badweather

තද වැසි සමග අකුණු ඇතිවීම පිළිබඳ අනතුරු ඇඟවීමක්

සබරගමුව, මධ්‍යම, සබරගමුව, උතුරු මැද, ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද (09)  මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම, සබරගමුව සහ…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

ලක්ෂ 20 ක් වටිනා හෙරොයින් සමග සැකකාරියන් තිදෙනෙකු අත් අඩංගුවට

හුංගම පොලීසියේ නිළධාරීන් විසින්  ගුරුපොකුණ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකින් අනතුරුව රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා හෙරොයින් බවට සැක කෙරන මත් කුඩු ග්‍රෑම් 10 ක් සමග මි.මි.9 වර්ගයේ ජීව උන්ඩ 02ක් ද මැගසින් එකක් ද සමග සැකකාරියන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. මත්කුඩු අලෙවි කරනු ලබන බවට හුංගම පොලීසියට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම…

කොරෝනා ආසාධිතයන් 57ක් හමුවේ – කොරෝනා වෛරසය සමාජ ගතවීමේ අවධානමක්

කොරෝනා ආසාධිතයන් 57ක් හමුවේ – කොරෝනා වෛරසය සමාජ ගතවීමේ අවධානමක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ‍රැදවියන් හා නිලධාරින් 605ක් පී සී.ආර්.පරික්ෂණ සදහා යොමු කිරීමෙන් පසු එහි 57 දෙනෙකුගේ පී.සී.ආර්.පරික්ෂණ ප්‍රතිපල අනුව නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී ඇති බව පොලොන්නරුව වැඩ බලන  ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (09) සවස අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.එහි දී…

ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ලෝක සෞඛ්‍ය සංවිධානයට එක් වෙන්න යයි

ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ලෝක සෞඛ්‍ය සංවිධානයට එක් වෙන්න යයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගැනීමට ගත් තීරණය වෙනස් කරන බව ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් පැවැසීය. තමා ජනාධිපති ධුරයට පත්වුවහොත් ‘‘පළමු දිනයේදීම’’ එම තීරණය වෙනස් කරන බව හෙතෙම කීය.  

දේශපාලඥයින්ට නොපෙනෙන හැටන් ප්‍රධාන බස් නැවතුම්පලේ වලවල්

දේශපාලඥයින්ට නොපෙනෙන හැටන් ප්‍රධාන බස් නැවතුම්පලේ වලවල්

හැටන් ප්‍රධාන බස් නැවතුම්පලේ ලංගම බස් රථ නැවතුම්පල භුමියේ විශාල ප්‍රමාණයේ වලවල් හැරිමත් සමග බස් මගින් මෙන්ම බස් රථ රියදුරන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම බස් රථ නැවතුම්පලේ විශාල ප්‍රමානයේ වලවල් හැරිමත් සමග වැසි දිනවල එහි වැසි ජලය පිරිමෙන් බස් රථ ධාවනය කරන විට තමන්ට නොමිලේම මඩ වතුර නැමට හැකිව ඇති බවත් එම තත්වයන් මත…

“අමරපුර විහාරස්ථාන නාමාවලිය” ජනපතිට පිළිගන්වයි

“අමරපුර විහාරස්ථාන නාමාවලිය” ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ආදිකර්තෘන් වහන්සේ ස්මරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාග් සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. පූජ්‍ය වැලිතර, මහකරාවේ ඥානවිමලතිස්ස හිමියන් කළ සුවිශාල කැපකිරීමකින් පසු 1803 වර්ෂයේ දී අමරපුර මහා නිකාය ස්ථාපනය කෙරිණ. අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය, අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණීස්වර වැනි මහා නා හිමිවරු අමරපුර…

නොබෝ දිනකින් රටේ වනාන්තර ඇමෙරිකාවට

නොබෝ දිනකින් රටේ වනාන්තර ඇමෙරිකාවට

මම පෝස්ටර් ගහන්නේ නෑ, රතිඤ්ඤා දාන්නෙ නෑ, මම ඉතාමත්ම පරිසර හිතකාමියෙක්, පරිසර හිතකාමීව තමයි මෙම ඡන්දෙ කරන්නෙ කියල, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඡන්දෙ දියත් කරනකොට කිව්ව. මේ මෑතදිත් කියල තිබුණ මම පෝස්ටර් ගැහුවෙ නෑ කියල. නමුත් ගම්පහ පොහොට්ටුවෙ පෝස්ටර් නැතුව තිබුණද ? පෝස්ටර් හැම තැනම විශාල වශයෙන් තිබුණා. එයා ගැහුවෙ නැති වුණාට වෙන අය ලවා ගැස්සෙව්ව. එයා…

ආණ්ඩුවට රස සිවිල් සංවිධාන වලට වස රට සල්ලි
|

ආණ්ඩුවට රස සිවිල් සංවිධාන වලට වස රට සල්ලි

රාජ්‍ය නොවන සංවිධාන (NGO) කියන්නෙ සමාජ ප්‍රශ්න, පරිසර ප්‍රශ්න, මානුෂවාදී කටයුතු, සංවර්ධන කටයුතු හෝ මානව හිමිකම් ආරක්ෂා කිරීම, දුප්පත්කම ගැන  ආදී  පීඩාවන් සමනය කරන්න උපකාර කරන ගෝලීය ධනවාදයේ  ක්‍රියාත්මක වන විශේෂ  සංවිධාන ක්‍රමයක්. දියුණු රටවල් (නෝර්වේ) විශ්වාස කරනවා අපි වගේ රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වෙන්න නම් ඊට කණ්ඩායම් වශයෙන් සිටින සිවිල් සමාජයත් ශක්තිමත් වෙන්න ඕන කියලා….

පොලොන්නරුවට තද සුළං සමග අයිස් වැසි – අයෙකු මරුට

පොලොන්නරුවට තද සුළං සමග අයිස් වැසි – අයෙකු මරුට

පොලොන්නරුව දිස්ත්‍රික්කයට  තද සුළං සමග ගිගිරුම් සහිත මහ වැසි ඇදහැලීමත් සමග අකුණු සැර වැදීමෙන් කාන්තාවක් මියගොස් නිවාස 15කට පමණ හානි සිදුව ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පන්සල්ගොඩැල්ල මැදිකොටසේ පදිංචි 43 හැවිරිදි තිදරු මවකි. මේ අතර ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කෑගලුගම ප්‍රදේශය හරහා හමා ගිය…

මෙල්බන් සති 6කට වැසෙයි

මෙල්බන් සති 6කට වැසෙයි

නව කොරෝනා වෛරසය ව්‍යාප්තියේ දෙවන රැල්ලක් නිර්මාණය වෙමින් පවතින ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඊයේ (08) මධ්‍යම රාත්‍රී සිට සති 6 ක කාලයක් වසා දැමීමට නියමිතව තිබේ. ගත වූ දින කිහිපය පුරා මෙල්බන් නුවර ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ නගර කිහිපයකින්ම නව ආසාදිතයින් හඳුනා ගැනුණු අතර ගත වූ පැය 24 තුළ පමණක් නව ආසාදිතයින් 134 දෙනෙකු හඳුනා ගෙන ඇති…