බැංකු ණය පොළිය සියයට 7 දක්වා අඩු කිරීමේ සුදානමක්
මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් වූ පසුව බවත් පසුගිය දා කොළඹ දී ව්‍යාපාරිකයින් පිරිසක් අමතමින් අමාත්‍යවරයා පැවසීය. “දැන් බැංකු පොළියත් අඩු කරලා තියෙනවා. පසුගිය කාලේ බිස්නස් කරලා අවුරුද්ද ඉවර වුණාම තමයි දන්නේ පාඩුයි කියලා. යහපාලන ආණ්ඩුව කාලයේ සියයට 28යි පොළී අනුපාතය . සියයට 25ට 20ට පොළියට අරන් ගොඩගිය රටක් මම දන්න ලෝකේ නැහැ. Double digit…