රීමා සෙන්ට සැමියාගෙන් තහංචියක්

රීමා සෙන්ට සැමියාගෙන් තහංචියක්

නිළියක වන රීමා සෙන්ටා  නිදන කාමරයක් තුල සරාගී චරිතයක් රඟපෑමට සිදුවීම නිසා ඇගේ සැමියාගේ විවේචනයට  ලක් වීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 90 දශකයේ දෙමළ හා හින්දි චිත්‍රපටවල රඟපෑ ජනප්‍රිය නිළියක් වන ඇය ඒම දින වලදීද  සරාගී චරිත රඟපෑම සම්බන්ධයෙන් චෝදනා ඒල්ල වී ඇත. .ඇය 2012 වසරේදි  රගපෑම නවතා ඇති රීමා  දිල්ලියේ වෙසෙන හෝටල් හිමියෙකු…

අධික උෂ්ණත්වය හේතුවෙන් ජපානයේ පුද්ගලයන් 131 මරුට

අධික උෂ්ණත්වය හේතුවෙන් ජපානයේ පුද්ගලයන් 131 මරුට

අධික උෂ්ණත්වය හේතුවෙන් ජපානයේ ටෝකියෝවේ පුද්ගලයන් 28 දෙනෙකු මරණයට පත්වී ඇතැයි බලධාරීහු පවසති. අගෝස්තු 12 වැනිදා සිට 19 දක්වා වන දින අටක කාලය තුළ මෙම මරණ වාර්තා වී ඇත. ඒ අනුව අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම මාසයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 131 දක්වා ඉහළ ගොස් තිබේ. මරණයට පත්වූ පුද්ගලයන් අතරින් 80% අවම වශයෙන් 70 හැවිරිදි වියේ…

ක්‍රෙඩිට් කාඞ් හා උකස් පොලී ඇතුළු බැංකු පොලී පහළට

ක්‍රෙඩිට් කාඞ් හා උකස් පොලී ඇතුළු බැංකු පොලී පහළට

ණයපත් පොලී අනුපාතය ඇතුළු අඛණ්ඩව ඉහළ මට්ටමක පවතින පොලී අනුපාත කිහිපයක් අඩු කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළ බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්‍ෂ්මන් මහතා මහ බැංකු මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී කීවේය. ණය කාඞ්පත මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 28 සිට 18 දක්වාත් පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා මත උපරිම…

ප‍්‍රසන්නට තුති

ප‍්‍රසන්නට තුති

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණවීර ලංකාවේ වඩාත් ප‍්‍රසිද්ධියට පත් වූයේ පාර්ලිමේන්තුව තුළදී මන්තී‍්‍රවරුන් පිරිසකට මිරිස්කුඩු ප‍්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා ලෙසය. ඔහුගේ එම කි‍්‍රයාවට සමාජයෙන් විශාල විරෝධයක් එල්ල වුව ද, එම විරෝධය ඔහුට නැවත පාර්ලිමේන්තුවට පත් වීමට පමණක් නොව රාජ්‍ය ඇමැති ධුරයකින් පිදුම් ලැබීමට ද බාධාවක් වූයේ නැත. එම නිසා පරණ ප‍්‍රසන්න රණවීර ගැන කතා කරනවාට වඩා…

elec

හෙට සිට විදුලිය කපන්නේ නෑ

කෙරවලපිටිය හා නොරොච්චෝලේ විදුලි බලාගාරයන්හි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක කළ තාවකාලික විදුලි විසන්ධි කිරීම හෙට (22) සිට සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. අලුත්වැඩියා කළ නොරොච්චෝල විදුලි බලාගාරය අද (21) දින ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතය. ඒ අනුව එළඹෙන සෙනසුරාදා සිට විදුලි විසන්ධි කිරීමක් සිදු…

මාලි ජනපති ඉල්ලා අස් වෙයි

මාලි ජනපති ඉල්ලා අස් වෙයි

දේශපාලන අස්ථාවරභාවයක් ඇති කරමින් මාලි රාජ්‍යයේ හමුදා කැරැල්ලක් ඇතිවීම නිසා, තමන් ලේ වැගිරීමට අකමැති බැවින් ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ඊබ්‍රහීම් බෞබකර් කෙයිටා පසුගිය පෙරේදා (19) නිවේදනය කළේය. රටේ පාලනයට තමන්ගේ මැදිහත්වීමක් අවශ්‍යයැයි හමුදාවේ ඇතැම් කොටස් බදාදා තීරණය කළේය. මේ කාරණය පදනම් කරගෙන මහජනතාව විශාල වශයෙන් විරෝධතා පැවැත්වූහ. රූපවාහිනිය හරහා කෙටියෙන් ජනතාව ඇමතූ කෙයිටා තමන්…

නාඋල වාහනවල සහ දුරකතන කුලුනුවල බැටරි ගලවන කල්ලියක්

නාඋල වාහනවල සහ දුරකතන කුලුනුවල බැටරි ගලවන කල්ලියක්

නවතා ඇති වාහනවල සහ දුරකතන කුලුනුවල මෙන්ම අලි වැටට යොදා ඇති බැටරි ගලවන සංවිධානාත්මක කල්ලියක් සිය ප්‍රදේශ වලට බලවත් ගැටලුවක් වී ඇතැයි නාඋල – දෙකේ කනුව හා තුනේ කනුව ප්‍රදේශවාසිහු කියා සිටිති. කලක සිට සංවිධානාත්මකව සිදු කරනු ලබන බැටරි ගැලවීමේ ක්‍රියාව හේතුවෙන් කුමාරගල හා තුනේ කණුව ප්‍රදේශයේ අලි වැටද අක්‍රීය වී ඇතැයි ඔවුහු චෝදනා කරති….

ජනාධිපතිතුමන් ඉදිරිපත් කළ නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය

ජනාධිපතිතුමන් ඉදිරිපත් කළ නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය

09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ කතාව පහතින්, අගෝස්තු 5 දා පැවැත්වූයේ ලංකාවේ පෙරළියක් සිදුවූ මැතිවරණයක්. ඉතිහාසයේ ප්‍රථම වතාට සමානුපාතික ක්‍රමය යටතේ පැවැති මැතිවරණයකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හා මිත්‍ර කණ්ඩායම්වල ලබාදුන් දේශ ප්‍රේමී ජනතාවට ස්තූතිය ප්‍රකාශ කරනවා. සර්ව ජන ඡන්ද බලය අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඡන්දය භාවිත කළ සියලු…

covid infections and deaths

කොරෝනා ආසාදිතයින් 16ක්

ඊයේ (20) දිනය තුල තවත් කොවිඩ්-19 රෝගීන් 16 දෙනෙකු හඳුනාගෙන තිබේ. චෙන්නායි නුවර සිට පැමිණි 16 දෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2918 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

කහ කන්ටේනර් 62ක් රාජසන්තකයි

කහ කන්ටේනර් 62ක් රාජසන්තකයි

ආනයනය කරන ලද කහ කන්ටේනර් හැට දෙකක් රාජසන්තක කර තිබේ. රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ කහ මෙරටට ගෙන්වීම තහනම් කර තිබියදී පසුගිය මාස 3 ක කාලය තුළ එම කහ කන්ටේනර් මෙරටට ගෙන්වා ඇති බවයි.