ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් දැනුම් දීමක්
|

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් දැනුම් දීමක්

Mozilla Firefox වෙබ් බ්‍රව්සරය කඩිනමින් නවතම යාවත්කාලීන ලබාගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් වෙත දැනුම් දී තිබේ. Mozilla සමාගම විසින් Mozilla Firefox වෙබ් බ්‍රව්සරය සඳහා නවතම යාවත්කාලීන නිකුත් කොට තිබේ. Mozilla Firefox වෙබ් බ්‍රව්සරයෙහි ඇති CVE-2020-15663,CVE-2020-15664,CVE-2020-12401,CVE-2020-12400,CVE-2020-15665,CVE-2020-15666,CVE-2020-15667,CVE-2020-15668,CVE-2020-15669,CVE-2020-15670 නම් ආරක්‍ෂිත දෝෂ හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කර…

මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොව යලි සෙලවේ

මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොව යලි සෙලවේ

මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් වාර්තා වී තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කළේ අද (02) පෙරවරු 07.06 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති බවයි. මෙම කම්පනය මහකනදරාවේ පිහිටි භූකම්පන මාපකයේද සටහන්ව ඇති බවත් එය භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැති අතර…

බෙන්තර අක්කර 16000 ක කුඹුරු යාය අස්වැද්දීමට පහසුකම් ලබාදෙයි

බෙන්තර අක්කර 16000 ක කුඹුරු යාය අස්වැද්දීමට පහසුකම් ලබාදෙයි

කළුතර දිස්ත්‍රික්කයේ විශාලතම පුරන් කුඹුරු යාය වූ බෙන්තර ගග දකුණු ඉවුර කුඹුරු අක්කර 16000 ක් යළි වගාකිරිමට ගොවින්ට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා. යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී මන්ත්‍රී අනූප පස්කුවල් මහතා පසුගිය 01 දා කීවේ. කළුතර දිස්ත්‍රික්යේ බෙන්තර ගග මායිමේ පිහිටි ඉත්තෑපාන – මීගම පුරන් කුඹුරු යායේ ගොවින්ගේ ගැටළු පිළිබද පසු ගිය 31…

ක්‍රිෂ්ලට් ෆාම් විදුහලේදි සිසුන්ගේ දැනුම වර්ධනයට ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක්

ක්‍රිෂ්ලට් ෆාම් විදුහලේදි සිසුන්ගේ දැනුම වර්ධනයට ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක්

නුවරඑළිය අධ්‍යාපන කලාපයේ ක්‍රිෂ්ලට් ෆාම් හා අන්තෝනිමලේ විදුහල්වලින් මෙවර පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනි සිටින සිසුන්ගේ දැනුම වර්ධනය කිරිමේ අරමුණ මත පවත්වන ලද ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් 01වන දින ක්‍රිෂ්ලට් ෆාම් විදුහලේදි පවත්වන ලදි. එම විදුහල් දෙකේ සිසු සිසුවියන් 50 දෙනකු පමන මෙම සම්මන්ත්‍රණය සදහා එක්වු අතර සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පැවැත්විමට ක්‍රිෂ්ලට් පදනම මගින්…

වෙඩි වැදුනු අළියෙක් කැලිගම වැවේ

වෙඩි වැදුනු අළියෙක් කැලිගම වැවේ

තුවක්කු කරුවෙකු ගේ ප්‍රහාරයකට ලක්ව වෙඩි  තුවාල ලබා  හම්බන්තොට කැලිගම වැව් රක්ෂිතයේ සැරි සැරූවන අලියාට උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය වරු කන්ඩායමක් ඊයේ (01)  දහවල් ප්‍රථිකාර ලබා දෙනු ලැබීය. හම්බන්තොට අවඩි වනජීවී කාර්යාලයට ලැබුනු තොරතුරකට අනුව මෙම වන අලියා ඉතා අසාධ්‍යව සිටියදි කැලිගම වැවු රක්ෂිතයේදි සොයා ගත් බවත් අනතුරුව ඒ් බව උඩවලව ඇත් අතුරු…

අධික වැසි හා මීදුම් තත්වය නිසා කදුකරයේ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක්

අධික වැසි හා මීදුම් තත්වය නිසා කදුකරයේ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක්

හැටන් ආශ්‍රිත ප්‍රදේශවලට පවතින වැසි හා මීදුම් තත්වයන් මත ප්‍රදේශයේ ජනතාව විවිධ අපහසුතාවයන්ට පත්ව ඇති අතර විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක්ද හට ගෙන ඇත. මෙම ප්‍රදේශයන්ට විටින් විට දැඩි වර්ෂාවක් පවතින අතර විටින් විට දැඩි මීදුම් තත්වයන්ද පවති. මෙම වැසි හා මීදුම් තත්වයන් හේතුවෙන් මාර්ග ලිස්සන සුලු තත්වයන්ට පත් විමෙන් හා මාර්ගය නොපෙනි යන…

රෝගි දරුවාට උපකාර

රෝගි දරුවාට උපකාර

මසුන් ඇල්ලිමට ධීවර රැකියාවට රැගෙන ගොස් පහරදී, බරපතල ලෙස හිංසා කර රෝගිව සිටින මාතර, මිරිස්ස ප්‍රදේශයේ පදිංචි 16 හැවිරි දි පිරිමි ළමයා ගේ සුව දුක් බැලිමට කාන්තා කටයුතු, ළමා සංවර්ධන, පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන, යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පසුගිය දා ගියේය. එහිදී ඔවුන්ට නව නිවසක් තනා…

බොස්කෝ විදුහලේ දෙමහල් ගොඩනැගිල්ල දිරාපත්වීමෙන් දරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක්

බොස්කෝ විදුහලේ දෙමහල් ගොඩනැගිල්ල දිරාපත්වීමෙන් දරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක්

හැටන් බොස්කෝ විදුහලේ ද්‍රවිඩ අංශයේ හය හා හත ශ්‍රේණි පවත්වන ගොඩනැගිල්ල අබලන් බැවින් එහි  ඉගෙනුම ලබන තම දරුවන්ට නිසි ආරක්ෂාවක් නොමැති බවත් එම තත්වයන් මත තම දරුවන් පාසල් එවිමට නොහැකි බව පවසමින් එම සිසුන් 02වන දින නැවත නිවෙස් වෙත කැදවාගෙන යාමට එම දෙමාපියන් පියවර ගන්නා ලදි. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි එම දෙමාපියන් පිරිසක් පවසන…

වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් රිමාන්ඩ්

වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග මහතා අත්අඩංගුවට  ගෙන ඇත. ඒ අධිකරණයට හා අධිකරණ ධූරාවලියට අපහාස හා බාධාවන අයුරින් පුවත් පල කළ කිරීමේ චෝදනා යටතේය. ඔහුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. වෙබ් මාධ්‍යවේදී චතුරංගව අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුවේ පදිංචිව සිටි නිවසේදී ය. පරිගණක යන්ත්‍ර හා ජංගම දුරකතන ද අපරාධ පරීක්ෂණ…