ප්‍රාථමික අංශයේ සිසුවාට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයා පිළිබඳ පැමිණිල්ලක්
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පිහිටි ප්‍රධාන පෙලේ ආදර්ශ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබමින් ලබන මස ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිය පුත්‍රයාට අමානුෂික ලෙස පහරදුන් ගුරුවරයාට පොලිසිය දැඩි ලෙස අවවාද කර තිබියදීත් නැවතත් ගුරුවරයා විසින් පුත්‍රයාට සිසුන් පිරිසක් යොදවා පහරදුන් අවිනීත ගුරුවරයා සම්බන්ධයෙන් පරික්ෂනයක් ඉල්ලා ඔහුගේ පියා (16දා) උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මියට හා ජාතික…