කෝපිවත්ත මාර්ගයේ සංවර්ධනය අතර මග නතරකර දැමිම මාරක අනතුරුවලට අතවැනීමක්
|

කෝපිවත්ත මාර්ගයේ සංවර්ධනය අතර මග නතරකර දැමිම මාරක අනතුරුවලට අතවැනීමක්

වළල්ලාවිට – උතුම්ගම හරහා කෝපිවත්ත මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරිමේදී ස්ථාන කිපයක වැඩ කටයුතු අතර මග නතරකර දැමිමෙන් මාර්ගයේ ගමන්කරන රියදුරන් මාරක අනතුරුවලට ගොදුරුවන බව ප්‍රදේශවාසින් කියති. මීට වසරකට ඉහතදි වළල්ලාවිට සිට කෝපිවත්ත දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධන කිරිම ආරම්භ විය. මේ වනවිට මාර්ගයේ විශාල ප්‍රදේශයක වැඩ නිමකර කොන්ත්‍රාත්කරුවන් ඉවත්ව ගොස් ඇතැයි ප්‍රදේශයේ ජනතාව කියති….

බණ්ඩාරගමට බාර් එපා

බණ්ඩාරගමට බාර් එපා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යදැක්ම මතින්තොර රටක්, එක රටක් එක නීතියක් මිස තව තවත් අළුතින් බාර් පෝර්මිට් ලබාදී තව දුරටත් මේ රටේ මත් උවදුර ව්‍යාප්ත කිරිම නොවේ යැයි, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රි ලලිත් එල්ලාවල මහතා කීවේය. බණ්ඩාරගම නගරයේ අළුතින් සුරා සැළකට බලපත්‍ර ලබාදිම ට එරෙහිව පසුගිය 26 දා පැවති උද්ඝෝෂණය පිළිබද අදහස් දක්වමින් පසුගිය 27 දා…

කහ කුඩුවලට පිටි මිශ්‍ර කරයි

කහ කුඩුවලට පිටි මිශ්‍ර කරයි

හැටන් නගරයේ සමහර වෙලද සැල්වල අලෙවි කරනු ලබන කහ කුඩුවලට පිටි මිශ්‍ර කරන්නේද යන්න පිලිබදව සැකයක් පවතින බව හැටන් ප්‍රදේශයේ ජනතාව පවසති. හැටන් නගරයේ සමහර වෙලද සැල්වලින් මිලදි ගන්නා කහ කුඩුවල පාට නිසි ලෙස නොමැති විමති විමත් සමග මෙම සැකය පවතින බවද ඔවුන් පවසති. මේ වන විට හැටන් නගරයේ කහා කුඩු හිගය හේතුවෙන් කහා කුඩු…

coronaupdates

හලාවත කාන්තාවකට කොරෝනා

විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය අවසන් කළ හලාවත, බංගදෙණිය ප්‍රදේශයේ කාන්තාවකට කොවිඩ් -19 ආසාදනය වී තිබේ. ඇය නිරෝධායනය අවසන් කර නිවසට පැමිණ ස්වයං නිරෝධායනයේ සිටියදී මෙසේ ආසාදිත බව හඳුනා ගෙන ඇත. එම කාන්තාව ඩුබායි සිට පැමිණ පැමිණි කාන්තාවක අතර දින 14ක කාලයක් වවුනියාවේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන සිදු කරන ලද අයෙකි. 23 හැවිරිදි ගැබිනි කාන්තාවක් වන…

arest

රජයේ රැකියා ලබාදෙන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ලෙස පෙනීසිටි අයෙකුට වැඩ වරදී

රජයේ රැකියා ලබාදෙන බව පවසා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් තරුණ තරුණියන් හතලිහකට අධික පිරිසකගෙන් රුපියල් මිලියන තුනක මුදලක් වංචාකල බව කියන සිද්ධියකට සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිටි උතුරුමැද පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාවට ඇප ලබාදිම ප්‍රතික්ෂේප කරමින් ඔහුව තවදුරටත් මේ මස (31දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු…

බොරදියේ මාළු බෑමට සූදානම්ව සිටින ගුරු සංගමයක්

බොරදියේ මාළු බෑමට සූදානම්ව සිටින ගුරු සංගමයක්

අනුරාධපුර කලාපයේ ගුරුමාරු සිදුකිරිමේදි අක්‍රමවත් ආකාරයෙන් සිදුවු බව කියමින් වර්ථමාන දේශපාලනය සමග බොරදියේ මාළු බෑමට සූදානම්ව සිටින ගුරු සංගමයක් පසුගියදා සිදුකර තිබු අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් හා සුදුසුකම් ඇති නිලධාරින් තනතුරු වලින් ඉවත්කර පසුගිය සමයේ දූෂිතව කටයුතු සිදුකල අධ්‍යාපන නිලධාරින් නැවත පුටුවලට ගෙන ඒමේ කුමන්ත්‍රණකාරි වැඩ පිළිවල සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම්වත් කිරිමට ලංකා ගුරු…

කොම්පඤ්ඤ වීදියටත් ගුවන් පාලම්

කොම්පඤ්ඤ වීදියටත් ගුවන් පාලම්

කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසළ උත්තරානන්ද මාවතෙහි දුම්රිය මාර්ගයට ඉහළින් ගුවන් පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ යටතේ ගුවන් පාලම් 03ක් ඉදි කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ක්‍රයිස්ට්චර්ච් තුවක්කුකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

ක්‍රයිස්ට්චර්ච් තුවක්කුකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

ක්‍රයිස්ට්චර්ච් තුවක්කුකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ. මෙවැනි දඬුවමක් නවසීලන්තය ලබාදී ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටැරන්ට් නැමැති මෙම පුද්ගලයා නවසීලන්තයේ දේවස්ථාන දෙකක පුද්ගලයන් 51 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ අතර තවත් පුද්ගලයන් 40 දෙනෙකු ඝාතනයට තැත් කර තිබුණි.

දරුවො කියන්නෙ රටේ අනාගතයයි

දරුවො කියන්නෙ රටේ අනාගතයයි

දරුවො කියන්නෙ රටේ අනාගතයයි. යහපත් දරු පරපුරක් ඇතිකර ගත නොහැකිවුනොත් යහපත් සමාජයක්, යහපත් හෙට දවසක් පිළිබද බලාපොරොත්තු තබාගත නොහැකි, යැයි. කාන්තා , ළමා සංවර්ධන , පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන, යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා කීවේය. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පිළිගැනිම සදහා පසුගිය 26 දා බේරුවල,…

නාවික හමුදාධිපති තුමන් පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති හමුවෙයි

නාවික හමුදාධිපති තුමන් පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න  පොලිස් මූලස්ථානයේදී ශ්‍රී ලංකා පොලීසියේ වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා හමුවිය. පොලිස් මූලස්ථානය වෙත නාවික හමුදාධිපති තුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගත් වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා, අභිනව නාවික හමුදාධිපති තුමන් වෙත  සිය සුභාශිංසන පිරිනමන ලදි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසුව වයිස් අද්මිරාල්…