පොලොන්නරුවටත් සහනාධාර මල්ලක්
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාළනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇති බවත් නිවෙස් තුළ නිරෝධායනය වන පවුල් 242කට රජය විසින් ලබා දීමට තීන්දු කළ සහනාධාර මල්ලක් බෙදා හැරීමේ කටයුතු සිදු කරන බවත් පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතයේ බලපෑම පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු…