ගින්නක් හේතුවෙන් වතු නිවාස 24ක් විනාශයට

ගින්නක් හේතුවෙන් වතු නිවාස 24ක් විනාශයට

ලිදුල බබරගල වතුයායේ වතු නිවාස පේලියක් තුල හට ගින්නක් හේතුවෙන් එහි නිවාස 24ක් විනාශවි පුද්ගලයන් 70ක් අවතැන්ව ඇත. ලිදුල බබරගල වතුයායේ වතු නිවාස පේලියක එක් නිවසක් තුල 10 දින රාත්‍රියේ හටගත් ගින්නක් පැතිර යාමත් සමග එහි නිවාස 24ක් විනාශයට පත්ව ඇති බව ලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලදි. එම ගින්නෙන් විනාශයට පත්වු නිවාසවල පදිංචිව සිට 70…

භගවතී දුෂ්ඨයා විවාහ වෙයි

භගවතී දුෂ්ඨයා විවාහ වෙයි

භගවතී චිත්‍රපටයේ දුෂ්ඨයා  ලෙස රඟපෑ අසාතිය රානා තකුපති  පහුගියදා  තම පෙම්වතිය වන මිහිකා විවාහ කර ගෙන තිබේ. කොරෝනා නීති රීති අනුව හයිද්‍රාබාද්හි ඔවුන්ගේ විවාහය ඉතා සරලව සිදු වී ඇත. විවාහ මංගල්‍යයට සහභාගී වූයේ ඉතා කිට්ටු මිතුරන් පමණි. රාම්චරන් තේජා, නාග චෛත්‍යය සහ සමන්ත ඇතුළු තිරයේ ජනප්‍රිය පුද්ගලයින් රානාට පෞද්ගලිකව ආචාර කර ඇත. ශානි

ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්

ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්

ඒක්සත් ජනපද ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ධවල මන්දිරයෙන්  සිටි පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබිමක් හේතුවෙන් ඒක්සත් ජනපද  රහස් සේවා නියෝජිතයින් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ව ඒම ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් මිනිස්තු කිහිපයකට ඉවත් කෙරිණි. “ආක්‍රමණශීලීව” දිව ගිය පුද්ගලයෙකුට පොලිසිය මෙලෙස  වෙඩි තබා ඇත. එක්සත් ජනපද රහස් සේවය පැවසුවේ සඳුදා ධවල මන්දිර පරිමිතියෙන් පිටත 17 වන…

හැටන් ගමනාගමනය අවධානම්

හැටන් ගමනාගමනය අවධානම්

හැටන් ප්‍රදේශය තුල පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශ තුල පවතින අයහපත් කාලගුණික තත්වයන් හමුවේ හැටන් ප්‍රදේශයේ මෙන්ම හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය මාර්ගයේද අනිකුත් මාර්ග තුලද විටින් විට මාර්ග නොපෙනි යන අයුරින් දැඩි මීදුම් තත්වයන් පවතින බවත් මෙම තත්වයන් මත…

මස්කෙළිය නල්ලතන්නිය මාර්ගය යථා තත්වයට

මස්කෙළිය නල්ලතන්නිය මාර්ගය යථා තත්වයට

පස් කදු කඩා වැටිමෙන් අවහිරව තිබු මස්කෙළිය නල්ලතන්නිය මාර්ගය මේ වන විට යථා තත්වයන්ට පත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පියවර ගෙන ඇත. මධ්‍යම කදුකරයට පවතින වැසි හේතුවෙන් 09වන දින මස්කෙළිය නල්ලතන්නිය මාර්ගයේ මෝහිනි ඇල්ල අසල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිටින ලදි. එම පස් කන්ද කඩා වැටිමෙන් පසු මාර්ග…

අපි දුක් විදිනවා කෙළවරක් නෑ – කොරෝනා නිසා තවත් අසරණ වුණා

අපි දුක් විදිනවා කෙළවරක් නෑ – කොරෝනා නිසා තවත් අසරණ වුණා

වීරකැටිය‘’දෙබොක්කාව’’ පාරම්පරික පවුල් සිය ගණනක් ජීවත්වෙන ගම් පියසකි.. ගමේ බහුතරයක් ජීවිතය ගැට ගහගන්නේ  ගොඩ ගොවිතැනෙන්ය. පරම්පරා ගණනක් බවබෝග වැවුවද ඔවුන් ගේ ජීවිත සරු වී නොමැත.හරි හමන් ආදායම් මාර්ගයක් නැති නිසා මෙන්ම වගා කරන්නට බිමි කඩක් නැති නිසාද ගඩොල් කර්මාන්තය තෝරාගත් පවුල් රැසක්  ද දෙබොක්කාවේ  වෙසෙති. එකා දෙන්නාගෙන් ආරම්භ කරන ලද ගඩොල් කැපීමට මේ වන විට…

unp

එජාප නාගරික මන්ත්‍රී පොහොට්ටුවට

හම්බන්තොට මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී වරයෙකු වූ කේ.එම්. සම්සුධීන් මහතා ඊයේ  (10) දින පැවති නගර සභා මාසික රැස්වීමේදී පොදුජන පෙරමුණට එක්වීය. පසුගිය මහමැතිවරණ සමයේදී කේ.එම්. සම්සුධීන් මහතා පොදුජන පෙරමුණ වෙනුවෙන් පෙනී සිටිමින් දේශපාලන කටයුතු වලද  යෙදුනි. හම්බන්තොට නගර සභාවේ නාගරික මන්ත්‍රී යූ.කේ.ඒ. දිසානායක මහතා සහ නාගරික මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා පැවසුවේ…

coronavirus news

කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු හමුවෙයි

තව ත් කොරෝනා ආසාදිතයින් 27 දෙනෙකු ඊයේ (10) හඳුනාගෙන ගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ (UAE) සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 4 දෙනෙකු සහ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින රැඳවියන් 23 දෙනෙකු ඊයේ දිනයේ එලෙස කොරෝනා අසාදිතයින් ලෙස හඳුනාගත් බවයි. මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2871 දක්වා ඉහළ ගොස්…

රත්‍රං මිල තවදුරටත් ඉහළට
|

රත්‍රං මිල තවදුරටත් ඉහළට

Colombo Gold Centre ෆේස්බුක් පිටුවට අනුව මේ වන විට කැරට් 24 රන් පවුමක මිල රු. 110,000/- ක් ලෙසින් සටහන් වන අතර කැරට් 22 රන් පවුමක මිල රු. 100,850/- ක් ලෙසින් වාර්තා වේ. මීට අමතරව කැරට් 21 රන් පවුමක මිල දැක්වෙන්නේ රු. 96,250/- ක් ලෙසිනි. දිවයිනේ ඇතැම් ප්‍රදේශවල රන් මිල ගණන් මෙම සීමාවන් ද ඉක්මවා ගොස්…

සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි
|

සිම්පත් යෙදීම ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයි

විදුලි සංදේශ උපකරණ මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙළඳ ආයතනයකින් මිලදී ගැනීමට නිරන්තරයෙන් කල්පනාකාරී වන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දී සිටී. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ විදුලි සංදේශ උපකරණ (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බවයි. කෙසේ වෙතත් දැනට…