රජයෙන් විශේෂ නිවේදනයක්

රජයෙන් විශේෂ නිවේදනයක්

බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක ජීවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දෙයි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ. එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් යුද හමුදාව…

බ‍්‍රැන්ඩිස් කොරෝනා පොකුර පුපුරයි

බ‍්‍රැන්ඩිස් කොරෝනා පොකුර පුපුරයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුර මගින් සමාජයට වෛරසය පැතිරීමට ඇති ඉඩකඩ ඉතා ඉහල බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. එහි ප‍්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ කර්මාන්ත ශාලාවේ සේවිකාවන් සමාජය තුල ගැවසී ඇති ප්‍රමාණය ඉහළ බවයි. මෙම ස්ථානයට වෛරසය පැමිණියේ කෙසේදැයි මෙතෙක් සොයාගත නොහැකිවු බවද ඔහු කියා සිටියේය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පැවැත්වූ මාධ්‍ය…

curfew

ගම්පහට අද සවස 6 සිට ඇඳිරි නීතිය

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට යලි දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මිට අමතරව දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයන්ට ද පනවා තිබෙන ඇඳිරි නිතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි.

කොරෝනා ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව මේ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් ආසාදනය වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 569ක් වනවා.

coronavirus news

මහර, මීරිගම, සීදූව, කටාන සහ ජා ඇළ ආසාදිතයින් හමුවෙයි

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාවේ නිවාඩු ගොස් සිටින කාර්යය මණ්ඩල සාමාජිකයින් 32 දෙනෙකුට ද නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මේවනවිට තහවුරු වී තිබෙනවා. එම ආසාදිතයින් 32 දෙදෙනා අතර මිනුවන්ගොඩ ප‍්‍රදේශයෙන් හමුවූ ආසාදිතයින් 18 දෙනෙකු, මීරිගම ප‍්‍රදේශයේ ආසාදිතයින් 03 දෙනෙකු, කටාන ප‍්‍රදේශයේ ආසාදිතයින් දෙදෙනෙකු, දිවුලපිටිය ප‍්‍රදේශයේ ආසාදිතයින් දෙදෙනෙකු, ජා ඇළ, සීදූව හා මහර යන ප‍්‍රදේශවලින් එක් ආසාදිතයෙකු…

Coronavirus-in-India

ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට කොරෝනා

ලොව පුරා සිටින පුද්ගලයින්ගෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති විශේෂ රැස්වීමකදී එම සංවිධානය මේ පිළිබඳ අනාවරණ කළා. ඒ අනුව ලොව අතිමහත් බහුතරය මෙම කොරෝනා වසංගත තත්ත්වයේ අවධානමට මුහුණ දි සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේ. ලොව පුරා සිටින පුද්ගලයින් තුන් කෝටි 56…

මාතලේ සහ මහඔය කොරෝනා ආසාදිතයන් හමුවේ

මාතලේ සහ මහඔය කොරෝනා ආසාදිතයන් හමුවේ

මාතලේ ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇත. මාතලේ මහවෙල පදිංචි ඔහු බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ කළමනාකරුවෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකි. මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දී සිදු කළ පරීක්ෂණ වලදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. මේ අතර මහඔය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත ආසාදිතයෙකු හමු වී තිබේ. මහවැව සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරියා සඳහන්…

වනරාජ ප්‍රදේශයේ මාර්ගය මඩවගුරක්

වනරාජ ප්‍රදේශයේ මාර්ගය මඩවගුරක්

වනරාජ ඉහල කොටසේ හා ලක්ෂ්මි පුරම් ප්‍රදේශයන්වල ජනතාවට නිසි ලෙස මාර්ග පහසුකම් නොමැති විමෙන් එම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම ප්‍රදේශවල පවුල් 150ක් පමන ජිවත් වන අතර මොවුන්ට ගමන් කිරිම සදහා සිදු ඇත්තේ අබලන් වල් බිහිවුන මාර්ගයකින් හා ඇල මාර්ගයක් හරහා විමත් සමග එම ජනතාව මෙසේ විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස්…

coronavirus news

මුහුදු ආරක්ෂකයින් දෙදෙනකුට කොරෝනා

ගාල්ල දෙවට ප්‍රදේශයේ පිහිටි හෝටලයක   පවත්වාගෙන යන නිරෝධායන  මධ්‍යස්ථානයක   සිටි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් තිදෙනෙකුට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංහාරච්චි මහතා පවසයි . පසුගිය 29 වැනිදින ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් 14 දෙනෙකු මෙරටට පැමිණ ඇත. ඔවුන්ට සිදුකල පළමු පි. සි.ආර්. පරික්ෂණයේ දි ඉන් එක්…

රජගෙදර සිට දූගි පැල දක්වා ගිය සාර වූ සාර විටේ කතාව

රජගෙදර සිට දූගි පැල දක්වා ගිය සාර වූ සාර විටේ කතාව

සාර වූ සාර විඩේ කතාන්දරය හැඩේට කන විඩ ගැන හැඩ නොවන කතාව – විට නැතහොත් විඩ යනුවෙන් ද බුලත් විටේ නැතහොත් බුලත් විඩ දැන් සරසවි සිසුන්ද ආහාරයට ගන්නා වු නවතම ප්‍රවනතාවයක්‌ දැකිය හැකිය. දැනට බුලත් විටක්‌ රුපියල් 30 , 35 , 40 ආදී මිල ගණන්වලට වෙළෙදපොළේ දැකිය හැකිය. සාර විඩ නම් වු බුලත් විටක්‌ රුපියල්…