පොලොන්නරුවේ පවුල් 5ක් නිරෝධායනයට
පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් මෙතෙක් සමාජයෙන් කොරෝනා රෝගීන් හමු වී නැති බවත් දිවුලපිටිය, මිනුවන්ගොඩ පොකුරෙන් මෙතෙක් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ආශ්‍රිතයන් පවුල් 5ක් හදුනාගෙන නිවෙස් තුළ ම නිරෝධායනයට ලක් කර ඇති බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍ය…