දිස්ත්‍රීක්ක දහනමයකම අලි – මිනිස් ගැටුම් ප්‍රචණ්ඩ වෙයි
ශ්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුම වසරක් පාසා දරුණු අතට හැරෙමින් සහ නව ප්‍රදේශ වලට පැතිරෙමින් පවතින බව නවතම විද්‍යාත්මක අධ්‍යනයකින් අනාවරණයවී ඇත. ලොව අලි – මිනිස් ගැටුම මගින් වැඩිම අලින් සංඛ්‍යාව සහ දෙවැනි වැඩිම මිනිසුන් සංඛ්‍යාව වාර්ෂිකව මරණය පත්වන රට ශ්‍රී ලංකාව බව එම අධ්‍යනය මගින් වැඩි දුරටත් අනාවරණය වී ඇත. වර්ෂ 2010 –…