කන්දකාඩු පොකුර සම්බන්ධ සියලු දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ පවත්වා අවසන්

කන්දකාඩු පොකුර සම්බන්ධ සියලු දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ පවත්වා අවසන්

කන්දකාඩු පුනරුත්තාපන හා කදවුර සම්බන්ධ සියලු දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ පවත්වා අවසන් බවත් එහි ප්‍රතිඵල මේ වන විට නිකුත් කරමින් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොරෝනා ආසාධිතයන් හා  සම්බන්ධ ප්‍රථම සහ දෙවන සබඳතා පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව අද (15) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් යුද…

අභිනව නාවික හමුදාධිපතිතුමන් ජනාධිපතිතුමන් බැහැදකී

අභිනව නාවික හමුදාධිපතිතුමන් ජනාධිපතිතුමන් බැහැදකී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවිය. එහිදී  ජනාධිපතිතුමා සහ නාවික හමුදාධිපතිතුමා සුහද සාකච්ඡාවක නිරත වූ අතර, ජනාධිපතිතුමන් විසින් අභිනව නාවික හමුදාධිපති වෙත සිය සුභාසිංශන එක් කරන ලදී. ශ්‍රී…

පී.සී.ආර්. පරීක්ෂණ දහසක ප්‍රතිඵල අද නිකුත් වෙයි

පී.සී.ආර්. පරීක්ෂණ දහසක ප්‍රතිඵල අද නිකුත් වෙයි

පීසීආර් පරීක්‍ෂණ 1000 ක වාර්තා අද දිනයේ ලැබීමට නියමිතව තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ කුණ්ඩසාලේ ප්‍රදේශයේ 101 ක්, කොටුගොඩ 75 ක්, රංටැබේ 266 ක්, පොළොන්නරුව රෝහලේ 200 ක් සහ රාජාංගනයේ 150 ක් ආදී වශයෙන් පීසීආර් පරීක්‍ෂණ සඳහා යොමු කර ඇති බවයි. එමෙන්ම මහර බන්ධනාගාරයේ 150 ට අධීක පිරිසක්ද පීසීආර්…

chinaamerica

අමෙරිකාව හොංකොං සමඟ පැවැති හොඳහිත අතහරියි

හොංකොං රාජ්‍යය සමග පවතින හොඳහිත අතහැරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. චීනය ඉකුත් දා හොංකොං සම්බන්ධයෙන් වන නව නීතියක් සම්මත කර ගැනීම හමුවේයි.නව නීතිය හමුවේ චීනයට විරුද්ධව කැරලි ගැසීම හෝ විරෝධතා පැවැත්වීම හොංකොං වැසියන්ට තහනම් වනවා. මේ හේතුවෙන් චීනයේ ඉහළ නිලධාරින් කිහිපදෙනකුටම අමෙරිකාවෙන් සම්බාධක ද පැනවෙනු ඇති.

බස් සහ දුම්රිය යළි විෂබීජහරණයට

බස් සහ දුම්රිය යළි විෂබීජහරණයට

පවත්නා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් බස් රථ විෂබීජහරණය කිරීම නැවත ආරම්භ කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා. රියදුරු සහ කොන්දොස්තර මහතුන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක උපාංග ලබා දීමටත් පියවර ගනිමින් ඇති බවයි සඳහන් වෙයි. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ රට වසා තැබූ කාලයෙන් පසු ප‍්‍රවාහන සේවා නැවත ආරම්භ කළ දිනයේ සිට දුම්රිය විෂබීජහරණ කටයුතු දෛනිකව කි‍්‍රයාත්මක කළ…

coronaupdates

බදුල්ල දිස්ත්‍රික්කයේත් කොරෝනා – 200කට වැඩි පිරිසක් නිරෝධායනයට

බදුල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් තහවුරු කරගෙන ඇත. ඔවුන් සියලු දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන හමුදා සාමාජිකයන් තිදෙනෙකි. ඔවුන් නිවාඩු ලබා සිටියදී සිදුකළ සංචාරකයන්ගේ සමීප ආශ්‍රිතයන් 116ක් නිරෝධායනයට ලක් කර ඇත. මෙම ආසාදිතයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටද ගොස් ඇතැයි හෙළි වී ඇති නිසා එහි කිහිපදෙනෙකුද මෙසේ නිරෝධයට ලක්කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයට වඩා මිනිස් ජීවිතය වැදගත්

ප්‍රජාතන්ත්‍රවාදයට වඩා මිනිස් ජීවිතය වැදගත්

මිනිස් ජීවිත ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වැදගත් බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කරයි. පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ කොරෝනා වසංගත තත්වය තවත් ව්‍යාප්ත වුවහොත් මහ මැතිවරණය කල් දැමිය යුතු බවය. එහෙත් පොදුජන පෙරමුණේ අපේක්ෂයන්ගෙන් අති බහුතරය පවසන්නේ නියමිත දිනට මහ මැතිවරණය පැවැත්විය යුතු බවය. එම සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු…

ලංකා කම්කරු කොංග්‍රසය සමග වතුකරයේ විශාල පිරිසක් එක් වෙයි

ලංකා කම්කරු කොංග්‍රසය සමග වතුකරයේ විශාල පිරිසක් එක් වෙයි

ලංකා කම්කරු කොංග්‍රසය සමග මේ වන විට වතු කරයේ විශාල පිරිසක් එක් රෝක් වෙමින් සිටිනවා එම තත්වයන් මත ලංකා කම්කරු කොංග්‍රසයට ලැබෙන ඡන්ද ප්‍රමාණයත් සමග පොදු ජන පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික්ක විශිෂ්ඨ ලෙස ජය ගන්නවා. නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂක කනපති කනගරාජ් මහතාගේ නිවසේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු අතර එහිදි වැඩි දුරටත් කරුනු…

coronavirus news

කන්දකාඩු කොරෝනා පොකුර රට පුරා පැතිර යෑමේ අවදානම් තත්ත්වයක්

කන්දකාඩු කොරෝනා පොකුරෙන් හදුනාගත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව මේ වන විට 532 දක්වා ඉහළ ගොස් තිබිණි. මේ හේතුවෙන් රට පුරා ප‍්‍රදේශ රැසක සමීපතමයන් සහ ආශ‍්‍රිතයන් රැසක් නිරෝධායනයට ලක් කිරීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ සවස වන විට 2653කි. ඉන් රෝගීහු 1981ක් පූර්ණ සුවය…

රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම

රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේ රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම ඊයේ(14) වන දින පවත්වන ලදි. මෙහිදි අධ්‍යාපන කේෂත්‍රයට සම්බන්ද ගුරු විදුහල්පතිවරුන් ඊයේ(14) දින හැටන් ශ්‍රිපාද විදුහල් ශ්‍රවනාගාරයේදි සෞඛ්‍ය උපදෙස් මත තම තැපල් ඡන්දය ඉතාමත් උද්යෝගිමත් ලෙස බාවිතා කිරිම සිදු කරන ලදි. මේ පිලිබදව අදහස් දැක්වු හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ  තම තැපල් ඡන්දය…