දේශපාලන රැස්විම්වල නිරෝධන නිති ක්‍රියාත්මක විමක් නැහැ

දේශපාලන රැස්විම්වල නිරෝධන නිති ක්‍රියාත්මක විමක් නැහැ

අද බොහෝ දේශපාලන රැස්විම්වල සෙඛ්‍ය නිති හෝ නිරෝධන නිති නිසි ලෙස ක්‍රියාත්මක විමක් සිදුවන්නේ නැහැ එම තත්වයන් මත කොරෝනා අවදානම නැවත ඉහල යමින් පවතින බවයි මේ වන විට පෙනි යන්නේ මෙය කඩිනමින් පාලනය කර ගැනිමට නොහැකි වුනොත් එයින් විශාල හානියක් සිදු වෙන්න පුලුවන්. ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ කළමණාකාර සමන් සෙනවිරත්න මහතා මේ බව පසන ලද්දේ…

නාවික හමුදාධිපති අගමැති හමුවට පැමිණෙයි

නාවික හමුදාධිපති අගමැති හමුවට පැමිණෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා  අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවිය. 23 වන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සිය ධූරයෙන් විශ්‍රාම යාමට පෙර සාම්ප්‍රධානුකූලව නිල වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් හමුවීම අරලියගහ මන්දියේදී සිදු විය. එහිදී ගරු අග්‍රාමාත්‍යතුමන් නාවික හමුදාධිපති සමග සුහද  පිළිසඳරක නිරත වූ අතර, නාවික හමුදාධිපති වෙත…

බස් ධාවනයෙන් ඉවත් වීමට ගත් තීරණය සතියක්  කල් දමයි

බස් ධාවනයෙන් ඉවත් වීමට ගත් තීරණය සතියක්  කල් දමයි

ඉරිදා(12) මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා බස් රථ ධාවනයෙන් ඉවත් වීමට පෞද්ගිල්ක බස් රථ සංගම් විසින් ගෙන තිබූ තීරණය, 11 දින මගී කළමණාකාරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව සතියකින් කල් දැමීමට පෞද්ගලික ප්‍රවාහන සංගම් නියෝජිතයෝ තීරණය කළහ. අගුණකොළපෑලස්සේ පිහිටි ඇමතිවරයාගේ නිවසේදී මෙම සාකච්ඡාව පැවති අතර ඒ සදහා පෞද්ගලික බස් සංගම් 05 ක්…

පාර්ලීමේන්තු මැතිවරණයේදි බහුතර මන්ත්‍රීධුර සංඛාවක් එ.ජා.ප යට

පාර්ලීමේන්තු මැතිවරණයේදි බහුතර මන්ත්‍රීධුර සංඛාවක් එ.ජා.ප යට

එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් වෙනත් පක්ෂයකින් තරග කලත් මේ රටේ එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන පාක්ෂිකයන් සිටිනතාක් එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට නොහැකි බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මංත්‍රිධුර හයක් ලබා ගන්නා බවත් නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. හැටන් ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකදි මේ බව පැවසු කේ. කේ. පියදාස මහතා එහිදි…

පොලොන්නරුවේ කොරෝනා වෛරසය ආසාධිතයින් සොයා මෙහෙයුමක්

පොලොන්නරුවේ කොරෝනා වෛරසය ආසාධිතයින් සොයා මෙහෙයුමක්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අද (13) වන විට කොරෝනා වෛරසය ආසාධිතයින් සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙන බවත් සමාජය තුළ හදුනා ගත් ප්‍රදේශ කිහිපයක පී.සී.ආර්.පරික්ෂණ 120ක් මේ වන විටත් සිදු කර ඇති බවත් පොලොන්නරුව දිස්ත්‍රික් වසංගත රෝග නිවාරණ ඒකකය පවසයි. එහි වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා පැවසුවේ ඉකුත් මාර්තු මාසයේ සිට දිස්ත්‍රික්කය පුරා  පී.සී.ආර්.පරික්ෂණ 8000ක් සිදු කර…

තැපැල් ඡන්ද සලකුණු කිරීම අරඹයි

තැපැල් ඡන්ද සලකුණු කිරීම අරඹයි

මෙවර මහා මැතිවරණය සදහා තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (13) සිට ආරම්භ වූ අතර සෞඛ්‍ය කාර්යමණ්ඩලවල තැපැල් ඡන්ද සලකුණු කිරීම අද(13) පොලොන්නරුව තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  කාර්යාලයේ දී ආරම්භ කළ අන්දම පින්තූරවල දැක්වේ. මෙවර මහා මැතිවරණය සදහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්ද අයදුම්කරුවන් 21930 ඉල්ලා සිටියද තැපැල් ඡන්ද පිළිගෙන තිබුණේ 19550ක් පමණි.2299ක් තරම් තැපැල් ඡන්ද අයදුම්පත්…

coronavirus news

ඉදිරි දිනවල දී ආසාදිතයන් සාමාන්‍ය සමාජය තුළින් හමු වීමේ අවධානමක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සාමාන්‍ය සමාජය තුල සංචාරණය කර ඇති නිසා ඔවුන් හරහා සමාජයට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ ඉඩක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. එසේ සම්පේ‍්‍රෂණය වී ඇති නම් ඉදිරි දිනවල දී ආසාදිතයන් සාමාන්‍ය සමාජය තුළින් හමු වීමේ අවධානමක් ඇතැයිද ඔහු පැවසීය.

මහනුවරින් රත්නපුරෙන් ආසාදිතයන් හමුවේ

මහනුවරින් රත්නපුරෙන් ආසාදිතයන් හමුවේ

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි යුද හමුදා මේජර්වරයෙකුට ද කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි. අදාළ නිලධාරියාගේ බිරිඳ කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ සේවය කරන අතර ඇය ඇතුළු ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා සඳහන් කළේය. රත්නපුර…

කන්දකාඩු ඛේදවාචකය

කන්දකාඩු ඛේදවාචකය

සෞඛ්‍ය සේවා මූලික කරගෙන නිරෝධායන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට අසමත්වීමේ පාඩම වැලිසර නාවික හමුදා සෙබලුන් රෝගී වීමෙන් ඉගෙන නොගත් නිසා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේදී ඒයම නැවත ඉගෙන ගැනීමට සිදුව ඇති බව වෛද්‍යවරු පවසති. කන්දකාඩු හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නැවත වරක් කොරෝනා ව්‍යාප්තියක් සිදුව ඇත්තේ වැලිසර නාවික කඳවුරේ සිදුවූ දෝෂයන් නිවැරදි කරගැනීමට ආණඩුවේ නායකත්වය විසින් සෞඛ්‍ය අංශවල උපදෙස් භාර…

covid infections today

තංගල්ලේ ආසාදිතයා නගරය පුරා සැරිසරලා

කොරෝනා ආසාදිත වූ පුද්ගලයෙක් තංගල්ල පට්ටියපොල ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ. ඔහුට සමීපව කටයුතු කළ ඥාතීන් ඇතුළු 07 දෙනෙකු සහ වෙළඳසැල් 2ක හිමිකරුවන් ද 12 නිරෝධායනයට ලක් කර තිබේ. ඔහු නගරය පුරා සැරිසරා ඇති බවද සදහන් වේ.