කෝටි දෙකක හෙරෝයින් අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකකට ආසන්න  වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සුපිරි වර්ගයේ  මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අඹු සැමි යුවලක් පිලියන්දල ,පැලැන්වත්ත ප්‍රදේශයේදී  වන දින  අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් පාසල් ආශ්‍රිත මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පැවසීය.                   සැකකාර අඹුසැමි යුවළ   වයස අවුරුදු 21,.හා 23 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බවත් …

රාජාංගනයේ 30 දෙනෙක් නිරෝධායනයට

රාජාංගනයේ 30 දෙනෙක් නිරෝධායනයට

රාජංගනය ප්‍රදේශයේ පාසල් සිසුන් ගුරුවරන් ඇතුළු 30 දෙනෙකු පමණ නිරෝධායනයට ලක්කිරීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ. ඒ ප්‍රදේශයේ පාසලක පාසල් සිසුවෙකුට කොවිඩ්-19 වෛරස ආසාදනය වී ඇති බවට සිදුකළ පළමු පරීක්ෂණයේ දී තොරතුරු අනාවරණය වීමත් සමගය.

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

වලස්මුල්ලෙන් ගල් කටස් සහ ටී කටස් මතු වේ

නීතිවිරෝධීව ගිනි අවි නිෂ්පාදනයේ නිරත වූ සැකකරුවෙකු වලස්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.      අදාළ පුද්ගලයා සන්තකයේ තිබී ගල් කටස් වර්ගයේ සහ ටී කටස් වර්ගයේ ගිනි අවි දෙකක් සොයාගෙන ඇත.   සැකකරු නිෂ්පාදිත ගිනි අවි අලෙවි කර ඇති බවත් ඔහුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා  ලේකම්වරුන් පත් කෙරේ

නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා ලේකම්වරුන් පත් කෙරේ

නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ. නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු මහතා – අමාත්‍ය මණ්ඩල ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා – මහාමාර්ග අමාත්‍යාංශය එස්.ආර්. ආටිගල මහතා – මුදල් අමාත්‍යාංශය ජේ.ජේ. රත්නසිරි මහතා –…

හැටන් ප්‍රධාන බස් නැවතුම්පල මිහි පිට අපායක් – බලධාරීන්ගේ අවධානය පිණිසයි
|

හැටන් ප්‍රධාන බස් නැවතුම්පල මිහි පිට අපායක් – බලධාරීන්ගේ අවධානය පිණිසයි

හැටන් ප්‍රධාන බස් නැවතුම් පලේ ලංගම බස් නැවතුම්පල භුමිය මිහි පිට අපායක් බවට පත් විමෙන් බස් මගින් මෙන්ම බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු එම ප්‍රදේශයේ පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම බස් නැවතුම්පල භුමිය තුල විශාල ප්‍රමානයේ වලවල් හැරි ඇති අතර එහි කානු පද්දතියන් නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමත් එහි කසල හා පස් ගොඩ කිරිමත්…

today batti news

එළවලු ගණන් උස්සයි

හැටන් ප්‍රදේශයේ එළවලු මිල නැවත දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මේ වන විට එළවලු මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන එළවලු වෙළදුන් පවසනුයේ අධික…

මැලේසියාව විදේශීය ගෘහ සහයකයින්ට රැකියා දොරටු විවර කරයි

මැලේසියාව විදේශීය ගෘහ සහයකයින්ට රැකියා දොරටු විවර කරයි

කොවිඩ් 19 ගෝලීය වසංගත තත්ත්වයෙන් පසු ලොව රටවල් කිහිපයක් විදේශ ශ්‍රමිකයින් රැකියා සඳහා බඳවා ගැනීම තාවකාලිකව අත්හිටවු නමුත් මැලේසියාව ගෘහ සහයකයින් සඳහා රැකියා වීසා ලබාදීමට පියවර ගෙන තිබෙන බව ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි. මෙම වසරේ දෙසැම්බර් 31න් පසුව මැලේසියානු රජය විසින්, එරට අනෙකුත් ක්ෂේත්‍රවල සේවය කිරීමට බලාපොරොත්තු වන විදේශිය ශ්‍රමිකයින්ට, රැකියා වීසා…

ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩ අරඹයි

ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩ අරඹයි

ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (13) ජනමාධ්ය අමාත්යංශයේ දී සිය ධුරයේ රාජකාරි අරම්භ කළේය. සිය ධුරයේ වැඩ අරඹමින් ඔහු පැවසුවේ රට තුළ ස්වාධීන මාධ්‍ය හා අපක්ෂපාතී මාධ්‍ය සම්ප්‍රධායක් ගොඩනගන බවයි.

dailyreporter

මනාප 3000ටත් මන්ත්‍රි ආසනයක්

2020 මහ මැතිවරණයේ මනාප ප්‍රතිපල මත පදනම්වූ සුවිශේෂි කරුණු 05ක් පහතින් දැක්වේ. 1. ආසනයක් සඳහා ලබා ගත් උපරිම මනාප ඡන්ද සංඛ්‍යාව : මහින්ද රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, කුරුණගල) – 527,364 2. ආසනයක් දිනා ගනු ලැබූ අවම මනාප ඡන්ද : කුලසිංහම් දිලිපන් (ඊපීඩීපී, වවුනියා) – 3,203 3. දිස්ත්‍රික්කය සඳහා ලබාගත් ඡන්ද හා සසඳන විට මනාප…

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ කප් සිටුවයි

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ කප් සිටුවයි

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 70 වැනි ඇසල පුණ්‍යෝත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ප්‍රථමයෙන් පවත්වනු ලබන  කප් සිටුවීමේ මංගල්‍යය චාරිත්‍රය (12) වන දින සන්ධ්‍යාවේදී විහාරස්ථානයේ සතර මහ දේවාල භාර ප්‍රධාන කපු මහතා වන සමරසේන පෙරේරා මහතාගේ සහ විෂ්ණු, විභීෂණ, සමන්, කතරගම දේවාල යන්හි කපු මහතුන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්විණි. විහාර මාවතේ ගෙවත්තක තනන ලද අලංකාරවත් මල් පහන් යහනක තැන්පත්…