ජනපති අගමැති රාජපක්ෂ පිළිරූ වලට උපහාර පුදති

ජනපති අගමැති රාජපක්ෂ පිළිරූ වලට උපහාර පුදති

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරක රැළ කිහිපයකට සහභාගි වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනේ පිහිටි ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ  හා දන්දිනා දිසානායක මහත්මියගේ ස්මාරකයට  උපහාර පුදනු ලැබීය. තම දෙමාපියන්ට උපහාර පිදීමට පළමුව පැමිණි අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා නාමල් රාජපක්ෂ මහතා පැමිණ සිටි ජනතාව සමගද සුහද පිළිසදරක යෙදී පිටව ගියහ. ඉන් අනතුරුව…

එක්කෝටියකට අධික මත්කුඩු අත්අඩංගුවට

එක්කෝටියකට අධික මත්කුඩු අත්අඩංගුවට

බොරලැස්ගමුව පොලිස් ස්ථානය මගින් මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් සිදු කළ විමර්ශනයකදී එම පුද්ගලයාගේ බැංකු ගිණුම් වලට දින පතා ලක්ෂ ගණනක මුදල් තැන්පත් වීම හේතුවෙන් ඒ පිළිබඳව ඇති වූ සැකයක් මත පරීක්ෂණ ඇරඹූ බොරලැස්ගමුව පොලිසිය රුපියල් එක්කෝටි දශ ලක්ෂයකට අධික හෙරොයින් මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් සීයක් සහ රුපියල් ලක්ෂ 5 කට අධික ඩාන්සින් මත්…

babara

බඹර ප්‍රහාරයක් – කාන්තාවන් 14ක් රෝහලට

දික්ඔය කාසල්රි ඔස්බෝන් වතුයායේ සිදුවු බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් 14 දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලට ඇතුලත් කර ඇත. මෙම වතු කම්කරු කාන්තාවන් 01වන දින එම වතුයායේ සේවය කරමින් සිටින විටදි එම වතුයායේ ගසක බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් තමන්ට පහර දුන් බව එම කාන්තාවන් පවසති. වතු කරය තුල…

මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා මන්ත්‍රිවරුන් අට දෙනකු තෝරා ගැනිමට නියමිතයි

මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා මන්ත්‍රිවරුන් අට දෙනකු තෝරා ගැනිමට නියමිතයි

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්ය සදහා මන්ත්‍රිවරුන් අට දෙනකු තෝරා ගැනිම සදහා ඡන්දදායකයන් පන්ලක්ෂ හැත්ත හත් දාහාස් හත්සිය දාහත් දෙනකු (577,717) සුදුසුකම් ලබා ඇති අතර ඔවුන්ට ඡන්දය භාවිතා කිරිම සදහා ඡන්ද මධ්‍යස්ථාන හාරසිය අනු හයක් (496) ස්ථාපිත කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ මෙවර…

mathiwarana komisin sabawa

අවසන් මැතිවරණ ජවනිකාව අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතුයි

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතුයි. හෙටට යෙදි ඇති පොහොය දිනයේ ආගමික කටයුතු සඳහා බාධා එල්ල වීමට ඇති හැකියාව, මැතිවරණ රාජකාරී ආරම්භ කිරීම වැනි කරුණු කිහිපයක් මත පදනම්වයි අද මැදියම් රැයෙන් පසුව ප්‍රචාරණ කටයුතු නතර කළ යුතු බවට මැතිවරණ කොමිෂම උපදෙස් ලබාදුන්නේ. ගෙයින් ගෙට යෑම, ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම,…

badweather

බස්නාහිරට, මධ්‍යමට සහ සබරගමුවට තද වැසි

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඌව පළාතේ ස්ථාන කිහිපයකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. දකුණු පළාත, පොළොන්නරුව, මන්නාරම, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

කෝටි 25 ක මත්කුඩු බැන්ඩියාවත්තෙන් මතුවෙයි

වැල්ලම්පිටිය බුත්ගමුව පාර  බැන්ඩියාවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක සගවා තිබූ රුපියල් කෝටි 25 ක අධික වටිනා කමකින් යුක්ත වූ   මත්කුඩු තොගයක් සහ 3.8 රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමග නිවසේ තාවකාලිකව පදිංචිව සිටි පිරිමි  පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසීය . මෙම නිවෙසේ රහසිගත ස්ථානයක සඟවා තිබූ මත්කුඩු කිලෝග්‍රෑම් 25 කට අධික ප්‍රමාණයක් පොලිසිය…

හැටන් නව ජේෂ්ඨ පොලිස් අධිකාරි  විජිතද අල්විස්

හැටන් නව ජේෂ්ඨ පොලිස් අධිකාරි විජිතද අල්විස්

හැටන් පොලිස් කොට්ඨාශයේ නව ජේශ්ඨ පොලිස් අධිකාරි ලෙස විජිතද අල්විස් මහතා පත්ව ඇති අතර ඔහු වැඩ බාර ගැනිම හැටන් පොලිස් අධිකාරි කාර්යාලයේදි සිදු කරන ලදි. 1986 වර්ෂයේ ආධුනික උප පොලිස් පරික්ෂකවරයකු ලෙස ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපති ලෙස පත්ව ආ විජිතද අල්විස් මහතා වසර 10යක පමන කාලයක් ගිනිගත්හේන පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් ගිනිගත්හේන, හැටන් ආදි ප්‍රදේශවල…

දියගල හා ඩෙවන් දිය ඇලි ශක්‍රීය වෙයි

දියගල හා ඩෙවන් දිය ඇලි ශක්‍රීය වෙයි

මධ්‍යම කදුකරයට මෙම දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමග දියගල හා ඩෙවන් දිය ඇලිද ශක්‍රිය තත්වයන්ට පත්ව ඇත. පවතින වර්ෂාවත් සමග එම දියඇලි සක්‍රිය තත්වයන්ට පත්ව ඇති අයුරු මෙම ඡයාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

කොටියකු නිසා ආගාරඔය ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට

කොටියකු නිසා ආගාරඔය ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට

ගිනිගත්හේන ආගාරඔය ප්‍රදේශයේ සැරි සරන කොටියකු හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි බියකට පත් විමත් සමග එම ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ දැනට සති දෙකක පමන කාලයක සිට මෙම ප්‍රදේශය තුල කොටියක් සැරි සරන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි බියකට මෙන්ම විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම…