කුඩු උකුස්සා දෙහිවලට

කුඩු උකුස්සා දෙහිවලට

මත්කුඩු බෙදාහැරීමට පුහුණු කළ සත්ත්වයකු බවට සැක කළ ‘කුස සුදු මුහුදු උකුස්සා’ (White – bellied sea eagle) අධිකරණ නියෝග මත දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට භාර දුන් බව දෙහිවල ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසීය.  සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ අංගොඩ ලොක්කා විදේශයක සිට එවූ බව කියන උකුස්සෙකු නාවලමුල්ල ඌරු කොටුවක කුඩුවක රදවා සිටිය දී පුද්ගලයන් දෙදෙනෙක් සමග පොලිස් භාරයට…

Jaffna Got Talent අවසන් මහා තරගාවලිය පැවැත්වීමට සියළු කටයුතු සූදානම්

Jaffna Got Talent අවසන් මහා තරගාවලිය පැවැත්වීමට සියළු කටයුතු සූදානම්

යාපනය අර්ධද්වීපය තුල ජිවත්වන දමිළ තරුණ තරුණියන් හට ප්‍රථම වරට ඔවුන්ගේ ගායන හා නර්ථන හැකියාවන් කළඑලි දැක්වීමට මහගු අවස්ථාවක් උදාකර දෙමින් යාපනය ආරක‍ෂක සේනා ආඥාපතිගේ සංකල්පයකට අනුව Jaffna Got Talent 2020 තරගාවලිය සංවිධාන කරනු ලැබීය. මෙම තරගාවලියේ අවසන් මහා තරගාවලිය අගොස්තු මස 02 දින සවස 03.30ට යාපනය තන්දෙයි සෙල්වා ශාලාවෙිදී නිරෝධායන නිතිරිතී වලට යටත්ව පැවැත්වීම…

ශ්‍රී.ල.පො.පෙරමුණේ චෝකා මල්ලී ඇතුළු තිදෙනෙකුට මරණ දණ්ඩනය

ශ්‍රී.ල.පො.පෙරමුණේ චෝකා මල්ලී ඇතුළු තිදෙනෙකුට මරණ දණ්ඩනය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කරයි. 2015 ජනාධිපතිවරණය සමයේ දී  කහවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණි. සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය…

dolor

දෙමටගොඩ නිවසකින් ඩොලර් ඉල්ලමක් මතුවේ

දෙමටගොඩ නිවසක තිබී අමෙරිකානු ඩොලර් 140,000 ක් සහ රුපියල් තුන්කෝටි දහතුන් ලක්ෂයකට අධික මුදලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ උතුරු කොට්ඨාසයේ විශේෂ මාර්ග බාධක ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදී 55 හැවිරිදි සැකකරු  සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් ද සිය භාරයට ගත් බව පොලීසිය සදහන් කරයි. සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගසක් කඩා වැටී ත්‍රිරෝධ රථයක් කුඩු පට්ටම් වෙයි

ගසක් කඩා වැටී ත්‍රිරෝධ රථයක් කුඩු පට්ටම් වෙයි

හැටන් පොලිස් වශමේ දික්ඔය වනරාජ පහල කොටසේ ගසක් කඩා වැටිමෙන් නිවසක වහලයට හා ත්‍රිරෝධ රථයකට,විදුලි රැහැන්වලට හානි සිදුව ඇති අතර මෙම තත්වයන් මත එම ප්‍රදේශයේ විදුලියද ඇනහිට ඇත. දිරාපත්ව තිබු මෙම විශාල ගස 31වන දින සවස 6.30ට පමන මෙසේ කඩා වැටිමත් සමග ඒ අසල නිවසක වහලයට සුලු හානි සිදුව ඇති අතර එම ස්ථානයේ නවතා තිබු…

world health organization latest news

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් අනතුරු ඇගවීමක්

ගත වු සති කිහිපය ඇතුලත වැඩිහිටියන් වැඩි වශයෙන් බිලිගත් කොරෝනා වෛරසය මේ වනවිට තරුණ ජීවිත දක්වා වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කළ සමීක්‍ෂණයකින් හෙළි වී ඇත්තේ යුරෝපා කලාපයේ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.  

bus

මහ මැතිවරණයට විශේෂ ප්‍රවාහන සේවා හෙට(31) සිට

මහ මැතිවරණයට ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් හෙට(31)  සිට අගෝස්තු 10 වැනිදා දක්වා විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ වේ. ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ 5300 ක් එම දිනවල ධාවනයට එක් කරන බවත් පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ පවතින බස් රථ 600 ක් පමණ ධාවනය සඳහා සූදානම් කර ඇති බවත් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය…

ranil

එ.ජා.ප මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අතිහිටුවයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රඹුක්කන පැවති ජනහමුවකදී හිටපු මන්ත්‍රීවරුන් 54 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අතිහිටුවීම පිළිබඳව අදහස් පළ කර තිබේ. එක්සත් ජාතික පක්ෂ 2ක් නෑ 3ක් නෑ 4ක් නෑ. එක එක්සත් ජාතික පක්ෂයයි අද ලංකාවේ තියෙන්නේ. මේ පක්ෂය ආරක්ෂා කරන්න ආරම්භ කරලා තියෙනවා පක්ෂයෙන් ගිය අය පිළිබඳව නැත්නම් පක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු වෙලා…

coronaupdates

නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 165 දෙනෙකු අද (29) උදෑසන ඉන් පිට ව ගිය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ, වන්නි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිය නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 165 දෙනෙකු අද (29) උදෑසන ඉන් පිට ව ගිය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. මේ අතර යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 555ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත් ව යෑමට නියමිතව තිබේ. පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ…

Climate change

දිවයිනේ විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්

දිවයිනේ විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර , සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි. උතුරු , උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100…