වියත්මගට ඇමති ධුර 4ක්

වියත්මගට ඇමති ධුර 4ක්

වියත්මග සංවිධානය නියෝජනය කොට මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරග කළ රියාද් අද්මිරාල් සරත් වීරසේකර, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන හට ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ධුරයන් පිරිනමා තිබේ. ඊට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් පාර්ලිමෙන්තුවට තේරී පත්වූ වෛද්‍ය සීතා අරඹේපොල හටද රාජ්‍ය අමාත්‍යධුරයක් පිරිනැමීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. 1- ආචාර්ය සරත් විරසේකර : පළාත් සභා…

අනුරාධපුර ශික්ෂන රෝහලේ රෝගින්ට අසුන්ගැනීමට පුටු නොමැතිවෙයි

අනුරාධපුර ශික්ෂන රෝහලේ රෝගින්ට අසුන්ගැනීමට පුටු නොමැතිවෙයි

දිවයිනේ ප්‍රධානතම රෝහල් අතරින් තෙවන රෝහල වන අනුරාධපුර ශික්ෂන රෝහලේ ප්‍රතිකාර සදහා පැමිණ ඖෂධ ලබාගැනිමේ අපේක්ෂාවෙන් සිටින රෝගින්ට අසුන්ගැනීමට පුටුවක්වත් නොමැති බව එම රෝහලේ කාර්ය මණ්ඩලය අනාවරණය කල අතර අද (12දා) අසරණ රෝගින් 168 දෙනෙකු සිය ඖෂධ ලැබෙන තුරු සිටගෙන පොලිමේ සිටින අයුරු නිරික්ෂනය කර ගැනීමට හැකිවිය. අනුරාධපුර ශික්ෂන රෝහලේ ජෛයිකා ගොඩනැගිල්ල අද (12දා) දහවල්…

කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් තවදුරටත් ඉහලට

කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් තවදුරටත් ඉහලට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන වර්ෂාවත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ඉහල යමින් පවති. කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවලට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශවලට මෙම දිනවල පවතින වැසි හේතුවෙන් එම ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම වැසි තත්වයන් හේතුවෙන් 12වන දින වන විට…

කහ කුඩු හිගය තව දුරටත් උග්‍ර වෙයි

කහ කුඩු හිගය තව දුරටත් උග්‍ර වෙයි

හැටන් ප්‍රදේශය තුල පවතින කහ කුඩු හිගය තව දුරටත් උග්‍ර තත්වයේ පවතින අතර මෙම තත්වයන් මත කහ කුඩු ක්‍රිලෝව රුපියල් 3000/=ත් 3500/=ත් දක්වා ඉහල ගොස් ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මෙසේ කහා කුඩු මිල දැඩි ලෙස යාම හා කහ කුඩු හිග විමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මේ පිලිබදව කරන ලද…

ඉන්දීයාවේ සුරියාට ඇති ඉල්ලුම ඉහළ යයි

ඉන්දීයාවේ සුරියාට ඇති ඉල්ලුම ඉහළ යයි

සුදා කොංගාරා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සූරාරායි පොට්රු’ චිත්‍රපටය ඉදිරියේදි සිනමාහල්වල තිරගත වීමට නියමිතය. මෙහි රඟපානු ලබන්නේ දමිළ සිනමාවේ ප්‍රමුඛ නළුවෙකු වන සුරිය ය. නමුත් කොරෝනා බලපෑම හේතුවෙන් රඟහල සියල්ල වසා ඇති බැවින් චිත්‍රපටය මේ වන විට අත්හිටුවා ඇත. මෙම චිත්‍රපටය මේ වන විටත් ප්‍රේක්ෂකයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කර ඇති අතර ඔවුන්ගේ අපේක්ෂාවන් ඉහළ…

විජේදාස ඇමති දිවුරුමට නොඑයි

විජේදාස ඇමති දිවුරුමට නොඑයි

ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද පැවති ඇමති මණ්ඩල දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වී නොමැති බව වාර්තා වේ. ඔහුට යෝජනා වී තිබූ ඇමති ධුරයද ඔහු බාර ගෙන නැතැයිද නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි. – Lanka C News

නව රජයේ කැබිනට් මණ්ඩලය

නව රජයේ කැබිනට් මණ්ඩලය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මඟුල් මඩුවේ දී මෙම දිවුරුම්දීමේ කටයුතු සිදුවුණා. මෙවර කැබිනට් මණ්ඩලය නම් කිරීමේදී ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ධුරය නාමල් රාජපක්ෂ මහතාට ලබා දී ඇත. එමෙන්ම අධිකරණ අමාත්‍යධූරය මොහොමඩ් අල් සබ්රි මහතාට ලබා දී තිබේ. අමාත්‍යාංශ 28 ක් සඳහා නව අමාත්‍යවරු දිවුරුම් දෙනු ලැබීය. නව කැබිනට් අමාත්‍යවරු 01.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…

parli

නව රාජ්‍ය ඇමති මණ්ඩලය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  නව ආණ්ඩුවේ රාජ්‍ය ඇමති මණ්ඩලය මහනුවර මඟුල් මඩුවේ දී  දිවුරුම්දීමේ කටයුතු සිදු වේ. රාජ්‍ය ඇමතිවරුන් චමල් රාජපක්ෂ – අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණය ප්‍රියංකර ජයරත්න – විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණය ය දුමින්ද දිසානයක – සූර්යබලය සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන දයාසිරි ජයසේකර – බතික්…

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම් දෙයි

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම් දෙයි

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දී මේ වන විට දිවුරුම්දීමට සුදානමින් සිටියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යාංශ 28 ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විත නව ආණ්ඩුවේ අමාත්‍යාංශවල සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා අණ පනත් ගැසට් නිවේදනයක් මඟින් පසුගියදා ප්‍රකාශයට පත් කළේය. ජාතික…

coronavirus news

තවත් කොරෝනා ආසාදිතයන් 9 දෙනෙකු හඳුනාගනී

තවත් කොරෝනා ආසාදිතයන් 9 දෙනෙකු ඊයේ හඳුනාගෙන ගැනිණ. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 5 දෙනෙකු, සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වන පුද්ගලයෙකු සහ ඉන්දුනිසියාවේ සිට පැමිණි නිරෝධායනය වන පුද්ගලයින් 03 දෙනෙකු ඊයේ දිනයේ එලෙස කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගත් බවයි.