ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10ක් මරුට

ඉන්දියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් 10ක් මරුට

ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් ඇත. මෙලෙස කඩාවැටී ඇත්තේ නිවාස සංකීර්ණයක් වන අතර , සුන්බුන් අතර සිරවී සිටි 11 දෙනෙකු බේරාගෙන ඇති නමුත් තවත් 26 දෙනෙකු පමණ එතුළ සිරවී සිටින බව ද ඉන්දීය වාර්තා සදහන් කරයි.

මරණයට අත්වැල අල්ලන ගල්ගේලන්ද අත්වැල් පාලම

මරණයට අත්වැල අල්ලන ගල්ගේලන්ද අත්වැල් පාලම

බදුලු ඔය හරහා ඉදිකර ඇති තල්දෙන ගල්ගේලන්ද අත්වැල් පාලම දැඩි සේ අබලන් වීම හේතුවෙන් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තල්දෙන, ගල්ගේලන්ද 12 කණුව, කුකුරුමහන්තැන්න ඇතුළු ගම්මාන රැසක පවුල් 300ක් පමණ විවිධ ප්‍රවාහන අපහසුතා රැසකට මුහුණ පා සිටිති. පාලම වසර ගණනාවකින් පිළිසකර නොකිරීම එය මෙලෙස අබලන් වීමට හේතුව බව ප්‍රදේශයේ ජනතාව පවසති. මේ වනවිට පාලමේ පතුලට…

මානව හිමිකම් කොමිසමට පැමිණිලි 2000ක්

මානව හිමිකම් කොමිසමට පැමිණිලි 2000ක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිළි 2000 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙන බව වාර්තා වෙයි. මේ වසර ආරම්භයේ සිට පැමිණිළි 2074 ක් ලැබී තිබෙනවා. ඒවායේ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව එම කොමිසම සඳහන් කරයි. එම පැමිණීලි සම්බන්ධව පසු විපරම් කටයුතු කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සිදුකරනු ඇති.

11 වසරේ සිසුවාට කණ පැලෙන්න ගහලා

11 වසරේ සිසුවාට කණ පැලෙන්න ගහලා

‘‘ශාරීරික ව්‍යායාම ගුරුවරයා 11 වසරේ පුතාට කණ පැලෙන්න ගහලා. මේක මගේ 10 වැනි පහරදීම. 09කින්ම මම දිනුවා.පුළුවන් දෙයක් කරලා පෙන්වනවා…’’ කියා පහර දුන් ගුරුවරයා මට කිවුවා යැයි දරුවාගේ පියා කියයි. තණමල්විල ජාතික පාසලේ 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම විද්‍යාලයේම ශාරීරික ව්‍යායාම බාරව කටයුතු කරන ගුරුවරයා විසින් සිදු කළ පහරදීමක් හේතුවෙන් අසාධ්‍ය වූ සිසුවා ප‍්‍රථිකාර…

government information center

පාර්ලිමේන්තුව රැස්වන වේලාව අද(22) සිට සංශෝධනය වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව විසින්  පාර්ලිමේන්තුව රැස්වන වේලාව අද (22) සිට සංශෝධනය කර ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වීම පෙරවරු 10.00ට ආරම්භ වන අතර පස්වරු 5.30ට රැස්වීම අවසන් වේ.    

කදුකරයේ දිය ඇලි සක්‍රීය වෙයි

කදුකරයේ දිය ඇලි සක්‍රීය වෙයි

මධ්‍යම කදුකරයේ උඩරට කදුකර ප්‍රදේශයන්ට දින කිපයක් පුරා ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රදේශයේ දිය ඇලිද සක්‍රීය තත්වයන්ට පත්ව ඇත. මෙම දිය ඇලිවල ජලය වැඩි විමත් සමග එම දිය ඇලි සුන්දර දසුන් මවමින් කඩා හැලෙන තත්වයන්ට පත්ව ඇත. එම දින ඇලි මෙසේ ශක්‍රිය තත්වයන්ට පත් විමත් සමග එම ප්‍රදේශයන් තුල පරිසරට අපුරු චමත්කාරයක් එක් කර…

වැව් 12000න් මිරිදිය ධීවර කර්මාන්තයට ප්‍රයෝජනයට ගන්නේ තවමත් 6%යි

වැව් 12000න් මිරිදිය ධීවර කර්මාන්තයට ප්‍රයෝජනයට ගන්නේ තවමත් 6%යි

ලංකාවේ කුඩා වැව් 12000ක් පමණ තිබෙන බවත් එයින් සියයට 06ක් පමණ මේ වන විට මිරිදිය ධීවරකර්මාන්තය සදහා පාවිච්චි කෙරෙන බවත්  රජයයන් මිරිදිය ධීවර කර්මාන්තයට වැඩි අවධානයක් යොමු කර වගා පාදක මිරිදිය කර්මාන්තය වැඩි දියුණු කිරීමට පියවර ගත යුතු බවත් කැළණිය විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික ජ්‍යෙශ්ඨ මහාචාර්ය උපාලි අමරසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ තිරසර…

අයහපත් සෞඛ්‍ය තත්වය නිසා පාසැල් සිසුවෙකු අස්කරයි

අයහපත් සෞඛ්‍ය තත්වය නිසා පාසැල් සිසුවෙකු අස්කරයි

අසනීප තත්වයෙන් පසුවි පාසලට ගිය පසුව පාසලේ පැවති උදෑසන රැස්විමට සහභාගි නොවිම හා එහිදි කථාවක් පැවත්විමට තරම් සෞඛ්‍ය මට්ටමක නොමැති බව විදුහල්පතිවරයාට පැවසීම නිසා උරණවු කලංකුට්ටිය මහ විදුහලේ විදුහල්පතිවරයා විනාඩි කිහිපයක් ඇතුලදි උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලැබු සිසුවෙකුට අස්විමේ සහතිකය නිකුත් කිරිමේ සිදුවිමක් තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ ගල්නෑව ප්‍රදේශයෙන් වාර්ථා විය. ප්‍රාථමික අධ්‍යාපන අවධියේ සිටම…

මහනුවර තවත් අනතුරක් අතලඟ

මහනුවර තවත් අනතුරක් අතලඟ

මස්කෙළිය බ්‍රවුන්ලෝ වතුයායේ පවතින රූස්ස ගස් කඩා වැටිමේ අවදානමක් හේතුවෙන් එම වතුයායේ පවුල් 50ක් පමන දැඩි බියකට පත්ව ඇත. ටර්පන්ටයින් වර්ගයට අයත් රූස්ස ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බවත් එම තත්වයන් මත තමන් මේ වන විට දැඩි බියකට පත්ව ඇති බවත් එම වතුයායේ පිරිසක් පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ මෙම…

මධ්‍යම කදුකරයේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට

මධ්‍යම කදුකරයේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට

මධ්‍යම කදුකරයේ ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට වඩා අගල් 6ක් පමන පහලින් පවතින බව ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම ජලාශ ආශ්‍රිත ප්‍රදේශවල 20වන දින මිලි මිටර් 124.05 වර්ෂාපතනයක් ලැබි ඇති බවද එම නිලධාරියා පවසන ලදි. මෙම ප්‍රදේශයන්ට පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශයේ දිය ඇලිද ශක්‍රියව පවතින…