පරිසර හිතකාමි ගොවි සංස්කෘතියක් උදෙසා

පරිසර හිතකාමි ගොවි සංස්කෘතියක් උදෙසා

සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයන් ආරක්ෂා කරන ගොවිතැන් ක්‍රමයක් වෙත ප්‍රවිශ්ඨ යැයි මෙවර 2020 ලෝක ආහාර දිනය (ඔක්තෝබර් 16)  වෙනුවෙන් මාද්‍ය නිවේදනයක් නිකුත් කරමින්  ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙති. වෙළෙදපොළ මත යැපෙමින් පවතින ලෝකයක ආහාර දිනය සැමරීමට තරම් නොවන බව පෙනේ. සෑම රටක ම කෘෂිකර්මාන්තයට අදාළ ගැටලු උග්‍ර වෙමින් පවතී. ඒ අතර තුළ 2020…

covid infections today

තවත් බැංකු සේවකයෙක්ට කොරෝනා

තවත් පෞද්ගලික බැංකුවක සේවකයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඒ, මතුගම ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ආයතනයක සේවකයෙකුටයි. මේ අතර  මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. එම ගම්මාන ඇසුරෙන් කොරෝනා…

isolated areas in colombo

කුලියාපිටියේ ගම් 4කට සංචරණ සීමා

කුලියාපිටියෙන් කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 11 දෙනකු හමුවීමත් සමගින් ගම්මාන 04 ක සංචරණය සීමා පැනවීමට පියවර ගෙන තිබේ. ගයියාල , ඌරුපිටිය, ඇන්නරුව සහා පල්ලේවල යන ගම්මාන 04ට මෙලෙස සංචරණ සීමා පනවා ඇත. කුලියාපිටියේ පිහිටි දේවස්ථානයක පසුගිය දෙවැනිදා පැවැති මංගල උත්සවයකට මෙම පිරිස සහභාගී වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

5000

පන්දහසේ දීමනාව අගහරුවාදා සිට – වියලි ආහාර මල්ලකුත්

කොවිඞ් 19 වසංගතය පැතිරයාම පාලන සඳහා පනවා ඇති නිරෝධායන ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ති‍්‍රක්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම සදහා රජය රුපියල් කෝටි 40ක මුදලක් වෙන් කර තිබෙනවා. අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ එම මුදල් ලබා දීමේ පළමු අදියර ලබන අගහරුවාදා සිට ආරම්භ කරන බවයි. මුලින්ම ඇදිරි නීතිය පැනවූ හා දැනට…

කොරෝනා උවදුර වළක්වාලීමට රතන සූත්‍ර දේශනයක්

කොරෝනා උවදුර වළක්වාලීමට රතන සූත්‍ර දේශනයක්

පවතින කොරෝනා වසංගතයෙන් රටවැසියන්ට උවදුරු විම වළක්වා ලිමත් සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කිරිම අරමුණු කරගෙන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ සියළු ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි පවත්වන්නට යෙදෙන“රතන සුත්‍රය ඇතුළු සෙත්පිරිත් දේශනය“ එළඹෙන19 වැනිදා පස්වරු 3 සිට  පැවත්විමට කටයුතු යොදා ඇත. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලය විසින් මේ සඳහා අනුශාසකත්වය ලබා දෙන අතර, මෙය සමගාමිව ගාල්ල දිස්ත්‍රික්කයේ සියළු පොලිස්…

කොවිඩ්-19 වැලැක්විය හැකි තීරණාත්මක සාධකයක්

කොවිඩ්-19 වැලැක්විය හැකි තීරණාත්මක සාධකයක්

කොවිඩ් 19 සමාජ ගත වීම වැලැක්වීම සඳහා තීරණාත්මක සාධකය වන්නේ මහජනතාවගේ සහයෝගය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුර ව්‍යාප්ත වීමට බලපෑ ප‍්‍රධානම හේතුවක් වන්නේ මහජනතාවගේ අනාරක්ෂිිත හැසිරීම් රටාව බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පෙන්වා දෙන්නේ. ජනතාව තවදුරටත් වගකීම් විරහිත ලෙස ක්‍රියා කළහොත් ඉදිරියේදී කොරෝනා සමාජ ගතවී ඇති බවට නිවේදනය කිරීමට…

ට්‍රම්ප් ගේ පුතාට කොරෝනා සුවවෙයි

ට්‍රම්ප් ගේ පුතාට කොරෝනා සුවවෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ 14 හැවිරිදි පුතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණි. නමුත් වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔහුට සුවවී ඇතිබව මෙලනියා ට්‍රම්ප් පැවසුවාය. මීට සති කිහිපයකට ඉහතදී අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වූ අතර එම අවස්ථාවේ සිදුකළ පරීක්ෂණය අනුව බැරන් ට්‍රම්ප් ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබුණි….

ප්‍රංශයට ඇඳිරි නීතිය

ප්‍රංශයට ඇඳිරි නීතිය

ප්‍රංශයේ පැරිස් නුවර සහ තවත් නගර 08කට යළිත් ඇඳිරි නීතිය පැනවීමට එරට ජනාධිපති එමානුවෙල් මැක්රොන් පියවර ගෙන තිබේ. රාත්‍රී  9 සිට අලුයම 6 දක්වා ඇදිරි නීතිය පැනවීමට තීරණය කර ඇති අතර ඉදිරි සති 04ක පමණ කාලයක් අදාළ ඇඳිරි නිතීය බලපැවැත්වෙනු ඇති බව සඳහන් වේ. ප්‍රංශයේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 779063 දෙනෙකු හඳුනාගෙන ඇති අතර කොවිඩ්…

තලවාකැලේ වෙළදසැලක් ගිනීගනි

තලවාකැලේ වෙළදසැලක් ගිනීගනි

තලවාකැලේ නගරයේ වෙළදසැලක් තුල 18වන දිනක අලුයම හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම වෙළද සැලට දැඩි හානි සිදුව ඇත. මෙම වෙළදසැල තුල ගින්න හට ගත් අවස්ථාවේ තලවාකැලේ පොලිසිය, යුධ හමුදාව, තලවාකැලේ ලිදුල නගර සභාව හා ප්‍රදේශයේ ජනතාව එකත්ව එම ගින්න නිවා දැමිමට පියවර ගෙන ඇති අතර එම ගින්න මැඩ පවත්වන විටද එම වෙළදසැලේ බඩු භාන්ඩ සියල්ල…

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2016ක් දක්වා ඉහළට

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2016ක් දක්වා ඉහළට

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට කොරෝනා ආසාදිතයින් 121ක් හඳුනාගැනීමත් සමග සමස්ථ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල හා එහි ආශ්‍රිත ආසාදිත ගණන 2016 ක් බව කොරෝනා පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරම්න් කොරෝනා පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ ඉන් 115ක් ම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් බවයි.