Coronavirus3

බ්‍රසීලයෙන් නව කොවිඩ් 19 රෝගීන් 50,000 ක්

බ්‍රසීලයෙන් නව කොවිඩ් 19 රෝගීන් 50,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිඛෙනවා. එමෙන්ම ගත වූ පැය 24දී සිදුවූ මරණ 1,211ත් සමග එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 86,449 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

doctors

වතුපිටිවලට ආ හොර දොස්තර

නිට්ටඹුව – වතුපිටිවල මුලික රෝහලේ කාන්තා වාට්ටුවට ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පැමිණ ඇති බවට නිට්ටඹුව පොලීසියට ලද තොරතුරක් මත එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබි, වෙද නලාවක්, ව්‍යාජ රබර් සීල් එකක්, බෙහෙත් විදින සිරින්ජරයක්, සේලයින් බටයක්, ඊ.සී.ජී රෝල් 05ක්, ලැප්ටොප් එකක්, දුරකතනයක් සහ යතුරුපැදියක් හමු වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු…

coronavirus news

ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් රෝගීන් පනස්දහසක්

ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් රෝගීන් පනස්දහසකට අධික පිරිසක් වාර්තා වී තිබනෙවා. ඒ අනුව ගත වූ පැය 24 තුළ නව ආසාදිතයන් 50,525 තහවුරු කරගෙන ඇති අතර මරණ 716ක් සිදුව තිබෙනවා. මේ වනවිට ලොව පුරා තුන්වන වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන රට වන්නේ ඉන්දියාවයි.

ජනපති හෝ අගමැති සිහිනයක් තමන් සතු නොවන බව මයන්ත පවසයි

ජනපති හෝ අගමැති සිහිනයක් තමන් සතු නොවන බව මයන්ත පවසයි

ජනපති හෝ අගමැතිවීමට අපේක්ෂාවක් නොවුණත් මෙරට අනාගතය භාර ගත හැකි නායකයෙකු යටතේ වැඩ කිරීම තමන්ගේ ඉලක්කය වන බව සමඟි තරුණ බලවේගයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි. තමන්ගේ අනාගත දේශපාලන අරමුණ කුමක්දැයි පාක්ෂිකයන් නිරන්තරයෙන් විමසන නමුත් ජනපති හෝ අගමැති සිහිනයක් තමන් සතු නොවන බව මහනුවර දී පැවැති පාක්ෂික හමුවකට එක්වෙමින් මයන්ත දිසානායක මහතා…

ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට

ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට

හැටන් සිට දික්ඔය දක්වා ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථයක් අලුත් ගාල ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් අනතුරක් සිදුව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලද්දේ 27වන දින උදැසන මෙම ත්‍රිරෝද රථය පෙරලි ඇති බවත් එහි තුවාල ලැබු කිසිවකු ගැන වාර්ථා නොවන බවත්ය. මේ පිලිබදව දික්ඔය…

ප්‍රධාන මාර්ගයක යතුරු පැදි වලින් වැඩ දැමු 39කට වැඩ වරදී

ප්‍රධාන මාර්ගයක යතුරු පැදි වලින් වැඩ දැමු 39කට වැඩ වරදී

බෝකුන්දර නගරයේ සිට කැස්බෑව නගරය දක්වා ගමන් කළ හැකි අලුතින් ඉදිකළ නව විකල්ප මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට මෙන්ම වාහන වලට අන්තරාදායක අන්දමින් විවිධ වර්ගයේ යතුරු පැදිධාවනය කරමින් ප්‍රධාන මාර්ගයක යතුරු පැදි තරග පවත්වමින් සිටී තරුණයින් පිරිසක් යතුරු පැදි 24 සමග සැකකරුවන් 39 දෙනෙක්   (26) වන දින අලුයම් කාලයේ 02.00 පමණ අත්අඩංගුවට ගත් බව පිලියන්දල…

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි

රුපියල් මිලියන එක්දහස් අට සීයක් (1800) ක් පමණ මුදලක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අතර සංසරණය වූ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍යය විකිණීමේ බෙදාහැරීමේ සහ ඇසුරුම් කිරීමේ ජාවාරමෙහි යෙදුණු විශේෂිත ජාලයක් හඳුනා ගැනීමට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිපති ජාලිය සේනාරත්න මහතා පැවසී.  පසු ගිය (23) වනදින බෙල්ලන්විල විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ…

accident

යතුරු පැදි දෙකක් ගැටෙයි – අයෙකු මරුට

කටුවන පොලිස් වසමේ සියාරපිටිය අතුරු මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් තරුණයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව කටුවන පොලීසිය පවසයි. ඊයේ(26) රාත්‍රී 9 ට පමණ මෙම අනතුරු සිදුව ඇති බව කටුවන පොලීසිය පවසයි.අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ 20 වියේ පසු වූ කටුවන කොහොම්පෝරුවේ පදිංචිව සිටි කේ.ජී….

advanced level

සියලු රජයේ පාසල්වල 11 ,12 සහ 13 ශ්‍රේණි අද ඇරඹේ

රජයේ සියලූ පාසල්වල 11, 12 හා 13 යන ශ්‍රේණි අද සිට ආරම්භ කිරීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ පූර්ණ සෞඛ්‍ය නිර්දේශ යටතේ පාසල් විවෘත කිරීමට සියළු කටයුතු සම්පාදනය කර ඇති බවයි. කොරෝනා ව්‍යාප්තිය හමුවේ පාසල් විවෘත කිරීමේ වැඩපිළිවෙල සංශෝධනය කිරීමට පියවර ගත්තා. ඒ අනුව 11, 12 හා 13 ශ්‍රේණි සඳහා අද පෙරවරු 7.30 සිට පස්වරු…

5000

ද ෆිනෑන්ස්, ETI තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම මහජන බැංකු ශාඛාවලින්

ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් සහ ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීම සියලුම මහජන බැංකු ශාඛාවලින් සිදු කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වේ. දැනට මහජන බැංකු ශාඛා 46ක් මගින් පමණක් සිදු කෙරෙන ද…