක හෝ මතුපිටක වුවද දීර්ඝ කාලයක් වෛරසය පැවතිය හැකි බව ඇය සදහන් කරයි. මෙම කරුණු අනාවරණය කරමින් මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය විසින් සිදුකළ…

Court clerk who killed Manila judge

පිලිපීන විනිසුරුවරියක් ඝාතනය කෙරේ

පිලිපීනයේ මැනිලා අගනුවරදී විනිසුරුවරියක් වෙඩි තබා ඝාතනය කර ඇත. එම විනිසුරුවරියගේ කාර්යාලය තුළදී වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඇයගේ අධිකරණ ලිපිකරු (නීතීඥවරයෙක්) විසින් එම වෙඩි තැබිම සිදුකර ඇති බව අනාවරණය වී ඇති අතර ඉන් අනතුරුව ඔහු ද වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.    

covid infections today

තවත් උසස් පෙළ සිසුවියක් ආසාධිතවෙයි

කුඩාවැල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 17ක් වූ උසස් පෙළ සිසුවියකට කොවිඩ් 19 ආසාධනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඉකුත් 11 දින තංගල්ල මූලික රෝහලේදී ඇයට සිදු කරන ලද දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුව සිසුවියට කොවිඩ් 19 ආසාධනය වී ඇති බවට තහවුරු වී තිබේ. කොවිඩ් ආසාධිත සිසුවිය කඹුරුගමුව රෝහල වෙත යොමු කිරීමට නියමිතව තිබුණි. මීට ප්‍රථම කුඩාවැල්ල ප්‍රදේශයේ…

colombo university bit

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට ආචාර්යවරුන්ගේ විරෝධය අගමැතිට දන්වයි

කොළඹ විශ්ව විද්‍යාලයට අයත් මුත්තයියා නේවාසිකාගාරය පිහිටි අක්කර දෙකක පමණ ඉඩම අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් සඳහා යැයි පවසමින් නාගරික සංවර්ථන අධිකාරියට පවරා ගැනීම පිළිබඳ දැඩි ලෙස විරෝධය දක්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් කොළඹ විශ්ව විද්‍යාල ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමය දන්වයි. මාධ්‍ය වෙතද නිකුත් කර ඇති එම ලිපියෙහි දක්වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ කාන්තා සිසුන්…

death

ඇද වැටී තවත් පුද්ගලයෙකු මරුට

පානදුර , බණ්ඩාරණායක මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු ඇද වැටී ඊයේ (12) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ පස්වරු 2.00 ට පමණ අදාළ පුද්ගලයා ඇද වැටී මිය ගොස් ඇති අතර ඔහු පානදුර, තන්තිරිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණය කරගෙන තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 63 හැවරිදි පුද්ගලයෙක් ය.