america and sri lanka

අමෙරිකානු ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉවතට

අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් සිය ධූරයෙන් ඉවත් කර තිබේ. ඒ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනි. ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එම තනතුරට ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් මිලර් පත් කළ බවයි. ධූරයෙන් නෙරපා හැරීමෙන් අනතුරුව අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මෙලෙස සඳහන් කළේය. ” ජනාධිපතිතුමනි, මා වෙනුවට ඔබ ගත් තීරණයට ස්තුතියි ” යනුවෙනි.

corona death count sri lanka

මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. එලෙස මියගොස් තිබෙන්නේ, පෞද්ගලික රෝහලක සිට IDH රෝහලට මාරු කර එවන ලද කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

weather today at my location

පළාත් දෙකකට රතු නිවේදන

ඉදිරි පැය කිහිපයේ උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 300ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100-150 පමණ තද වැසි ඇති විය හැකි බවද පවසයි. දැනට පවතින වැසි තත්ත්වය, විශේෂයෙන් සිතියමේ සඳහන් කර ඇති වැඩි අවදානම් ප්‍රදේශ…

lockdown news today

කඳාන සහ මහබාගේ හුදකලා කෙරේ

කඳාන සහ මහබාගේ පොලිස් බල ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම ප්‍රදේශ නැවත දැනුම්දෙනතුරු හුදකලා කළ බව ඒ මහතා සඳහන් කළේය.

lockdown areas in sri lanka today

අගුලාන පැත්තක් ලොක්ඩවුන්

වහාම ක්‍රියාත්මක වන පරිදි අගුලාන උතුර සහ අගුලාන දකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාස වසා දැමීමට කටයුතු කර තිබේ. කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ අතර ගතවූ පැය 24 තුළ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 28කුත් ,එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආසාදිතයින්…

isolated areas in colombo

හුදෙකලා  ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම ගැන තීරණය අද

කොළඹ, ගම්පහ, කලූතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ති‍්‍රක්කවල මේවනවිට හුදෙකලා කර ඇති පොලිස් වසම්වල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගන්නා බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයින් සම්බන්ධයෙන් ද මෙහිදී තීරණයක් ගැනීමට නියමිත බවයි. කෙසේවෙතත් වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හුදෙකලා කර ඇති…

කොරෝනා ව්‍යාප්ත කිරීමේ කුමන්ත්‍රණයක්
|

කොරෝනා ව්‍යාප්ත කිරීමේ කුමන්ත්‍රණයක්

ධීවර සංස්ථා නිලධාරින් 07ක්  මින්නේරියේ නිවාඩු නිකේතනයට  හොර රහසේ ම පැමිණ සැගව සිටීමෙන් හා ඒ අතර ආසාධිතයන් සිටිමෙන්  කොරෝනා වෛරසය පොලොන්නරුව දිස්ත්‍රික්කයට ද ව්‍යාප්ත කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට සැකයක් මතුව ඇතැයි පොලොන්නරුවේ සෞඛ්‍ය අංශ චෝදනා කරයි. ඉකුත් (05) දා සවස 4.30 ට පමණ  මෝදර ප්‍රදේශයෙන් පිටත්ව එදින රාත්‍රී වන විට මින්නේරිය ධීවර සංස්ථා…