පළමු ප්‍රතිඵලය – ගාල්ල දිස්ත්‍රීක් තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වේ

පළමු ප්‍රතිඵලය – ගාල්ල දිස්ත්‍රීක් තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වේ

ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 27,682 (72.70%) සමගි ජනබලවේගය – 5144 (13.51%) ජාතික ජනබලවේගය – 3135 (8.23%) එක්සත් ජාතික පක්ෂය – 1507 (3.96%)

පළමු ඡන්ද ප්‍රතිඵලය

පළමු ඡන්ද ප්‍රතිඵලය

2020 මහ මැතිවරණයේ පළමු ප්‍රතිඵලය පස්වරු 1.30ට පමණ නිකුත් කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. නමුත් පමා වුවහොත්, ස්ථිරවම ප්‍රතිඵල නිකුත්කළ හැකි වන්නේ පස්වරු 2.30ත් 3.00 අතර බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. “අපි නොහිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වුණා. ගාල්ල කළුතර, ගම්පහ, නුවරඑළිය වගේ තැන්වල අධික වර්ෂාව නිසා. ඒ කිසිම ස්ථානයක්…

බස් නොමැතිකමින් විශාල පිරිසක් මහමඟ

බස් නොමැතිකමින් විශාල පිරිසක් මහමඟ

කොළඹ ප්‍රදේශයේ සිට ඡන්දය බාවිතා කිරිම සදහා වතුකරයට පැමිනි පිරිසට නැවත කොළඹ බලා ගමන් කිරිමට ප්‍රමානවත් බස් රථ නොමැති විමෙන් විශාල පිරිසක් 06වන දින හැටන් ප්‍රධාන බස් නැවතුම් පලේ රැදි සිටින ලදි.මේ පිලිබදව අදහස් දැක්වු එම මගින් කිපදෙනකු පවසන ලද්දේ තමන්ට කොළඹ බලා ගමන් කිරිමට ප්‍රමානවත් බස් නොමැති විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය….

අධික වැසි හා සුලං හේතුවෙන් මධ්‍යම කදුකරයේ ප්‍රදේශවල ජනතාව දුෂ්කරතාවයන්ට

මධ්‍යම කදුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශවලට දැනට දින කිපයක් පුරා පවතින අධික වැසි හා සුලං හේතුවෙන් මෙම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ ජනතාව පවසනුයේ පවතින වැසි හා සුලං හේතුවෙන් තමන්ට නිසි ලෙස දෛනික කටයුතු කර ගැනිමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති බවත්ය. මනුර…

මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ

මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ

මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද උදෑසන 7 සිට ආරම්භ වූ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. අදියර තුනකින් ඡන්දය ගණන් කිරීම සිදු කෙරෙන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ ය. 9 වැනි පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඊයේ උදෑසන 7 සිට පස්වරු 5 දක්වා මධ්‍යස්ථාන 12,985 කදී පැවැත්විය. මෙවර මැතිවරණය සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට…

elec

ප්‍රදේශ රැසක විදුලිය බිද වැටේ

ඊයේ (05) රාත්‍රියේ සිට දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් වාර්තා වන බව විදුලිබල මණ්ඩලය පවසයි. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රියේ සිට අධික වැසි ඇදහැලෙමින් පවතින අතර ඒ සමග විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටීම් වාර්තා වන බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කරයි. කලුතර , අවිස්සාවේල්ල , හෝමාගම…

ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවයි

ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවයි

ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ ඡන්ද විමසීම ඊයේ පස්වරු 5 ට අවසන් විය. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවන බවයි. මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් පුරා ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථාන 12 , 985 කදී පෙරවරු 7 ට ඡන්ද විමසීම ආරම්භ විය. කොට්ඨාස 166 කින් මහජන නියෝජිතයින් 196 දෙනෙකු තෝරා…

mithree

මහා මැතිවරණයෙන් වත්මන් රජයට විශිෂ්ට ජයග්‍රහණයක්

මෙවර මහා මැතිවරණයෙන්  වත්මන් රජය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 5න් 4ක් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (05) පොලොන්නරුව නව නගරය ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය පාවිච්චි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි. සිය ඡන්දය ප්‍රකාශ කිරීම සදහා හිටපු…

keheliya

කෙහෙළිය, ලොහාන්, ශාන්තිනී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහනුවර අපේක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවර ශාන්ත සිල්වෙස්තර ප්‍රථමික විදුහල් ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහනුවර අපේක්ෂක ලොහාන් රත්වත්ත මහතා මාපනාවතුර තාක්ෂණික වෘත්තීය පුහුණු ආයතනයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අවස්ථාව   එක්සත් ජාතික පක්ෂ මහනුවර කණ්ඩායම් නායක ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය…

හැටන් කොළඹ මාර්ගය නොපෙනී යයි

හැටන් කොළඹ මාර්ගය නොපෙනී යයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට පවතින දැඩි වර්ෂාව හා සුලං සමග විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ විවිධ අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන ඇත. හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල, පතන, රදැල්ල, නානුඔය, නුවරඑළිය මෙන්ම හැටන් කොළඹ මාර්ගයේ වටවල, කැරලයිනා, දියගල, කඩවල, ගිනිගත්හේන යන ප්‍රදේශවලද මාර්ගය නොපෙනි යන අයුරින් විටින් විට දැඩි මීදුමක්…