නාකොටික් රංගජීව අධිකරණයේදි වැඩ පෙන්වයි

නාකොටික් රංගජීව අධිකරණයේදි වැඩ පෙන්වයි

කලක් සමාජ ආන්දෝලනයට ලක් වු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිටි නියෝමාල් රංගජීව මහතා අද (10) දින කොළඹ 01 මහධිකරණ පරිශ‍්‍රයේදි මව්බිම ඡායාරූප මාධ්‍යවේදියාගේ රාජකාරියට බාධා කර තිබේ. සිලෝන් ටුඬේ සහ මව්බිම පුවත්පතේ ඡායාරූප ශිල්පි අකිල ජයවර්ධන මහතා අද දින කොළඹ 01 මහධිකරණයේ පැවති වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ඝාතනය කිරිමේ සිද්ධියේ නඩුව ආවරණය කිරිම සදහා පැමිණ…

වැල්ලවාය අනතුරින් තිදෙනෙක් මරුට

වැල්ලවාය අනතුරින් තිදෙනෙක් මරුට

වැල්ලවාය- බුත්තල මාර්ගයේ වරුණගම ප‍්‍රදේශයේදි ලොරි රථයක් හා ත‍්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇත. අද (10)උදෑසන 9.30 ට පමණ මෙම රිය අනතුර සිදුව තිබේ. වැල්ලවාය දෙස සිට බුත්තල දෙසට ගමන් කරමින් තිබු ලොරි රථයක් හා බුත්තල සිට වැල්ලවාය දෙසට ගමන් කරමින් තිබු ත‍්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය…

ගිනිගත්හේන නගරයේ කෙටි මාර්ගය කුණු කසලවලින් පිරියාමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට

ගිනිගත්හේන නගරයේ කෙටි මාර්ගය කුණු කසලවලින් පිරියාමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට

ගිනිගත්හේන නගරයේ සිට පාසල් වෙත යාමට ඇති කෙටි මාර්ගය කුණු කසලවලින් පිරි යාමත් සමග එම මාර්ගයේ ගමන් කරන පාසල් දරුවන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. ගිනිගත්හේන නගරයේ සිට ගිනිගත්හේන මධ්‍ය මහ විදුහල, ගිනිගත්හේන ප්‍රාථමික විදුහල මෙන්ම තවත් ගම්මාන කිපයක් සදහා යාමට ඇති මෙම කෙටි මාර්ගයේ මෙසේ නිරන්තරයෙන් කුණුකසල ගොඩ ගැසිම් සිදුවන බවත් එම…

babara

බඹර ප්‍රහාරයන් මර්ධනය කල නොහැකිද?

වතුකරය තුල පවතින බබර ප්‍රහාරයන් දිනෙන් දින වර්ධනය විමත් සමග වතු කම්කරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති අතර එම වතු කම්කරු මේ වන විට දැඩි බියකටද පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන වතු කරයේ වතු කම්කරුවන් පිරිසක් පවසනුයේ වතු කරය තුල මේ වන විට සිදුවන බබර ප්‍රහාරයන් ඉහල යමින් පවතින බවත්ය. පසු ගිය මාස දෙකක පමන…

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සමුද්‍රීය මූලධර්ම  සංග්‍රහයක් නාවික හමුදාව එළිදක්වයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සමුද්‍රීය මූලධර්ම  සංග්‍රහයක් නාවික හමුදාව එළිදක්වයි

නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සම්පාදනය කරන ලද සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය (Maritime Doctrine of Sri Lanka) එළිදැක්වීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (2020 ජුලි 09) දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු විය. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට මෙවැනි සංග්‍රහයක් එළිදැක්වීම සිදුවූ අතර, දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම සමුද්‍රීය මූලධර්ම…

මෛත්‍රීගේ පුවරු වසා දැමීමට පැමිණිලි කළේ මෛත්‍රීමද ?

මෛත්‍රීගේ පුවරු වසා දැමීමට පැමිණිලි කළේ මෛත්‍රීමද ?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ඔහුගේ නම සඳහන්ව තිබීම නිදහස් මැතිවරණයකට බාධාවක් බවට මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබිණි. ඒ අනුව මැතිවරණ කොමිසම නියෝග කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ හිටපු ජනාධිපතිවරයාගේ නම සඳහන් පුවරු සියල්ල ආවරණය කරන ලෙසයි. මෙම පැමිණිල්ල හිටපු ජනාධිපතිවරයා තමන්ට එරෙහිව තමන් විසින්ම දමාගත් පැමිණිල්ලක්ද…

අමෙරිකාව WHO ඉවත් වීම නිල වශයෙන් අරඹයි

අමෙරිකාව WHO ඉවත් වීම නිල වශයෙන් අරඹයි

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වන බව දන්වා ඇති බව වාර්තා වෙයි. මෙම ඉල්ලා අස්වීම ජූලි මාසයේ සිට බලාත්මක වෙයි. කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධව ද්වීපාර්ශවික නීති සම්පාදකයන්,වෛද්‍ය සංගම් ,නීතීඥ සංවිධාන සහ විදේශයන්හි සිටින මිත්‍ර පාක්ෂිකයන්ගෙන් විවේචන එල්ල වී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය කෝටි දාහයි

ප්‍රජාතන්ත්‍රවාදය කෝටි දාහයි

මැතිවරණ නීති ජනගත කිරීම සඳහා පුවත්පත් උදව් අවශ්‍ය වෙනවා. නීති උල්ලංඝනය කළොත් කුමක්ද වෙන්නේ කියලා පුවත්පත්වලින් ප්‍රචාරය කළ යුතුයි. මැතිවරණයට රුපියල් කෝටි දාහක මුදලක් වැය වෙනවා. ජනතාව ඡන්ද පොළට ගෙනඒම මාධ්‍ය සතු වගකීමක්. ඡන්දේ දාන්න ආවාට කොවිඩ් හැදෙන්නේ නැහැ. නිරෝධායන නීති යටතේ අපි මැතිවරණය පවත්වනවා. ඒ නිසා ඡන්ද දායකයන් බය වෙන්න ඕන නැහැ. විෂබීජහරණ දියර…

මහ බැංකුව පොලී අනුපාතය 1%කින් අඩු කරයි

මහ බැංකුව පොලී අනුපාතය 1%කින් අඩු කරයි

මහ බැංකුව සිය පොලී අනුපාත සියයට එකකින් (පදනම් අංක 100කින්) තවදුරටත් අඩු කිරීමට තීරණය කළ  බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පැවසීය. මීට පෙර කිහිප අවස්ථාවකදීම මහ බැංකුව පොලී අනුපාත අඩු කළ බවත් මෙසේ තවදුරටත් පොළී අනුපාත අඩු කිරීමෙන් බැංකු ගනුදෙනුකරුවන්ට වේගයෙන් ප්‍රතිලාභ ලබා දීමට බැංකුවලට හැකි වනු ඇති බවත් මහ බැංකු…

දංකොටුවේ කාන්තාවගෙන් කොරෝනා සමාජගතවීමේ අවදානමක්

දංකොටුවේ කාන්තාවගෙන් කොරෝනා සමාජගතවීමේ අවදානමක්

කොරෝනා ආසාදිත යයි හෙලි වූ කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස කටයුතු කරන ලද මාරවිල ප්‍රදේශයේ කාන්තාව හේතුවෙන් වෛරසය සමාජගත වීමේ යම් අවදාමනමක් ඇතිවී තිබේ. පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ සිට ඇය පොළොන්නරුව බලා එහි කැබ් රථයකින් පැමිණ ඇති අතර එතැන් සිට කුරුණෑගලට බස් රථයකින් පැමිණ ඇත. කුරුණෑගල සිට මීගමුව බලා යන බස් රථයකින් ඇය දංකොටුවට පැමිණ ඇත. නැවතත්…