කැළි කසළ කැබලි කිරීමට නව රථයක් නිර්මාණය කිරීමට තරුණයෙකු සමත් වෙයි

කැළි කසළ කැබලි කිරීමට නව රථයක් නිර්මාණය කිරීමට තරුණයෙකු සමත් වෙයි

ශීඝ්‍ර නාගරීකරණය හමුවේ දිනපතා එකතුවන කැළි කසළ කළමනාකරණය කර ගත නොහැකි වීම අද වන විට මතුවී ඇති විශාල ගැටලුවකි. ඊට එක් විකල්පයක් වශයෙන් විශාල වශයෙන් එක්වන කැළි කසල රථයක් තුළට රැස්කොට එහිදී වෙන්කර සහ කුඩා කැබලි වලට පත් කිරීමේ නව රථයක් නිර්මාණය කිරීමට මහනුවර ප්‍රදේශයේ තරුණයෙකු සමත් වී තිබේ. මහනුවර දොළුව ප්‍රදේශයේ පදිංචි විකුම් සම්පත්…

දේශපාලන පොරොන්දුවකට පමණක් සීමා වූන නාවලකන්ද මාර්ගය

දේශපාලන පොරොන්දුවකට පමණක් සීමා වූන නාවලකන්ද මාර්ගය

වසර ගණනාවක සිට මිගහතැන්න-බෝගොඩ කන්ද,නාවලකන්ද මාර්ගය සංවර්ධනයට දේශපාලන පොරොන්දු ලබාදී තිබේ.මිට වසර හතරකට පෙර මාර්ගය සංවර්ධනය කරන බවට පොරොන්දුවි වැඩ ආරම්භකර අතර මග නතර කර දමා දැන් තිබුණු පාරත් නැතිව අළුත් අනතුරු නිර්මාණයවී තිබේ. මිගහතැන්න-තල්පැදිවල මාර්ගය රුපියල් මිලියන91.4ක මුදලක් වැයකර සංවර්ධනය කරන බවට පොරොන්දුවී 2016 දී වැඩ ආරම්භ කර ස්ථාන කිහිපයක කුඩා පාලම් හා බෝක්කු…

මධ්‍යම කදුකරයට අධික වැසි – කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහලට

මධ්‍යම කදුකරයට අධික වැසි – කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සීග්‍රයෙන් ඉහලට

මධ්‍යම කදුකරයට ඇද හැලෙන වැසි හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ භාර නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 09වන දින උදැසන 6.30 පමන වන විට කරන ලද ගනනය කිරිමේදි කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 04යි…

1994 ඉදිකරිම් අවසන්කලත් තවමත් විවෘත නොවුනු ඇලේගොඩ ගොවි සෙවන කාර්යාලය

1994 ඉදිකරිම් අවසන්කලත් තවමත් විවෘත නොවුනු ඇලේගොඩ ගොවි සෙවන කාර්යාලය

රජයේ මුදල් රුපියල් ලක්ෂ විස්සක් සහ ගොවින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකළ ඇලේගොඩ ගොවි සෙවන කාර්යාලය විවෘත්ත නොකර කැලේට ගොස් ඇතැයි ප්‍රදේශයේ ගොවින් කියති. 1994 වර්ෂයේ දි ඉදිකරිම් අවසන්කර ඇති මෙම ගොඩනැගිල්ල මෙතෙක් විවෘත්ත නොකරම කැලෑවට යාමට අතහැර දමා තිබේ. අක්කරයක භූමිය සමග ගොඩනැගිල්ල දශක දෙකකට වැඩි කාලයක් කැලෑවෙන් යටවෙමින්, දිරාපත්වෙමින් තිබෙන අතර ප්‍රදේශයේ ගොවින්ට පෝර, කෘෂි…

ගව ඝාතනය වැළැක්වීමේ යෝජනාව සම්මතයි

ගව ඝාතනය වැළැක්වීමේ යෝජනාව සම්මතයි

අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ගව ඝාතනය වැළැක්වීමට පියවර ගත යුතු බවට වන යෝජනාව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සම්මත කර තිබේ.  

කොළඹ, නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක්

කොළඹ, නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බව පොලීසිය සදහන් කරයි. කලගෙඩිහේන හංදිය අසල කන්ටේනර් රථයක් පෙරළීම හේතුවෙන් වන අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ – හලාවත ගමනා ගමනය ඇණහිටී

කොළඹ – හලාවත ගමනා ගමනය ඇණහිටී

මාදම්පේදී ගසක් කඩා වැටීමෙන් කොළඹ  හලාවත පාරේ රථවාහන ධාවනයට බාධා ඇතිවී ඇති බව සදහන් වේ. මේ වන විටත් ඉවත් කිරීම් කටයුතු සිදු කරන බව සදහන්.  

weather today at my location

තද වැසි පිළිබඳ රතු නිවේදන

තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක් ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි. මේ අතර, ඊයේ පෙරවරු 8.30 සිට අද පෙරවරු 4.30 දක්වා වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වර්තා වන්නේ, කොළඹ ප්‍රදේශයටයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැසි තත්ත්වයේ වැඩි අවදානම් දිස්ති‍්‍රක්ක…

පුවත් ළුලදරයි – දික්ඔය කසල ප්‍රශ්නයට විසදුම්

පුවත් ළුලදරයි – දික්ඔය කසල ප්‍රශ්නයට විසදුම්

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල පවතින කසල ප්‍රශ්නය විසදිම සදහා කසල කළමණාකරන රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතාගේ හා වතු යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ සහය මත ක්‍රමවත් වැඩ පිලිවෙලක් ඉදිරියේදි ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසයි. හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල දිනෙන්…

අලි පැටියෙකු දම්වැල් මංකඩ කොන්ක්‍රීට් ඇළට වැටෙයි

අලි පැටියෙකු දම්වැල් මංකඩ කොන්ක්‍රීට් ඇළට වැටෙයි

මව් ඇතින්න ඇතුළු අලි රංචුවෙන් කඩන්දු වූ අලි පැටියෙකු ඓතිහාසික සෝමාවතිය පුදබිම් මාර්ගයේ දම්වැල් මංකඩ කොන්ක්‍රීට් ඇළට වැටී සිටිය දී  උදෑසන සුංගාවිල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින් විසින් ගොඩ ගෙන සෝමාවතිය ජාතික වනෝද්‍යානයට මුදා හැරීමට පියවර ගත් හ. ගම් වැදුණු අලි රංචුව ආපසු සෝමාවතිය වනෝද්‍යානයට යන අතර තුර මෙම අලි පැටියා දම්වැල් මංකඩ කොන්ක්‍රීට් ඇළ…