එක් පාරිභෝගිකයකුට සහල් කිලෝ 2යි
රටපුරා පවතින ඇදිරි නිති තත්ත්වය හේතුකොටගෙන අනවශ්‍ය ආකාරයෙන් සහල් තොග කළුකඩ වෙළෙඳුන් අතට පත්විම පාලනය කිරීම සදහා ලංකා සතොසෙන් එක් වරකට පාරිභෝගිකයකු හට සහල් කිලෝ 2ක් පමණක් ලබා දීමට තීරණය කර තිබේ.
රටපුරා පවතින ඇදිරි නිති තත්ත්වය හේතුකොටගෙන අනවශ්‍ය ආකාරයෙන් සහල් තොග කළුකඩ වෙළෙඳුන් අතට පත්විම පාලනය කිරීම සදහා ලංකා සතොසෙන් එක් වරකට පාරිභෝගිකයකු හට සහල් කිලෝ 2ක් පමණක් ලබා දීමට තීරණය කර තිබේ.
අවුරුදු 1700කට වඩා පැරණි මෙම සියඹලා ගස ක්‍රි:ව 276-304අතර අනුරාධපුර යුගයේ රජ කල මහසෙන් රජතුමාගේ කාලයේදී ඉදි කළේ යැයි කියන මින්නේරි වැවට අබන් ගඟේ සිට වතුර ගෙන යෑමට සෑදූ ඇලහැර ඇළ ඉව්රේ පිහිටා ඇත. ලෝකයේ පැරණිම ගස් වලින් එකක් ලෙස සැලකෙන මෙම සියඹලා ගස එදා මහසෙන් රජතුමා ඇළ දිගේ ඔරුවෙන් යන විට ඔරුව බැඳීම සඳහා…
කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස් බලප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හුදෙකලා කිරිමට තීරණය කොට තිබෙනවා. ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස් බලප්‍රදේශය ද හුදෙකලා කිරිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ නිර්දේශ මත කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටිනවා.
මෙම වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වැඩිපුර සිසුන් 10,000කට අවස්ථාව ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. “සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති“ මාලාවෙහි එක් ප්‍රතිපත්තියක් ලෙස උසස් පෙළ සමත්වන සිසුන් වැඩි පිරිසකට සරසවි ප්‍රවේශ අවස්ථා ලබාදීමේ තීරණය යතාර්ථයක් කරමින් එම ක්‍රියාමාර්ගය ගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළා. පසුගිය වර්ෂයේදී විශ්වවිද්‍යාල…
නව කොරෝනා වෛරසය ආසාධනය වී පුළතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් 500 කට ආසන්න පිරිසගේ මානසික සෞඛ්‍ය ප්‍රශස්ත මට්ටමෙන් පවත්වාගෙන යාමේ අරමුණින් සංවිධානය කළ මල් වෙඩි සංදර්ශනයක් ඇතුළු විශේෂ සංගීතමය වැඩසටහනක් පෙරේදා(01) සවස විද්‍යාපීඨ පරිශ්‍රයේ දී පැවැත්වින. පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතාගේ මෙහෙය වීමෙන් හා…
ලෝකයටම බලපා ඇති කොරෝනා වසංගතයෙන් මිදීමට රජයක පමණක් හෝ ජනාධිපතිවරයාට පමණක් හෝ කළ නොහැකි බවත් මේ කඨින චීවර මාසයේ කඨින පිංකම් ඇතුළු සියලු කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කළ යුතු බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍යපාද වේඩරුවේ ශ්‍රී උපාලි නාහිමියෝ පවසති. උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (01) දා පොලොන්නරුව ඓතිසාහික ගල්විහාරයේ කථින මහා…
කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස සියල්ල පුරාම මේ වන විට කොරෝනා වසංගතය පතිරීමත් සමග ඔක්තෝම්බර් 31 වනදා වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් හදුනාගන ඇති කොරෝනා ආසාධිතයින් ගණන 272 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය අංශ හෙළිකරයි. බේරුවල, පානදුර ඇතුළු ප්‍රදේශවලින් පසුගිය 31 දා රෝගීන් 93 දෙනෙක් හමුවීමත් සමග මෙම තත්වය උදාවී තිබෙි. මෙි අතර හොරණ…
හැටන් නගරයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 11දෙනකු හමුවිමත් සමග හුදකලා නගරයක් බවට පත් කරන ලද හැටන් නගරය නිල වශයෙන් එම හුදකලාව ඉවත් නොකලද මේ වන විට ක්‍රමයෙන් යථා තත්වයන්ට පත්ව ඇත. මෙම කොවිඩ් ආසාදිතයන් හමුවිමත් සමග යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පසු ගිය 27වන දින හැටන් නගරය හුදකලා නගරයක් බවට පත් කරන ලදි. එහෙත් එම…
ගෙල වැලලාගෙන සියදිවි නසාගත් 27 හැවිරිදි තරුණයෙකුට කොරෝනා ආසාදිත බව හෙළි වී තිබේ. පානදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා ඊයේ දිනයේ ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇත. එම දේහය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදිත බව හෙලි වී ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය…