මිනිස් වර්ගයාගේ පැවැත්මට තර්ජනයක්
ලෝකයේ ජනගහනය ක්‍රමයෙන් අඩුවෙමින් ගොස් යම් දිනෙක මිනිස් වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වන තත්ත්වයක් ඇති වේවි ද? කෙනකුට මෙය විහිළුවක් සේ පෙනෙන්නට ඉඩ ඇති වුවත් ජනගහනය පිළිබඳ අධ්‍යයනය කරන විශේෂඥයන් මෙය විහිළුවක් ලෙස ම සලකන්නේ නැත. මේ ගැන සිතා බලන්නට පොලඹවන ආකාරයේ පර්යේෂණ වාර්තාවක් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් ද ප්‍රකාශයට පත් කරනු ලැබ තිබිණි. මේ…