හෙරොයින් මිලිග්‍රෑම්  51040  ක් සමග පුද්ගලයෙකු ගල්කිස්සේදි අත්අඩංගුවට

හෙරොයින් මිලිග්‍රෑම්  51040  ක් සමග පුද්ගලයෙකු ගල්කිස්සේදි අත්අඩංගුවට

 හෙරොයින් ජාවාරමේ නියුතු පුද්ගලයෙකු අලෙවිය සඳහා රැගෙන යමින් සිටි හෙරොයින් මිලිග්‍රෑම්  51040  ක් සමග ගල්කිස්ස බඩඕවිට පාලම අසල  පුදේශයේ දි  ඉකුත් දා සිදුකල ආවේක්ෂණ රාජකාරියේ දි දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියාසිටී. මෙදින අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස්  පරීක්ෂක රෝෂාන් උදයංග මහතා වෙත ලද රහසිගත තොරතුරකට අනුව සිදුකල විමර්ශනයේදී සැකකරුගේ කලිසම් සාක්කුවේ සගවාගන තිබූ…

අන්තවාදි ජාතිවාදි දේශපාලකයන් ද්‍රවිඩ මුස්ලිම් ජනතාව බිය ගැන්වුවා

අන්තවාදි ජාතිවාදි දේශපාලකයන් ද්‍රවිඩ මුස්ලිම් ජනතාව බිය ගැන්වුවා

පසුගිය ජනාධිපති මැතිවරණයේදි ද්‍රවිඩ මුස්ලිම් ඡන්ද නොලැබිම නිසා පැරදුන නුවරඑළිය දිස්ත්‍රික්කය මෙවර පාර්ලීමේන්තු මැතිවරණයේදි එම ද්‍රවිඩ මුස්ලිම් ඡන්දද ලැබිමත් සමග පොහොට්ටුව නුවරඑළිය දිස්ත්‍රික්කයද ජය ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂක එස්. බි. දිසානායක මහතා පවසයි. හැටන් අජන්තා ශාලාවේදි 08වන දින සවස පැවැති පාක්ෂික හමුවකදි මේ බව පැවසු එස්. බි. දිසානායක මහතා වැඩි දුරටත්…

බස් රථවල මගඩි ගොඩයි – කොරෝනා නැවත ඇතිවිමේ අවදානමක්

බස් රථවල මගඩි ගොඩයි – කොරෝනා නැවත ඇතිවිමේ අවදානමක්

සමහර පුද්ගලික හා ලංගම බස් රථවලට අධික ලෙස මගින් ගැනිමත් සමග කොරෝනා වසංගත තත්වයක් නැවත ඇතිවිමේ අවදානමක් පවතින බව ජනතාව පවසති. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම ජනතාව පවසනුයේ නිරෝධාන නිති හා සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් සමහර පුද්ගලික හා ලංගම බස් රථවලට මෙසේ අධික ලෙස මගින් ගැනිමත් සමග කොරෝනා වෛරසය නැවත ඉස්මතුවිමේ අවදානමක් පවතින…

රත්මලාන බෙලෙක්කඩෙන් ජීව අත්බෝම්බයක් මතුවේ

රත්මලාන බෙලෙක්කඩෙන් ජීව අත්බෝම්බයක් මතුවේ

රත්මලාන බෙලෙක්කඩේ පිහිටි  පැරණි පොල භූමියේ අලුත්වැඩියා සඳහා භූමිය සැකසිමේ කටයුතු සිදුකිරීමේදී එහි සේවකයින් දෙදෙනකුට වලදමා තිබූ ජීව අත්බෝම්බයක් හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය පැවසීය.  මෙම  පොල භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා බාරදී ඇති කොන්ත්‍රාත් සමාගමේ  සේවකයින් කැනීම් කටයුතු සිදුකරන අතරතුර සේවකයින් දෙදෙනාගේ උදලු වල දැවටී ජීව අත්බෝම්බය හමූවීමත් සමග ඉදිකිරීම් භාරව කටයුතු කරන ඉංජිනේරුවරයා වෙත දන්වා…

කන්දකාඩු පුනරුථාපන කදවුරේ 605 කට අධික ‍රැදවියන් පිරිසක් නිරෝධායනයට

කන්දකාඩු පුනරුථාපන කදවුරේ 605 කට අධික ‍රැදවියන් පිරිසක් නිරෝධායනයට

මත් ද්‍රව්‍ය වැරදි සදහා පුනරුත්ථාපනය වී කන්ද කාඩු පුනරුථාපන කදවුරෙන් ඉකුත් (27) දා පිටව ගිය ‍රැදවියෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි සැලවීමත් සමගම කන්දකාඩු පුනරුථාපන කදවුරේ 605 කට අධික ‍රැදවියන් හා නිලධාරින් පිරිසක් නිරෝධායනයට ලක් කළ බව පොලොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ මත් ද්‍රව්‍ය වැරදි සදහා අධිකරණය විසින් යොමු කරන…

කහ කුඩු ග්‍රැම් 50ට සීමා වෙයි

කහ කුඩු ග්‍රැම් 50ට සීමා වෙයි

හැටන් ප්‍රදේශය තුල කහ කුඩු හිගය දැඩි ලෙස පවතින අතර මෙම තත්වයන් මත සමහර වෙලද සැල්වල කහ කුඩු මිලද දැඩි ලෙස ඉහල ගොස් ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ නගරයේ වෙලද සැල්වල කහා කුඩු හිගයක් පවතින බවත් සමහර වෙලද සැල්වල කහා කුඩු ක්‍රිලෝව රුපියල් දෙදහස් අට සියයත් තුන්දාහාත් අතර මිලකට අලෙවි කරන…

amercia

පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 60,209 ක්

ඇමරිකාවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 60,209කු වාර්තා වී ඇත. පැය 24ක කාලයේදී  වයිරස ආසාදිත මරණ 1,114ක් වාර්තා වී ඇත. මේ වනවිට ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය දැඩි විවේචනයට ලක්ව ඇත.

දෙහිවල හොරු පොලිසීයට කොටු

දෙහිවල හොරු පොලිසීයට කොටු

දෙහිවල. නැදිමාල පුදේශයේ පුධාන සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ සොරකම් කිරීම සඳහා පැමිණි පුද්ගලයෙකු උල්පිහියක් සහ ජීව අත්බෝම්බයක්  සමග රුපියල් ලක්ෂ පහකට අධික වටිනා සොරාගත් භාණ්ඩ ලග තබාගත්  රෙස්ටුරන්ට්  හිමි කරුවකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු  ඉකුත් (07) වනදින දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය. සැකකරු වයස (27) ක්  වන අතර කොට්ටාව ප්‍රදේශයේ කුලී පදනම මත…

කුසල් මෙන්ඩිස් සිදුවීමෙන් සමාජජාලා උණුසුම්!

කුසල් මෙන්ඩිස් සිදුවීමෙන් සමාජජාලා උණුසුම්!

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් පැදවූ රථය රිය අනතුරකට ලක්වී පුද්ගලයෙකු මිය යාමේ සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවටම කලු පැල්ලමක් එක්කළ සිදුවීමක් වූවා. මෙම සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත්, ජාතික කණ්ඩායමේත් ප්‍රතිරූපයට හානිකරනා, ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයන්ට පනවා තිබෙනා සදාචාරාත්මක නීතින් උල්ලංඝණය කිරීමක්ද වනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් සමාජජාලා මාධ්‍ය උණුසුම් වී…

කුඩාවැල්ලේ ධීවර යාත්‍රාවක් අනතුරක

කුඩාවැල්ලේ ධීවර යාත්‍රාවක් අනතුරක

ඉකුත් 25වැනි දින කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය චම්පා 7 බහුදින යාත්‍රාව ධීවරයින් සය දෙනෙකු සමග පෙරලී අනතුරකට ලක්ව ඇතැයි හම්බන්තොට ධීවර පරීක්ෂක ප්‍රදේශීය කාර්ලය පවසයි. චම්පා 7 යාත්‍රාවේ හිමිකරුවන ෂෙල්ටන් දයාරත්න මහතා පැවසුවේ පසුගිය 25 දින මුහුදු ගිය යාත්‍රාව පසුගිය 01 දින තෙක් ගොඩ බිම සමග සම්බන්ධ කම් පැවැත් වූ බවයි. යාත්‍රාව අනතුරකට පත්ව…