මත්තල ගුවන්තොටුපොළේ සියලු සේවකයින් PCR පරීක්ෂාවට

මත්තල ගුවන්තොටුපොළේ සියලු සේවකයින් PCR පරීක්ෂාවට

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පවිත්‍රතා අංශයේ සේවිකාවක් කොරෝනා ආසාදිතයෙකු බව ඊයේ හඳුනා ගැනීමත් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු සේවකයින් ඊයේ දිනයේදී PCR පරීක්ෂණ සඳහා යොමු කළ බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී .වී චානක මහතා පැවසීය. මේ අතර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලුම සේවකයින්ද PCR පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබේ.

coronaupdates

කොළඹ පාසැලක සිසුවෙකුගේ මවට කොරෝනා

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුන් ඇතුළු ඔහුගේ පවුලේ සියලුම සාමාජිකයන් නිරෝධනයට ලක්ව තිබේ. ඔවුන්ගේ පවුලේ සියලු දෙනාටම මේ වන විට කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති අතර ප‍්‍රතිඵල සම්බන්ධයෙන් දැනුවත් කරන බව විදුහල විසින් නිවේදනය කරයි.

ICBT සරසවියේ සිසුවෙකුට කොරෝනා

ICBT සරසවියේ සිසුවෙකුට කොරෝනා

ICBT පෞද්ගලික විශ්ව විද්‍යාලයෙහි ඉගෙනුම ලබන සිසුවෙකුට නව කොරෝනා ආසාදනය වී ඇති බව එම විශ්ව විද්‍යාලය නිවේදනය කර සිටිනවා. සිය නිල ෆේස්බුක් පිටුවේ අදාළ නිවේදනය නිකුත් කරමින් ඔවුන් පවසන්නේ අදාළ සිසුවා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බවයි. මේ අතර මෙම සිසුවා ඉකුත් ඔක්තෝම්බර් මස 04 වෙනිදා කොළඹ පිහිටි ICBT විශ්ව විද්‍යාලයට පැමිණ ඇති බවයි.

ගමින් ගමට කුකුල් පැටවුන් යයි!

ගමින් ගමට කුකුල් පැටවුන් යයි!

ග්‍රාමිය ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවිමේ සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ  අරමුණින් ග්‍රාම නිලධාරි වසම්වල හඳුනාගත් පවුල් සඳහා මසක් වයසැති කිකිළි පැටවුන් 10 බැගින් ලබා දිමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට රජය සැළසුම් කර ඇතැයි,ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. බිත්තර අතිරික්තය යාබද ගෙවල්වලටද හුවමාරු කර ගැනිමට හැකිවන ආකාරයට අවම වශයෙන් ගෙවල් පහකට එක් කුකුළු පාලන…

වරාය තුළින් කොවිඩ්19 පොකුරක් නිර්මාණය වෙයිද?

වරාය තුළින් කොවිඩ්19 පොකුරක් නිර්මාණය වෙයිද?

වරාය තුළින් කොවිඩ්19 පොකුරක් නිර්මාණය වීමේ අවධානම පිළිබඳව වරායා සේවකයන් සම්බන්ධයෙන් වරාය සේවකයන් කෙරෙහිද වැඩි අවදානයක් දක්වන මෙන් සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතියේ, නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් ජී. නිරෝෂන් මහතා නිවේදයක් නිකුත් කරමින් කියා සිටියි. එම නිවේදනයේ මෙසේද දැක්වේ.කොරෝනා වසංගතය ලොව පුරා සීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක එම වෛරසය පාලනය කළ රටවල් අතර ශ‍්‍රී ලංකාව මුල්…

හෝර්ටන් තැන්න වැනසීමට අලූත් මඟක්

හෝර්ටන් තැන්න වැනසීමට අලූත් මඟක්

ලෝක උරුම හෝර්ටන් තැන්න වැනසීමට අලූත් මඟක් ජනිත වි ඇති  බව ඉඩම් හා කෘෂිකර්ම ප්රතිසංස්කරණ ව්‍යාපරයේ සජීව චාමිකර මහතා පේනවා දෙති. මෙරට රක්ෂිත ප්රදේශ වාණිජ පරමාර්ථ මත භාවිතයට ගැනීමට නොහැකි සංකීර්ණ නීති පද්ධතියක් යටතේ පාලනය වීම හේතුවෙන් එම රක්ෂිත ප්රදේශ භාවිත කර ආදායම් ඉපයිය නොහැකි බව ලෝක බැංකුව දිගින් දිගට ම ලංකා රජයට අවධාරණය කරමින්…

නිසි ආවරණයකින් තොරව මුඛ ආවරණ විකිණිමට

නිසි ආවරණයකින් තොරව මුඛ ආවරණ විකිණිමට

හැටන් නගරයේ සමහර වෙලද සැල්වල නිසි ආවරණයකින් තොරව මුඛ ආවරණ විකිනිමත් සමග එම මුඛ ආවරන භාවිතා කරන පිරිස් විවිධ ලෙඩ රෝගවලට ගොදුරු විමේ අවදානමක් හට ගෙන ඇත. නගරයේ සමහර වෙලද සැල්වල මෙම මුඛ ආවරණ පොලිතින් ආවරණයකින් තොරව එලිමහනේ එල්ලා විකිනිම සිදු කරන අතර මෙම තත්වයන් මත එම මුඛ ආවරණවලට දුවිලි ආදිය මුසු විමත් සමග එම…

කොටුව බස් පර්යන්තය විෂබීජහරණය කරයි

කොටුව බස් පර්යන්තය විෂබීජහරණය කරයි

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මහජනතාව විශාල වශයෙන් ගැවසෙන කොළඹ කොටුව අන්තර් පළාත් ප්‍රධාන මගී බස් පර්යන්තය විෂබීජහරණය කිරීමට  කටයුතු  කෙරිණි. මෙහිදි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය…

දියේ ගිලී තරුණයෙකු මරුට

දියේ ගිලී තරුණයෙකු මරුට

වීරකැටිය උඩුකිරිවිල වැවේ ඔරු පදින්නට ගිය තරුණයන් සිවු දෙනෙකු අතුරෙන් එක් තරුණයෙකු  දියේ ගිලී මරුමුවට පත්ව ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇත්තේ මාතර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 වැනි වියේ පසු වූ තරුණයෙකි.ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙණුම ලැබූ සිසුවෙකු බව ඥාතීහු පැවසූහ. මරණයට පත්වූ සිසුවා වීරකැටිය ප්‍රදේශයේ මිතුරෙකු ගේ නිවසට…

isolated areas in colombo

ආණමඩුව ආඬිගම පුනුපිටියට සංචරණ සීමා

ආණමඩුව ආඬිගම පුනුපිටිය ගම්මානයට දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇත. එම ප‍්‍රදේශයේ පදිංචි කටුනායක ගුවන් තොටුපලේ සේවය කරන විසි තුන් හැවිරිදි තරුණයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන ඇත.