ගාල්ල සම්බන්ධිකරණ රැස්වීමට ආණ්ඩු පක්ෂ ප්‍රතිපක්ෂ මන්ත්‍රී පොල්ලක්

ගාල්ල සම්බන්ධිකරණ රැස්වීමට ආණ්ඩු පක්ෂ ප්‍රතිපක්ෂ මන්ත්‍රී පොල්ලක්

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්විමට ගාල්ල දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ හා ප්‍රතිපක්ෂ මන්ත්‍රි වරු රැසක් අද 24 පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරන රැස්විමට එක් ව සිටියේ නැත. මෙය ඉතා බරපතල අඩුවක් බවට පත්ව තිබු බව දැකිය හැකි විය.ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ඇමති කාබනික පොහොර ඇමති මොහාන් පීද සිල්වා,ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වරුන් වු චන්දිම වීරක්කොඩි,ශාන් විජලාල්…

තිණියාවල පොලිස් නිළධාරින්ට හක්ක පටස් ප්‍රහාරයක්

තිණියාවල පොලිස් නිළධාරින්ට හක්ක පටස් ප්‍රහාරයක්

මීගහතැන්න , තිණියාවල ප්‍රදේශයේ මුදල් සොරකමක් සම්බන්ධව සැක පිට පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනිමට යාමේදි හක්ක පටස් වර්ගයේ දේශිය අත් බෝම්බයකින් පහරදුන් පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව කිණියාවල පොලිසියකියයි. පොලිස් නිළධාරින්ට තර්ජනය කරමින් හක්ක පටස් එකකින් පහරදි පලා යාමට උත්සාහ කළ සැකකරු මහත් පරිශ්‍රයකින් පසු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි සැකකරු සන්තකයේ තිබි නීති විරෝධි වායු…

මැණික් මුට්ටියක් ගොඩගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

මැණික් මුට්ටියක් ගොඩගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට

රජසමයේ වලදැමු බව කියන මැණික් මුට්ටියක් ගොඩගැනීම සදහා පුරාවිද්‍යා බිමක් ලෙස සැලකෙන ස්ථානයක කැනීමක් සිදුකරමින් සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු කොස්තාපල්වරයෙකු ඇතුළු දෙදෙනෙකු අනුරාධපුර පුරාවස්තු ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශයේ පිහිටි පුරාවස්තු ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව මිහින්තලය පොලිස්වසමේ කටුකැලියාව කන්නි මඩුව ප්‍රදේශයේ සිදුකල වැටලිමේදි…

කුරු අලි ඝාතකයා සොයා මෙහෙයුම්

කුරු අලි ඝාතකයා සොයා මෙහෙයුම්

වගා බිමකට පැමිණි කුරු අලියෙකු බෝර 12 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා මරාදැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිම සදහා කහටගස්දිගිලිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පරික්ෂන සිදුකරති. පසුගිය (21දා) මහකුඹුක්වැව පහලවෙල තුලානේ ග්‍රාම නිලධාරිවරයා හා ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරියෙකු සිදුකල දැන්වීමකට අනුව පුරන්වු වෙල්යායක මියගොස් වැටි සිටි වයස අවුරුදු 15ක් පමණවු කුරු අලියාගේ සිරුර පොලිසිය සොයා ගෙන…

badairigu

නීතිවිරෝධිව වෙළදපොලට නිකුත් කිරිම සදහා ඇසුරුම් කල බඩ ඉරිගු 20000kg අත්අඩංගුවට

ඉන්දුනිසියාවේ සිට මෙරටට ආනයනය කර නීතිවිරෝධිව වෙළදපොලට නිකුත් කිරිම සදහා ඇසුරුම් කලබව කියන බඩ ඉරිගු බීජ කිලෝග්‍රෑම් විසි දහසකට ආසන්න ප්‍රමාණයක් අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් ගබඩාව වටලා කලමනාකාරිත්වය සමග අත්අඩංගුවට ගෙන තිබේ. රජරට හේන් ගොවින්ට අලවිකිරිම සදහා වෙළදපොලට නිකුත් කිරිමට බඩ ඉරිගු බීජ තොගයක් අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේ විශාල ගබඩාවක ඇසුරුම් කරමින් සිටින…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

උතුරුමැද පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අත්අඩංගුවට

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපිශීර්ෂ භාවිතා කරමින් රජයේ රැකියා ලබාදෙන බව පවසමින් තරුණ තරුණියන් හතලිහකට අධික පිරිසකගෙන් රුපියල් තිස් ලක්ෂයක මුදලක් වංචාකල බව කියන උතුරුමැද පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස (27දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා…

උලුදු කිලෝව 1000යි – තෝසේ මිල ඉහලට

උලුදු කිලෝව 1000යි – තෝසේ මිල ඉහලට

හැටන් ප්‍රදේශයේ උලුදු මිල ඉහල යාමත් සමග ප්‍රදේශයේ සමහර පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත‍. මේ වන විට හැටන් ප්‍රදේශයේ උලුදු කිලෝවක මිල රුපියල් 900/=ත් 1000/=ත් අතර දක්වා ඉහල ගොස් ඇති අතර මෙම තත්වයන් මත උලුදු වඩේ මෙන්ම තෝසේ මිලද ඉහල ගොස් ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ සමහර පිරිස් (වීශේෂයෙන් ද්‍රවිඩ පිරිස්) පවසනුයේ උලුදු මිල…

වතු කරයේ තරුණ තරුණියන්ගේ නිරිමාණ රැගත් ඡායාරුප ප්‍රදර්ශනයක්

වතු කරයේ තරුණ තරුණියන්ගේ නිරිමාණ රැගත් ඡායාරුප ප්‍රදර්ශනයක්

වතු කරයේ තරුණ තරුණියන්ගේ නිරිමාණ රැගත් ඡායාරුප ප්‍රදර්ශනයක් තලවාකැලේ කදිරේෂන් ශාලාවේදි 23වන දින මහජන ප්‍රදර්ශනය සදහා පවත්වන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හොලිරුඩ්,ලෝගි වතුවල මෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ඇටම්පිටිය, ඌව හයිලන්ඩ් යන වතුවල තරුණ තරුණියන් වසරක කාලයක් ඡායාරුප ශීල්පය පිලිබදව පාඨමාලාවක් හදාරා ඔවුන් විසින් ගන්නා ලද ඡායාරුප මෙම ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කර ඇත. තේ කහාට නමින් නම් කර…

Coronavirus-in-India

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවයි

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට වාර්තා වන මරණ සංඛ්‍යාව අට ලක්ෂ දෙදහස් තුන්සිය විසි තුනකි. ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාව ද දෙකෝටි තිස් ලක්ෂ අනූ හත් දහස් එකසිය පනස් අටදක්වා ඉහළ ගොස් තිබේ.

‘යකා සම්පත්’ කොටු

‘යකා සම්පත්’ කොටු

 මෑත කාලයේ සිදු වූ ප්‍රධාන ගණයේ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ සැක කරුවෙක් බත්තරමුල්ල, සුබිතපුර ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත  සංවිධානාත්මක අපරාධ කරුවෙකු ලෙස නම් දරා ඇති ආනන්ද සිල්වා නොහොත් යකා සම්පත් නමැත්තා හොරොයින් මත්කුඩු මෙන්ම රිවෝල්වර් වර්ගයේ හඳුනා නොගත්    ගිනිඅවියක් සමග  අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි. මෙම සැකකරු සන්තකයේ තිබී හෙරොයින්…