අගුලාන පොලිසියට පුහාරය එල්ලවූ අයුරු

ඉකුත් එකොළොස් වන දින රාත්‍රියේ අඟුලානේ දී පොලිස් වෙඩි පහරකට ලක් වී මිය ගිය ධීවරයා වෙනුවෙන් සාධාරණය ඉටු නොවුණේ යැයි නොසන්සුන්තාවකට පත් වූ ඔහුගේ  ඥාතීන් මොරටුවේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට මාර්ගයේ ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් එම ස්ථානයේ සිට අඟුලාන පොලිස් ස්ථානය වෙත පැමිණ ගල්මුල්  ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග එම ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන හටගෙන තිබූ…

අගුලා‍නේ මෙන් මිය යමුද? පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමුද?

අගුලා‍නේ මෙන් මිය යමුද? පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමුද?

අගුලාන පොලීසියේ නිලධාරීන්ගේ වෙඩි පහරකට ලක්ව තරුණයකු මිය යාමේ සිදුවීම අගුලාන ප්‍රදේශයම උණුසුම් කිරීමට සමත් වී තිබේ. කිසි කලෙකවත් නොවන ලෙස අගුලාන පොලීසියේ නිලධාරීන් විසින් අදාළ සිද්ධියේ ඇස දුටු සාක්ෂිකරුවන් උසාවියට ගෙන්වීමට අපූරු ලෙස පොලිස් ජීප් රථයකට පටවා ගැනීමේ සිද්ධියෙන් පොලීසියට එල්ල වූ බරපතළ විරෝධය කෙළවර වූයේ අගුලාන පොලීසියට ගල් මුල් වරුසාවක් එල්ල වී පුංචි…

anil-jasighe

කන්දකාඩු පොකුර පාලනයේ දෙවැනි රැල්ලක් නෑ

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය කොරෝනා පොකුර කිසිදු ආකාරයක දෙවැනි රැල්ලක ලක්ෂණ පෙන්වන්නේ නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. එය කලින් හඳුනාගන්නා ලද නාවික හමුදා පොකුර හා සමාන ලක්ෂණ පෙන්වන බවද ඔහු පවසයි.

එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ

එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ

මහ මැතිවරණය සඳහා වූ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ එළිදැක්විණ. පිටකෝට්ටේ, සිරිකොත පක්‍ෂ මූපලස්ථානයෙහි පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ, පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතායි. එය එළිදැක්වුණේ, ඩිජිටල් තාක්‍ෂණය භාවිත කරමින්. ආර්ථික සංවර්ධනය පදනම් කරගත්, ක්‍ෂෙත්‍ර රැසක දියුණුව සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කර ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. බටහිර කොළඹ මැතිවරණ කොට්ඨාසයේ නව පක්‍ෂ කාර්යාලයක්…

Water_Cut

අද හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

මහ කොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ, අද පස්වරු 8 සිට හෙට පෙරවරු 6 දක්වා පැය 10 ක කාලයක් කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල…

covid infections today

ඉන්දියාවේ කොවිඩ්19 ආසාධිතයන් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවයි

ඉන්දියාවේ මුලූ කොවිඩ්19 ආසාධිතයන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 10 ඉක්මවා ගොස් තිබෙනවා. ඉන්දියාවෙන් මේ දක්වා එක් දිනයකදී සටහන්වූ වැඩිම කොවිඩ්19 ආසාධිතයන් ගණන ඊයේ දිනයේදී වාර්තා වූ අතර එම සංඛ්‍යාව 32 695 ක්. ඒ අනුව දැනට ඉන්දියාවේ සමස්ත කොරෝනා රෝගීන් ගණන දසලක්ෂ 5 637 ක් වනවා.

ජාතික ජන බලවේගය නසන්න කූට ව්‍යාපාරිකයෝ කෝටි ගණන් වියදම් කරනවා

ජාතික ජන බලවේගය නසන්න කූට ව්‍යාපාරිකයෝ කෝටි ගණන් වියදම් කරනවා

කලු සල්ලිකාරයින්ගේ හා කූට ව්‍යාාපාරිකයින්ගේ මුදල් යොදවා ජාතික ජන බලවේගය සතු ඡන්ද ප්‍රතිශතය තවදුරටත් පහත හෙලීමට රජයට සම්බන්ධ පුද්ගලයින් උත්සහ කළත් ජාතික ජන ජන බලවේගය ඊට කිසිදා බියනොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා දා වවුනියාවේදී පැවසීය. වවුනියාවේ හෝටලයකදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා මේ බව කියා සිටියේය….

dailyreporter

ප්‍රසන්න 8 පාස් නැති බව මම දැනගත්තෙත් දයාසිරි කිව්වමයි

මිනිස්සුන් රවටලා ලබා ගන්නා බලය වැඩි කාලයක් පවත්වා ගෙන යාමට නොහැකි බව සමගී ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හරින් ප්‍රනාන්දු මහතා පවසයි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර කියනවා ප්‍රසන්න රණතුංග 08 පාස් නැහැ කියලා.මම දැනගත්තෙත් එතකොට යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. අපේක්ෂක ලැයිස්තු බලන්න, උසස් පෙළ සමත්ද කියලවත් හොයලා බලන්න යැයි…

කුරුණෑගල බුවනෙක බාහු රාජ මණ්ඩපය ඩෝසර් කොට විනාශ කර දමයි

කුරුණෑගල බුවනෙක බාහු රාජ මණ්ඩපය ඩෝසර් කොට විනාශ කර දමයි

කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බුවනෙකභාහු රජුගේ රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතත් මේ දක්වා පොලිසිය ක්‍රියාත්මකවී නැතැයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක සඳහන් කර සිටිනවා. අදාල මණ්ඩපය සේම එම ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක ස්මාරකයක් සේ සලකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවතුනා. වසර ගණනාවක් පුරා මෙම ගොඩනැගිල්ල තුළ කුරුණෑගල මහ නගර සභාව…

කවුරු මොනවා කිවත් මෙවර නුවරඑළිය එ.ජා.ප යට

කවුරු මොනවා කිවත් මෙවර නුවරඑළිය එ.ජා.ප යට

කවුරු මොනවා කිවත් මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය ජය ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සම්මුගන් තිරුචෙල්වම් මහතා පවසයි. කොටගල පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දැක්වු තිරුචෙල්වම් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. නුවරඑළිය දිස්ත්‍රික්කය දියුනු කිරිම සදහා එක්සත් ජාතික පක්ෂය විශාල වැඩ කොටසක් ඉටයු කලා…