ලෙබනනයේ දින තුනක ශෝක කාලයක්

ලෙබනනයේ දින තුනක ශෝක කාලයක්

ලෙබනනය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙම පිපිරීමෙන් ලෙබනනයේ බේරූට් අගනුවර පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් 4000 කට අධික කාලයක් තුවාල ලැබුවා. තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ.

අගමැති මැදමුලෙන්දි ඡන්දය ප්‍රකාශ කරයි

අගමැති මැදමුලෙන්දි ඡන්දය ප්‍රකාශ කරයි

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ විද්‍යාලයේදී අගමැති මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ චමල් රාජපක්ෂ  ඡන්දය ප්‍රකාශ කිරීම  

පොලොන්නරුවේ ඡන්දදායකයින් ඡන්දය පාවිච්චි කිරීමට ලොකු උනන්දුවක්

පොලොන්නරුවේ ඡන්දදායකයින් ඡන්දය පාවිච්චි කිරීමට ලොකු උනන්දුවක්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම (05) දා පෙරවරු 7.00 ට ආරම්භ කෙරුණු අතර උදෑසනම ඡන්දදායකයින් ඡන්දය පාවිච්චි කිරීමට ලොකු උනන්දුවක් දැක්වූ බව අප කළ නිරීක්ෂණ චාරිකාවේ දී දැක ගත හැකි විය. පොලොන්නරුව බෝධිමලු විහාරස්ථානයේ දී ඡන්දය පාවිච්චි කිරීමට පැමිණි ඡන්ද දායකයින්ගෙන් කොටසක් පින්තූරවල දැක්වෙයි. මෙම ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය පාවිච්චි කිරීම සදහා…

ලෙබනනයේ පිපිරිමෙන් 78ක් ජිවිතක්ෂයට

ලෙබනනයේ පිපිරිමෙන් 78ක් ජිවිතක්ෂයට

ලෙබනනයේ, බේරූට් අගනුවර පිහිටි වරාය ආසන්නයේ පිහිටා ඇති ඇමෝනියම් නයිට්‍රේට් අසුරා තිබු ගබඩාවක සිදුවූ පිපිරිමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 78ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට රජය සඳහන් කරන පරිදි තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 4,000 ක් පමණ වන බවත් සුන්බුන් ඉවත් කිරිම මේ දක්වා අවසන් නොවී ඇති බැවින් සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි…

electionns

සෑම ඡන්දයකටම සුවිශේෂී වටිනාකමක් ලැබෙන මහා මැතිවරණයේදී උද්යෝගයෙන් ඡන්ද බලය භාවිතා කරමු

ශ්‍රී ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලැබෙන්නේ 1931 දීය. හිරු නොබසින අධිරාජ්‍යය යැයි හැඳින්වූ මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයන්ගෙන් සර්ව ජන ඡන්ද බලය ලැබීමෙන් ලංකාව දෙවන වන්නේ නවසීලන්තයට පමණි. නවසීලන්තයේ කාන්තාවන්ට ඡන්ද බලය ලැබු‍ණේ 1927දීය. අද එනම් අගෝස්තු 05වන දින ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කිරීම උදෙසා මහාමැතිවරණය පැවැත්වේ. කොරෝනා අවදානම නිසා කල් ගිය පාර්ලිමේන්තු මැතිවරණයට…

නුවරඑළිය සියයට හතලිහක් ඡන්දය ප්‍රකාශ කර අවසන්

නුවරඑළිය සියයට හතලිහක් ඡන්දය ප්‍රකාශ කර අවසන්

නව වන පාර්ලීමේන්තුව සදහා මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනිමේ මැතිවරණය 05වන දින පෙරවරු 7.00ට ආරම්භ කරන ලදි. මෙහිදි තම ඡන්දය ප්‍රකාශ කිරිම සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් ප්‍රදේශය තුල පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේද ඡන්ද පොල වෙත එන අකාරයක් දක්නට හැක. නුවරඑළිය දිස්ත්‍රික්ක සදහා පාර්ලීමේන්තු මන්ත්‍රිවරුන් අට දෙනකු තෝරා පත් කර ගන්නා අතර ඒ සදහා පිලිගත්…

china covid news

2020 මහ මැතිවරණය ඇරඹේ – වැඩිම ඡන්ද දායකයින් ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්

09 වැනි පාර්ලිමේන්තුව සදහා මන්ත‍්‍රීවරුන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (05) පෙරවරු 07ට ආරම්භ වුනා. ඒ ඡන්ද මධ්‍යස්ථාන 12,985කදීයි. ඡන්දය භාවිත කිරීම සදහා මෙවර සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ 63,885 ක්. මැතිවරණ දිස්ත‍්‍රික්ක 22ක් සදහා දේශපාලන පක්ෂ 20ක් සහ ස්වාධීන කණ්ඩායම් 34 ක් නියෝජනය කරමින් අපේක්ෂකයින් 7452 දෙදෙනෙකු මෙවර මහ…

covid infections today

IDH රෝහළේ කොරෝනා ආසාදිතයන් ගණන 14ට බසියි

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කෙරුණු රෝගීන් හට ප‍්‍රතිකාර කෙරෙන ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තවදුරටත් ප‍්‍රතිකාර ලබන්නේ කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු පමණක් බව රෝහල් වාර්තා අනාවරණ කරනවා. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේඥෂ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම නෙත් නිවුස් වෙත සඳහන් කළේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සහය දුන් රජයට, වෛද්‍යවරුන්ට,…

coronaupdates

ලංකාපුර කොරෝනා හදුනා නොගත් ආසාධිතයින් 100ක්

පොලොන්නරුව ,ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ මේ වන විට සමාජයෙන් හදුනාගත් කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 12ක් වන බවත් හදුනා නොගත්  ආසාධිතයින් 100ක් පමණ සමාජයේ සිටිය  හැකි බවට අනුමාන කළ හැකි බවත් ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශයේ ජනතාව ආසාධිතයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ගැනීම සදහා දක්වන සහය ප්‍රමාණවත් නොවන බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ වන විට…

ඡන්ද මැරකමින් පොහොට්ටුවට2/3ක්

ඡන්ද මැරකමින් පොහොට්ටුවට2/3ක්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව වාර්තා වී ඇති සමස්ත ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් ඇති අතර ඉන් හරි අඩකටත් වැඩි ප්‍රමාණයකට වගකිව යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව අලුත්ම ගණන් හිලව් අනුව හෙළිදරව් වේ. පාර්ලිමේන්තුව විසුරුවන ලද මාර්තු 2 දා සිට අගෝස්තු 1 සෙනසුරාදා දක්වා ගත වු මාස පහක කාලයේදී රට තුල වාර්තා වී ඇති ප්‍රචණ්ඩ…